රංගේ_බණ්ඩාර දෙපිට කාට්ටුවා
මූ නේද බන් විශ්වාසබන්ගේ ගේන්න පොර කෑවේ.ඔන්න බලපන් පොලිටික්ස් කරන උන්ගේ හැටි
මූ නේද බන් විශ්වාසබන්ගේ ගේන්න පොර කෑවේ.ඔන්න බලපන් පොලිටික්ස් කරන උන්ගේ හැටි
මූ නේද බන් විශ්වාසබන්ගේ ගේන්න පොර කෑවේ.ඔන්න බලපන් පොලිටික්ස් කරන උන්ගේ හැටි
රත්න හාමුදුරුවොත් දෙන්නෙත් නැ!!! ගොන් රංජා දෙන්නෙත් නැ !!! ඔන්න දේශපාලනේ!! සැබැ දේශපාල චි ලංකාවේ නැතිබව චි ලංකාවේ ජනතාව නැවත නැවත ගොනාට ඇන්ද වීමට හැකිබවත් මානව පිලිබිමු වේ.......

Anthimata Dinesh Gunawardenath nodene scene ekak thiyenne![]()

මහින්ද ඉන්නකන් රනිල් එලවන්ඩ බෑ...


ඒකටත් මරා.![]()
ඇයි බන් ඒ?
රංගේ බණ්ඩාර යි ඌත් එක්ක හිටපු සෙට් එකයි චන්දෙ දුන්නනං ඉවරයි නේ
මහින්ද මොකටද?
gon athal denna epa ban
Othana tna eka thamai pradana sadake wela thibbe
පිලිගනිල්ල බන් මහින්දයි රනිලුයි මාර ෆිට් අර සිල් රෙදි සීන් එකෙන් මහින්දගෙ ලේකම්ව එහෙම බේර ගත්තෙ උබල එක්කො හද්ද අමුම අමු මරිමෝඩයො සෙට් එකක් නැත්තන් දැන දැන නොදන්නව වගේ ඉන්නව..පව්
අනේ ගොන් ජෙප්පෝ.හැම එකටකට මරා මරා කියන්නේ නැතුව පොඩ්ඩක් බලපන් හොයලා මොකද උනේ කියලා.උබලට කවදාවත් දිනන්න බැරි ඔන්න ඕක තමා.කවුරු හරි එකෙක් හොයාගෙන ඌට හොරා හොරා ඌ තමයි ඌ තමයි කිය කිය ඉන්නවා.
