නෑ බන් සුසිල් ප්‍රේම්ජයන්ත අද කිව්ව පොහොට්ටුව එක්ක ආන්ඩුවක් හදනව කියල ඒකෙන් උන් චන්ද ටිකක් අඩුකර ගත්ත උගෙ කට හින්ද...
2020 da?
Kage chandada adu karagatte?
නෑ බන් සුසිල් ප්‍රේම්ජයන්ත අද කිව්ව පොහොට්ටුව එක්ක ආන්ඩුවක් හදනව කියල ඒකෙන් උන් චන්ද ටිකක් අඩුකර ගත්ත උගෙ කට හින්ද...
අනේ ගොන් ජෙප්පෝ.හැම එකටකට මරා මරා කියන්නේ නැතුව පොඩ්ඩක් බලපන් හොයලා මොකද උනේ කියලා.උබලට කවදාවත් දිනන්න බැරි ඔන්න ඕක තමා.කවුරු හරි එකෙක් හොයාගෙන ඌට හොරා හොරා ඌ තමයි ඌ තමයි කිය කිය ඉන්නවා.
![]()

2020 da?
Kage chandada adu karagatte?
2020 da?
Kage chandada adu karagatte?
..මෙන්න මේකයි කිව්වෙ මචන් මේ පිලාවුස් එකෙන් චීස් චිකන් කොත්තු ඕඩර් කරල එනකන් බලන් ඉන්නව නෙවේ සිල් රෙදි කේස් එකේ ඩීල් එක ඩිස්කස් කොරනව....![]()

එතකොට මේවා ඩීල් නෙමෙයිද බ්‍රෝ?
![]()

පිලිගනිල්ල බන් මහින්දයි රනිලුයි මාර ෆිට් අර සිල් රෙදි සීන් එකෙන් මහින්දගෙ ලේකම්ව එහෙම බේර ගත්තෙ උබල එක්කො හද්ද අමුම අමු මරිමෝඩයො සෙට් එකක් නැත්තන් දැන දැන නොදන්නව වගේ ඉන්නව..පව්
ඉතින් හරි උන් මාර ෆිට් කියමුකෝ.
රංගේ බණ්ඩාර සහ උගේ බුවාලා සෙට් එක දැන් විරුද්ධ ඇයි? මහින්ද එපා කියලද?
උන්ගේ සෙට් එක අනික් පැත්තට දුන්නනං මේක වෙනස් වෙනවා.
හැම රෙද්දටම මහින්ද මහින්ද කියල වැඩක් නෑ.

ඔය දෙන්න එකලගින් යද්දි ගහපු එකක්නෙ බන්.....නැවත වරක් උත්සාහ කරන්න පුතා

ජෙප්පෝ ඉතින් කිව්වොත් කියන්නේ බොරු.ඕකමයි උබලට දිනන්න බැරි.

ඒ කියන්නෙ මහින්දට මොකූත්ම බෑ නිකන් නිකමෙක්?

ඇත්තද?ජෙප්පෝ ඉතින් කිව්වොත් කියන්නේ බොරු.ඕකමයි උබලට දිනන්න බැරි.
https://www.colombotelegraph.com/in...-thats-all-fonseka-and-the-jvp-ranil-to-gota/
ඒ කියන්නෙ මහින්දට මොකූත්ම බෑ නිකන් නිකමෙක්?
ඇත්තද?ජෙප්පෝ ඉතින් කිව්වොත් කියන්නේ බොරු.ඕකමයි උබලට දිනන්න බැරි.
https://www.colombotelegraph.com/in...-thats-all-fonseka-and-the-jvp-ranil-to-gota/
ඕකුන් ජෙප්පො නෙමේ බන් unp බැල්ලියො...ඔකුන් ඔය සීනුව අල්ලන් දගලන්නෙ රෙදි ඇදගෙන unp කියාගන්ඩ බැරිකමට..

දැන් ඔය ජෙප්පො ජෙප්පො ගාන උන් හරි ලේසියෙන් unp කියල අදුන ගන්ඩ පුලුවන්නෙ...ජෙප්පො චන්දෙ දෙන්නෙ වද රනිලව එලවන්ඩ..ඒත් ඔය බලෙන් ජෙප්පො කියාගෙන මේකෙ දගලන උන් රනිලව රැක ගන්ඩ උක උනත් දෙන සයිස්...රනිලට බැන්නොත් දුවගෙන ඇවිත් බුරන්නෙ....

ඔය දෙන්න එකලගින් යද්දි ගහපු එකක්නෙ බන්.....නැවත වරක් උත්සාහ කරන්න පුතා