රංගේ_බණ්ඩාර දෙපිට කාට්ටුවා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    රංගේ_බණ්ඩාර දෙපිට කාට්ටුවා

    :lol:මූ නේද බන් විශ්වාසබන්ගේ ගේන්න පොර කෑවේ.ඔන්න බලපන් පොලිටික්ස් කරන උන්ගේ හැටි:rofl:

    30124417_1619540081496894_4024844387618843708_n.jpg
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ranil win karanawa ban.
    ekama de anduwe 2/3 nathi wewi
    parliment eke kath ahapuwama wishwasabange genath thiyenne raniltada mahindatada kiyalath hitha ganna baha
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    රත්න හාමුදුරුවොත් දෙන්නෙත් නැ!!! ගොන් රංජා දෙන්නෙත් නැ !!! ඔන්න දේශපාලනේ!! සැබැ දේශපාල චි ලංකාවේ නැතිබව චි ලංකාවේ ජනතාව නැවත නැවත ගොනාට ඇන්ද වීමට හැකිබවත් මානව පිලිබිමු වේ.......
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    රත්න හාමුදුරුවොත් දෙන්නෙත් නැ!!! ගොන් රංජා දෙන්නෙත් නැ !!! ඔන්න දේශපාලනේ!! සැබැ දේශපාල චි ලංකාවේ නැතිබව චි ලංකාවේ ජනතාව නැවත නැවත ගොනාට ඇන්ද වීමට හැකිබවත් මානව පිලිබිමු වේ.......

    අනේ අපේ ජන දුක දන්නා වන්ෂොට්..:rofl:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පොනිල් සල්ලි දෙන්න ඇති ගොන්ගෙට සල්ලි ඕනා වෙලා ඇති

    පොලිෂ් කාරයෝ ඔහොමම තමා
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මහින්ද ඉන්නකන් රනිල් එලවන්ඩ බෑ...

    ඇයි බන් ඒ? :rofl::rofl:
    රංගේ බණ්ඩාර යි ඌත් එක්ක හිටපු සෙට් එකයි චන්දෙ දුන්නනං ඉවරයි නේ
    මහින්ද මොකටද?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒකටත් මරා.:rofl:

    ඇයි බන් ඒ? :rofl::rofl:
    රංගේ බණ්ඩාර යි ඌත් එක්ක හිටපු සෙට් එකයි චන්දෙ දුන්නනං ඉවරයි නේ
    මහින්ද මොකටද?

    :D:D:D:D gon athal denna epa ban

    පිලිගනිල්ල බන් මහින්දයි රනිලුයි මාර ෆිට් අර සිල් රෙදි සීන් එකෙන් මහින්දගෙ ලේකම්ව එහෙම බේර ගත්තෙ උබල එක්කො හද්ද අමුම අමු මරිමෝඩයො සෙට් එකක් නැත්තන් දැන දැන නොදන්නව වගේ ඉන්නව..පව්
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Othana tna eka thamai pradana sadake wela thibbe

    නෑ බන් සුසිල් ප්‍රේම්ජයන්ත අද කිව්ව පොහොට්ටුව එක්ක ආන්ඩුවක් හදනව කියල ඒකෙන් උන් චන්ද ටිකක් අඩුකර ගත්ත උගෙ කට හින්ද...
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113

    පිලිගනිල්ල බන් මහින්දයි රනිලුයි මාර ෆිට් අර සිල් රෙදි සීන් එකෙන් මහින්දගෙ ලේකම්ව එහෙම බේර ගත්තෙ උබල එක්කො හද්ද අමුම අමු මරිමෝඩයො සෙට් එකක් නැත්තන් දැන දැන නොදන්නව වගේ ඉන්නව..පව්

    :rofl:අනේ ගොන් ජෙප්පෝ.හැම එකටකට මරා මරා කියන්නේ නැතුව පොඩ්ඩක් බලපන් හොයලා මොකද උනේ කියලා.උබලට කවදාවත් දිනන්න බැරි ඔන්න ඕක තමා.කවුරු හරි එකෙක් හොයාගෙන ඌට හොරා හොරා ඌ තමයි ඌ තමයි කිය කිය ඉන්නවා.:rofl::rofl: