රංගන ස්වර්නවාණියේ තනියෙන් හායි.. හරේන්ද්‍ර සහ නදීක දොට්ට...

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හරෙන්ද්‍ර ය නම් උමන්දාවෙ දුවල සොරිධම්මගෙ කක්කුසි හෝදයි :lol::lol::lol:
    ඔය ඕන පම්කෙක් රාජපක්ෂලා ලග පදිරි.... එකෙක් හරියට කෙලින් ප්‍රශ්ණයක් අහනවද? නෑ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    හිරු එකෙන් ඔය සෙට් රංගන එහෙම ගියාම.ඔය ඩීල් වගේම ඩීල් එකක් දාලා තියෙනවා රෙනෝත් තිලිණ බෑ කියලා ස්වර්ණවාහිනී දාලා එන්න.ඌ ඒක ෆේස්බුක් දාලත තිබ්බේ...ඕක විකුන්න කලින් පඩි ගෙවන්නෙ නැතුව තියෙන කාලෙත් මුන් සෙට් එක ඇදන් ගියේ....
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අඩුවක් නෑතිව ලෙසටම කියලා තියෙනවා.. ඉල්ලුමේ හෑටියට තමා සෑපයුම
    රන්ගනය වගේ කිසිම හැකියාවක් නැති එකෙක්ට ඩිමාන්ඩ් එකක් තියෙනවනන් එකෙන් පේන්නෙ මේ රටේ ගොන්නුන්ගෙ ගොන්කම තමා. නන්නතාරෙ යන බඩුවක් නෙට් එකේ ගියොත් ලීක් එකක් ගියොත් මු අනික් දවසෙ ඒකි චැනල් එකට ගෙනල්ල පොරක් කරනව. මුන් පොලිටික්කන්ට බැන්නට මුන් තමා නියම පිලිල රටට.. මේ දෙකයි පනහෙ වැඩකරන්න ලැජ්ජනැ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රන්ගනය වගේ කිසිම හැකියාවක් නැති එකෙක්ට ඩිමාන්ඩ් එකක් තියෙනවන් එකෙන් පේන්නෙ මේ රටේ ගොන්නුන්ගෙ ගොන්කම තමා. නන්නතාරෙ යන බඩුවක් නෙට් එකේ ගියොත් ලීක් එකක් ගියොත් මු අනික් දවසෙ ඒකි චැනල් එකට ගෙනල්ල පොරක් කරනව. මුන් පොලිටික්කන්ට බැන්නට මුන් තමා නියම පිලිල රටට.. මේ දෙකයි පනහෙ වැඩකරන්න ලැජ්ජනැ
    අනිවා මිනිස්සුන්ගේ ඔලු කන්නේ මේ හෑත්ත තමා
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    මම හරි නම් ස්වර්ණවාහිනියේ මුල්ම ප්‍රවෘත්ති කිව්ව අයගෙන් කෙනෙක් අරුන් ඩයස් බණ්ඩාරනායක,ශාර්මිනි සේරසිංහත් කිව්වද මන්ද (මට එහෙම ලාවට මතකයක් තියනවා) එ අය එ කාලේ හොඳ පෞර්ශයක් එක්ක නිවුස් කිව්වෙ,එක කාල දාල නිවුස් වෙනුවට කතන්දර කියන්න පටන් ගත්තෙ හරේන්ද්‍ර ජයලාල්.
    issara matakata iskole yanakota apita news liyagena enna kiyanawa?

    ada kale nam katandara thama liyagena yanna wenne.. :lol:
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මම හරි නම් ස්වර්ණවාහිනියේ මුල්ම ප්‍රවෘත්ති කිව්ව අයගෙන් කෙනෙක් අරුන් ඩයස් බණ්ඩාරනායක,ශාර්මිනි සේරසිංහත් කිව්වද මන්ද (මට එහෙම ලාවට මතකයක් තියනවා) එ අය එ කාලේ හොඳ පෞර්ශයක් එක්ක නිවුස් කිව්වෙ,එක කාල දාල නිවුස් වෙනුවට කතන්දර කියන්න පටන් ගත්තෙ හරේන්ද්‍ර ජයලාල්.
    ලඟදි නං කොහොමද දන්නේ නෑ මම අන්තිමට දැක්ක කාලේ නං හරේන්ද්‍ර ජයලාල් news නෙවේ නිසඳැස් කිවුවේ. ඉටුවන කවි වගේ ඒවත් කිවුවා.
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ලඟදි නං කොහොමද දන්නේ නෑ මම අන්තිමට දැක්ක කාලේ නං හරේන්ද්‍ර ජයලාල් news නෙවේ නිසඳැස් කිවුවේ. ඉටුවන කවි වගේ ඒවත් කිවුවා.
    apoo ow ban.. mathak weddith okkareta wage.... 🤮
     
    • Like
    • Haha
    Reactions: tha123 and shenic88

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    හරින්ද්‍ර කලින් ඉදලම හිටියෙ නෑ මන් හිතන්නෙ ස්වර්නවාහිනියෙ
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ඔවු යකෝ මං බැලුවා මොනවද මේ යකා මේ කියවන්නේ කියලා.. ඒකා news එකක් කියන්නේ එතකං.. 😁
    සිරාවට බන්.. මූ තමා නිව්ස් එක කෑවේ.. ඒ ලඟ එකා නදීකයා... ඌත් එකයි...

    හරින්ද්‍ර කලින් ඉදලම හිටියෙ නෑ මන් හිතන්නෙ ස්වර්නවාහිනියෙ
    ain wela idala aye join una..
    ------ Post added on Jun 23, 2021 at 9:59 PM
     
    • Like
    Reactions: shenic88