රන්ගනය මාධ්යවේදියෙක් නෙවේ.
ඌ ලන්කාවෙ චාටර් බඩු ටික කරේතියන් උන් කරන ඒවා උදේ හවස ගූගල් කර කර ඉන්පස්සෙ නිලිකෑලි ටිකගෙන්නල කුනු අපුල්ලනව රටම ඉස්සරහ. නිලියෙක්ට වාතයක් ගියත් මූට පට්ට වැදගත් ඒක. යන යන චැනල් එකේ ගෑනුන්ගෙ පුස්බ බලන්නයි උදේට පත්තරේ බයිල ගහන්නයි ඌව ගන්නෙ. මූවගේ එකෙක්ට ගෙවල තියාගන්නව කියන්නෙ චැනෙල්කාරයගෙයි ඕව බලන එවුන්ගෙයි තත්වෙ තෙරුම් ගන්න පුලුවන්
ස්වර්නවාහිණියේ සිටි හරේන්ද්‍ර ජයලාල් සහ නදීක කරුණානායක යන මහතුන් එම ආයතනයෙන් ඉවත් කර ඇත... ප්‍රවෘත්ති නිවේදිකා තිලිණි පෙරේරා මහත්මියද ඒ අතර වේ.... ජැකාගේ පවුලයි රංගනයි නාඩගම්කාරයෝ සෙට් එකයි තමා අන්තිමට ඉතුරු වෙන්නේ...
![]()
![]()
එතකොට අමාදරහරයි රතුඉර වැඩසටහන කලේ උගේ හොල්මනද?boru kiyanna epa, harendra swarnawahiniyen ain wela den godak kal
අයින් වෙලා ආයෙ ජොයින් උනා හිමිජ්ජා වගේ.. ඒ ඉද්දි තමා රංගන එක්ක වලියක් දාගෙන අයින් කලේ..e program ekata gennanawa,එතකොට අමාදරහරයි රතුඉර වැඩසටහන කලේ උගේ හොල්මනද?![]()
අයින් වෙලා ආයෙ ජොයින් උනා හිමිජ්ජා වගේ.. ඒ ඉද්දි තමා රංගන එක්ක වලියක් දාගෙන අයින් කලේ..
Mata penna beri ekek, Oya hiru eka origin wechcha godak un amu cheeththa ponz laRanganaya nikan abilin awage. U nodanna opadupayak na.
ow rka aththa... epa una oo news patan ganna widiya ahala.. kawi kiyagena enne... anyways now he has a good YouTube channel.. but my persona opinion no one has guts like "Chamuditha"ලඟදි නං කොහොමද දන්නේ නෑ මම අන්තිමට දැක්ක කාලේ නං හරේන්ද්‍ර ජයලාල් news නෙවේ නිසඳැස් කිවුවේ. ඉටුවන කවි වගේ ඒවත් කිවුවා.
maha pissu huththek matath ooge moona penna baha.... opadup hoyana ekek balapan hati nikan nangi malli kenek wage.. chik.Mata penna beri ekek, Oya hiru eka origin wechcha godak un amu cheeththa ponz la
issara nam ස්වර්ණවාහිනී thamayi ban balanne saturday ude 7 ta nirosha awilla athal Eke programme ekak kela mata mataka na nama. Eeta passe cartoon giya pattama athal kale oya channel eka patan gattu kale. Soma aunty oka hodta maintain keran giyaමම හරි නම් ස්වර්ණවාහිනියේ මුල්ම ප්‍රවෘත්ති කිව්ව අයගෙන් කෙනෙක් අරුන් ඩයස් බණ්ඩාරනායක,ශාර්මිනි සේරසිංහත් කිව්වද මන්ද (මට එහෙම ලාවට මතකයක් තියනවා) එ අය එ කාලේ හොඳ පෞර්ශයක් එක්ක නිවුස් කිව්වෙ,එක කාල දාල නිවුස් වෙනුවට කතන්දර කියන්න පටන් ගත්තෙ හරේන්ද්‍ර ජයලාල්.
හරියට කියලා තියනවා.රන්ගනය මාධ්යවේදියෙක් නෙවේ.
ඌ ලන්කාවෙ චාටර් බඩු ටික කරේතියන් උන් කරන ඒවා උදේ හවස ගූගල් කර කර ඉන්පස්සෙ නිලිකෑලි ටිකගෙන්නල කුනු අපුල්ලනව රටම ඉස්සරහ. නිලියෙක්ට වාතයක් ගියත් මූට පට්ට වැදගත් ඒක. යන යන චැනල් එකේ ගෑනුන්ගෙ පුස්බ බලන්නයි උදේට පත්තරේ බයිල ගහන්නයි ඌව ගන්නෙ. මූවගේ එකෙක්ට ගෙවල තියාගන්නව කියන්නෙ චැනෙල්කාරයගෙයි ඕව බලන එවුන්ගෙයි තත්වෙ තෙරුම් ගන්න පුලුවන්
E program wala video ehamaa nadda hoya gannaරන්ගන කියන්නෙ ඉස්සර ටිඑන්ල් එකේ දූවිලි වැදි වැදි හිටපු බුවෙක් ASP කාරයට පින්සිද්ද වෙන්න පැදුරු පාටිය කියන ප්‍රෝගෑම් එකෙන් තමයි ඕක නැගල ආවේනික
https://www.gossiplankanews.com/2021/06/harindra-jayalal-swarnavahini-step-down.htmlmokakda dannna e seen eka
issara nam ස්වර්ණවාහිනී thamayi ban balanne saturday ude 7 ta nirosha awilla athal Eke programme ekak kela mata mataka na nama. Eeta passe cartoon giya pattama athal kale oya channel eka patan gattu kale. Soma aunty oka hodta maintain keran giya....amaradewa master oke theme song eka kiwwa patan ganna kalin hamadama daanawa.
news ehema niyameta tibba patan gatta kale technology ekath hodai unge issara sirasata wada.
Hoda political programme ekak kala mata eke dennek hitiya wage matakai. Lloyd kiyala kenekui gurubabila kiyala kenekui tikak prabhu deva wage raula wawala dan koheda danne na un. Friday raata yanne. Lassanata kiyanawa un denna sathiye wechcha ewa. Mata mataka widiyata prgramme eke nama deshapalana sathiya..
