රංගේද?2

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී ගල් කොල්ලන්ඩ චුන් වෙන්ඩ හොදයි..:lol::lol: ගූ ඇන් පි මීහරක්ගෙ තියෙන්නෙ මේවගේ සිගිති චූන් තමයි..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,195
    18,804
    113
    අදාල නෑනේ
    ගූ ඇන් පී ගල් කොල්ලන්ඩ චුන් වෙන්ඩ හොදයි..:lol::lol: ගූ ඇන් පි මීහරක්ගෙ තියෙන්නෙ මේවගේ සිගිති චූන් තමයි..

    උඹ කවද ඉඳන්ද සිරාගෙ කොමඩ් එක කඩන් කන්න පටන් ගත්තෙ :lol::lol:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    :lol:

    මේවා ඇත්ත ද බන්..? :nerd:

    මේවා බොරැ බං.. රනිල් තමයි මෙෙත්‍රි ලග හිටපු රංගේට සල්ලි දිලා රනිල් ලගට ගන්න හැදුවේ. ඒකනේ හිටං පාර්ලිමේන්තුවත් විසිරෙව්වේ. රනිලය වොයිස් වෙනස් කරලා හිටං වගේ තමයි කථා කරල තියෙන්නේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේවා බොරැ බං.. රනිල් තමයි මෙෙත්‍රි ලග හිටපු රංගේට සල්ලි දිලා රනිල් ලගට ගන්න හැදුවේ. ඒකනේ හිටං පාර්ලිමේන්තුවත් විසිරෙව්වේ. රනිලය වොයිස් වෙනස් කරලා හිටං වගේ තමයි කථා කරල තියෙන්නේ.

    so you don't want to believe this :lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ගූ ඇන් පී ගල් කොල්ලන්ඩ චුන් වෙන්ඩ හොදයි..:lol::lol: ගූ ඇන් පි මීහරක්ගෙ තියෙන්නෙ මේවගේ සිගිති චූන් තමයි..

    බැරිවෙලා හරි මේ කෝල් එක රනිල්ගෙන් හරි මංගලගෙන් හරි ශ්‍රී ලංකා කාරයෙකුට ආවානම්......... හෆ්ෆේ වර්ල්ඩ් වෝර් ත්‍රී තමයි හිටං
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    mewa boru kiya unuth innawane bn.
    jandipathi hambemu kiyanne niakn da ?

    ethakota jathiya amathala mokadda e kiwe ? ethakota jandipathith adalai neda me deal walata.
    ane manda.balaya wenuwen karanna puluwan hamadema karai.
    hama ekama.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    so you don't want to believe this :lol:

    හිනා වෙන්න දෙයක් නැහැ රනිල් බැංකු හොරකම කරේ නැහැ කියලා උබලා වගේ UNP වහල්ලු කියනවා වගේ තමා ඒකත්.:yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    mewa boru kiya unuth innawane bn.
    jandipathi hambemu kiyanne niakn da ?

    ethakota jathiya amathala mokadda e kiwe ? ethakota jandipathith adalai neda me deal walata.
    ane manda.balaya wenuwen karanna puluwan hamadema karai.
    hama ekama.

    ඇත්ත කියමු ඉතින් මොකක්ද වැරැද්ද?මීට කලින් ඕවා වෙලා නැද්ද?UNP උන් 2015 මහින්දගේ ලග හිටපු එකාව කෝල් කරලා නෙමෙයිද ගත්තේ ඌට ලියුම් ඇරලද?:lol: