රංගන ශිල්පිනියන්,කලාකාරිනියන් නො එසේනම්
උපුටා ගත් comment එකකි
රංගන ශිල්පිනියන්,කලාකාරිනියන් නො එසේනම් නිළියන් අවස්ථාව ලද විගස දේශපාලනයට අවතීර්ණ වන්නේ ඇයි ....?
මෙයට පිළිතුරක් මහාචාර්යය Nupisik ගේ බොරුව සහ මායාව කෘතියෙහි 221 පිටුවෙහි තිබුණි.
'බොහෝමයක් නළඟනන්ට අධ්‍යාපන සුදුසුකම් නොමැත්තේ වුවද රූප ස්වභාව සමඟ සියුම් ස්ථානෝචිත ප්‍රඥාවෙන්ද අඩුවක් නොමැත.රූප ස්වභාවය තාවකාලික බවත් ,ජනප්‍රියත්වය අස්ථීර බවත් ඔවූහු දනිති.මාංශමය සුන්දරත්වය වියැකී ගිය පසු තමන් අවලංගු කාසි බවට පත් වන බව ඔවූහු දනිති.එසේම ජනතාවගේ මනෝභාවයන්ද ඔවූහු අවබෝධ කරගෙන සිටිති.නළඟනන් පමණක් නොව දේශපාලන පක්ෂ නායකත්වයන්ද ඒ බව දනිති.ජනතා මනාපය තම පක්ෂයට ගත හැකි ආකාරයේ ඇමක් ලෙස මේ සුරූපිනියන් කෙතරම් වටින්නේ දැයි ඔවුහුද වටහාගෙන සිටිති.
මැතිවරණ ප්‍රචරණ කටයුතුවලදීද මේ නළඟන විකාරයන්ට ආකර්ශනය වී හිඳින ව්‍යාපාරික ප්‍රජාව ආදි ඇති හැකි අය ඕනෑ තරම් මුදල් වියදම් කරති.සාමාන්‍ය ජනී ජනයාද සිය හද දිනු සුරූපිනියන්ට මනාපය ලබා දීමට පසුබට නොවෙති.එබැවින් නළඟනන් පහසුවෙන් බලයට පත් වෙති.
පාර්ලිමේන්තුවට යාගතහොත් විශ්‍රාම වැටුපක්ද ලැබීම තුළ නළඟනන්ගේ අනාගතයද සුරක්ෂිත වෙයි.ඒ අනුව නළඟනන් මැතිවරණයන්ට දෙවරක් නොසිතා ඉදිරිපත් වෙති.පක්ෂ නායකත්වයන්ද දෙවරක් නොසිතා ඔවුනට අපේක්ෂකත්වය මතු නොව ආසන සංවිධායකත්වයද ලබා දෙයි.
credit - Iroshini Pathirana