රංගන ස්වර්නවාණියේ තනියෙන් හායි.. හරේන්ද්‍ර සහ නදීක දොට්ට...

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ස්වර්නවාහිණියේ සිටි හරේන්ද්‍ර ජයලාල් සහ නදීක කරුණානායක යන මහතුන් එම ආයතනයෙන් ඉවත් කර ඇත... ප්‍රවෘත්ති නිවේදිකා තිලිණි පෙරේරා මහත්මියද ඒ අතර වේ.... ජැකාගේ පවුලයි රංගනයි නාඩගම්කාරයෝ සෙට් එකයි තමා අන්තිමට ඉතුරු වෙන්නේ... :lol:

    AAUvwngilF_g3bpXUrEmq_L7BJTWwK-V39T4eYtCqWQL=s900-c-k-c0x00ffffff-no-rj
    collage.png
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මම හරි නම් ස්වර්ණවාහිනියේ මුල්ම ප්‍රවෘත්ති කිව්ව අයගෙන් කෙනෙක් අරුන් ඩයස් බණ්ඩාරනායක,ශාර්මිනි සේරසිංහත් කිව්වද මන්ද (මට එහෙම ලාවට මතකයක් තියනවා) එ අය එ කාලේ හොඳ පෞර්ශයක් එක්ක නිවුස් කිව්වෙ,එක කාල දාල නිවුස් වෙනුවට කතන්දර කියන්න පටන් ගත්තෙ හරේන්ද්‍ර ජයලාල්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මම හරි නම් ස්වර්ණවාහිනියේ මුල්ම ප්‍රවෘත්ති කිව්ව අයගෙන් කෙනෙක් අරුන් ඩයස් බණ්ඩාරනායක,ශාර්මිනි සේරසිංහත් කිව්වද මන්ද (මට එහෙම ලාවට මතකයක් තියනවා) එ අය එ කාලේ හොඳ පෞර්ශයක් එක්ක නිවුස් කිව්වෙ,එක කාල දාල නිවුස් වෙනුවට කතන්දර කියන්න පටන් ගත්තෙ හරේන්ද්‍ර ජයලාල්.
    ow mu abarena hati balanna appiriyayi.
     
    • Like
    Reactions: 001flyD

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රන්ගනය මාධ්යවේදියෙක් නෙවේ.
    ඌ ලන්කාවෙ චාටර් බඩු ටික කරේතියන් උන් කරන ඒවා උදේ හවස ගූගල් කර කර ඉන්පස්සෙ නිලිකෑලි ටිකගෙන්නල කුනු අපුල්ලනව රටම ඉස්සරහ. නිලියෙක්ට වාතයක් ගියත් මූට පට්ට වැදගත් ඒක. යන යන චැනල් එකේ ගෑනුන්ගෙ පුස්බ බලන්නයි උදේට පත්තරේ බයිල ගහන්නයි ඌව ගන්නෙ. මූවගේ එකෙක්ට ගෙවල තියාගන්නව කියන්නෙ චැනෙල්කාරයගෙයි ඕව බලන එවුන්ගෙයි තත්වෙ තෙරුම් ගන්න පුලුවන්
     
    true cmnt.. :yes:
     
    • Haha
    Reactions: SLK_sri

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රන්ගනය මාධ්යවේදියෙක් නෙවේ.
    ඌ ලන්කාවෙ චාටර් බඩු ටික කරේතියන් උන් කරන ඒවා උදේ හවස ගූගල් කර කර ඉන්පස්සෙ නිලිකෑලි ටිකගෙන්නල කුනු අපුල්ලනව රටම ඉස්සරහ. නිලියෙක්ට වාතයක් ගියත් මූට පට්ට වැදගත් ඒක. යන යන චැනල් එකේ ගෑනුන්ගෙ පුස්බ බලන්නයි උදේට පත්තරේ බයිල ගහන්නයි ඌව ගන්නෙ. මූවගේ එකෙක්ට ගෙවල තියාගන්නව කියන්නෙ චැනෙල්කාරයගෙයි ඕව බලන එවුන්ගෙයි තත්වෙ තෙරුම් ගන්න පුලුවන්
    අඩුවක් නෑතිව ලෙසටම කියලා තියෙනවා.. ඉල්ලුමේ හෑටියට තමා සෑපයුම