රංගේ බණ්ඩාර ගේ වෙස පුතා

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මුන්ට හෙන වදින්නේ නෑනේ බන්.. ඒවත් වදින්නේ කුඹුරක වැඩ කර කර ඉන්න අහින්සක ගොයියෙක්ටම තමා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    ප්‍රභා හිටියා නම් සමහර විට වදින්න තිබ්බා. අපි ඌටත් ෂොට් එක දුන්න හින්දා දෑන් මුන්ට හෙන දෙන්න එකෙක් නෑ. කාලකන්නි හෑත්ත.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇමැති රංගේ බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට
    ඔගස්ටින් ප‍්‍රනාන්දු

    කොළඹ පුත්තලම මාර්ගයේ බංගදෙණිය කෝට්ටපිටිය හන්දියේ දී නිවසකට දැඩි ලෙසින් හානි කරමින් සිදුවු අනතුරක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යාංශකට අයත් කැබ් රථය පැදවු යශෝධ රංගේ බණ්ඩාර මහතා ජයවර්ධන පුර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී අද (8) අලුයම අත්අඩංගුවට ගත් බව ආරචිචිකටිටුව පොලිසිය කියයි.

    ඊයේ (7) අලුයම එකට පමණ කරුකුපොනේ අතුරු මාර්ගය ඔස්සේ අධි වේගයෙන් පැමිණි මෙම කැබ් රථය පාලනය කර ගත නොහැකිව පාරෙන් ඉවතට පැන බංගදෙණිය කෝටිටපිටිය හන්දියේ පදිංචි හේවාගාල්ලගේ චාමක ලහිරු නුවන් අමරදිවාකාර මහතාට අයත් නිවසට දැඩි ලෙසින් හානි කරමින් එම නිවසේ තාප්පය හා බිත්තිය කඩා ගෙන සාලයට ඇතුළු වී තිබිණි.

    මෙම රථය පැදවු බව කියන යශෝධ රංගේ බණ්ඩාර අනතුර සිදුවු අවස්ථාවේ දී අධික ලෙසින් මත්පැන් පානය කර සිටි අතර එම රථයෙහි තිබි විදේශ මත්පැන් බෝතලයක් සෝඩා බෝතලයක් විකටි කුරක් බේස් බෝල් පිත්තක් හා කඩුවක් තිබි පොලිස් බාරයට ගෙන ඇත.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    මීට පෙරත් වාහනෙන් පිස්සු කෙලල එක්කෙනෙක් මැරිල තිබ්බ තව වරක් එකම පවුලෙ හතරදෙනෙක් තාමත් ප්‍රතිකාර ගන්නවලු... දැන් තමයි අත්අඩංගුවට ගත්ත කියන්නෙ... ඌ බෙහෙත් අරගෙන බලෙන්ම ටිකට් කපාගෙන ගෙදරත් ගිහින් තිබ්බ පෙරේදා.. අත්අඩංගුවට අරගෙන තිබ්බෙ නැහැ. පොලිසිය ස්වාධීන නිසා වෙන්න ඇති. අපි මේ බල්ලෙක් පනිද්දි ඌව බේරන්න යද්දි පොඩ්ඩක් තනි ඉර කැපුනොත් රවල, ගොරවල, අඩි හප්පල දඩ ගහල ඇටදෙකත් තලලයි එවන්නෙ...

    අනවසර ඉදිකිරීමක් කියල ගේ කඩල අයින් කරන්නෙ නැතුව පුදුමයි අතඩංගුවට ගත්ත..
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕකා අර මාලක සිල්වාට වඩා හපන් එකෙක්.කලිනුත් අහිංසක මිනිස්සු මරපු එකෙක්.ඕකව මරන්න එකෙක් නැහැනේ.
     
    :yes:
     
    90%ක්ම එහෙම තමයි බන් අර එක්කෙනෙක් කාලයක් බාලවයස්කාර කෙල්ලෙක් අඹුකමට තියාගෙන හිටිය මොකද වුනේ. මේ අනිත් එක්කෙනා. ඇයි රාජගිරියෙදි මහ එක්කෙනෙක් කොල්ලෙක් අබ්බගාතයෙක් කරල ඌටම බැනල ඔය යසට ඉන්නෙ සුදු කිට දාගෙන.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මැරෙන්නේ කොහෙද බන් උන් යන්නේ කෝටි ගණන් වටින හොද වාහන වල.

    අමාත්‍යංශ වාහන ආයිබෝං....
    අපේ බද්දෙන් අත්ත අපේ බද්දෙන්ම නඩත්තුවෙන... වාහන...
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    90%ක්ම එහෙම තමයි බන් අර එක්කෙනෙක් කාලයක් බාලවයස්කාර කෙල්ලෙක් අඹුකමට තියාගෙන හිටිය මොකද වුනේ. මේ අනිත් එක්කෙනා. ඇයි රාජගිරියෙදි මහ එක්කෙනෙක් කොල්ලෙක් අබ්බගාතයෙක් කරල ඌටම බැනල ඔය යසට ඉන්නෙ සුදු කිට දාගෙන.

    අමාත්‍යංශ වාහන ආයිබෝං....
    අපේ බද්දෙන් අත්ත අපේ බද්දෙන්ම නඩත්තුවෙන... වාහන...

    :yes:
     
    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    මීට පෙරත් වාහනෙන් පිස්සු කෙලල එක්කෙනෙක් මැරිල තිබ්බ තව වරක් එකම පවුලෙ හතරදෙනෙක් තාමත් ප්‍රතිකාර ගන්නවලු... දැන් තමයි අත්අඩංගුවට ගත්ත කියන්නෙ... ඌ බෙහෙත් අරගෙන බලෙන්ම ටිකට් කපාගෙන ගෙදරත් ගිහින් තිබ්බ පෙරේදා.. අත්අඩංගුවට අරගෙන තිබ්බෙ නැහැ. පොලිසිය ස්වාධීන නිසා වෙන්න ඇති. අපි මේ බල්ලෙක් පනිද්දි ඌව බේරන්න යද්දි පොඩ්ඩක් තනි ඉර කැපුනොත් රවල, ගොරවල, අඩි හප්පල දඩ ගහල ඇටදෙකත් තලලයි එවන්නෙ...

    අනවසර ඉදිකිරීමක් කියල ගේ කඩල අයින් කරන්නෙ නැතුව පුදුමයි අතඩංගුවට ගත්ත..
    munwa me cab ekenma happla maranna ona
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවේ තරම් ඇමති පුත්තු කෙස් දාගන්නේ නැතුව ඇති මොන රටේ වත්...
    මුන්වම මෙච්චර අක්සිඩන්ට් වෙන්න මුන්ගේ හැසිරීම කොහොම වෙන්න ඇතිද!
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Don't Worry I'm Coming
    Gotabaya-Rajapaksa.jpg
     
    Last edited: