රංගේ_බණ්ඩාර දෙපිට කාට්ටුවා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113

    නෑ බන් සුසිල් ප්‍රේම්ජයන්ත අද කිව්ව පොහොට්ටුව එක්ක ආන්ඩුවක් හදනව කියල ඒකෙන් උන් චන්ද ටිකක් අඩුකර ගත්ත උගෙ කට හින්ද...

    2020 da?
    Kage chandada adu karagatte?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :rofl:අනේ ගොන් ජෙප්පෝ.හැම එකටකට මරා මරා කියන්නේ නැතුව පොඩ්ඩක් බලපන් හොයලා මොකද උනේ කියලා.උබලට කවදාවත් දිනන්න බැරි ඔන්න ඕක තමා.කවුරු හරි එකෙක් හොයාගෙන ඌට හොරා හොරා ඌ තමයි ඌ තමයි කිය කිය ඉන්නවා.:rofl::rofl:


    mahinda.jpg



    මෙන්න මේකයි කිව්වෙ මචන් මේ පිලාවුස් එකෙන් චීස් චිකන් කොත්තු ඕඩර් කරල එනකන් බලන් ඉන්නව නෙවේ සිල් රෙදි කේස් එකේ ඩීල් එක ඩිස්කස් කොරනව.... :rofl:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    2020 da?
    Kage chandada adu karagatte?

    ඕකගේ බොරු ඔය.ඌ එහෙම එකක් කිව්වේ නැහැ.UNP එකට බැන්න එකට ඔය රිදිලා තියෙන්නේ.:rofl:..


    අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - තනි ආණ්ඩුවක් හදන්න හදනවා හදලා බලමු. අද කෝ ජනවරම. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට පෙරාතුව ලේකම්වරු දෙදෙනා ඉවත් නොකළානම් අද එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ නැ


    හැකිනම් තනි ආණ්ඩුවක් නිර්මාණය කර පෙන්නවන ලෙසත් එවිට ඒ ගැන බලාගන්නා බවත් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් විවාදයේදී ඉතාමත් උණසුම් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. ඔහුගේ කතාවට ආණ්ඩු පක්ෂයෙන් දැඩි බාධාවක් එල්ල කරමින් තිබේ.


    "රිලව නටනකොට මිනිස්සු කලබල වෙන්නේ නෑ. අහිකුණ්ඨකයෝ පොල්ල වනන කොට නටන රිලව් නෙමෙයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. තනි ආණ්ඩුවක් හදන්න හදනවා හදලා බලමු. අද කෝ ජනවරම. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට පෙරාතුව ලේකම්වරු දෙදෙනා ඉවත් නොකළානම් අද එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ නැති බව ජනපතිවරයාම පවසා තිබෙනවා.


    අපි හොරකම් කළේ නෑ. මේ වැරදි හදා ගන්න අවස්ථාවක්. අපි පිං ඇමතිවරු නෙමෙයි. අපි වගකියන්නේ ජනතාවට.අපි පිංගුත්තරයින් නෙමෙයි. අපි ජනවරම රකින්න ඇදත් හෙටත් පෙනී සිටිනවාත අපිට ජිවත්වෙන්න ක්‍රමයක් තිබෙනවා. අපි අභියෝගකරනාව අපේ ගිණුම් බල්න්න. හැම එකක්ම ඕඩී. ලංකා බැංකුවෙන් ණයක් අරගෙන හදාගත්ත ගෙදර තවත් ඉන්නේ.


    කැබිනට් එකේ කතාකරන කොට හතර පහක් නැගිටලා අපේ හඩ යටපත් කළා. ඉවසගෙන හිටියේ පක්ෂයේ සභාපති ජනාධිපති නිසයි. ස්ථාවර ආණ්ඩුවක් හදන්න අපි සහාය දෙනවා."


     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මෙන්න මේකයි කිව්වෙ මචන් මේ පිලාවුස් එකෙන් චීස් චිකන් කොත්තු ඕඩර් කරල එනකන් බලන් ඉන්නව නෙවේ සිල් රෙදි කේස් එකේ ඩීල් එක ඩිස්කස් කොරනව.... :rofl:

    එතකොට මේවා ඩීල් නෙමෙයිද බ්‍රෝ?:rofl:

    3BxBCdr.jpg
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එතකොට මේවා ඩීල් නෙමෙයිද බ්‍රෝ?:rofl:

    3BxBCdr.jpg


    ඔය දෙන්න එකලගින් යද්දි ගහපු එකක්නෙ බන්.....නැවත වරක් උත්සාහ කරන්න පුතා :rofl:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    පිලිගනිල්ල බන් මහින්දයි රනිලුයි මාර ෆිට් අර සිල් රෙදි සීන් එකෙන් මහින්දගෙ ලේකම්ව එහෙම බේර ගත්තෙ උබල එක්කො හද්ද අමුම අමු මරිමෝඩයො සෙට් එකක් නැත්තන් දැන දැන නොදන්නව වගේ ඉන්නව..පව්

    ඉතින් හරි උන් මාර ෆිට් කියමුකෝ.
    රංගේ බණ්ඩාර සහ උගේ බුවාලා සෙට් එක දැන් විරුද්ධ ඇයි? මහින්ද එපා කියලද?
    උන්ගේ සෙට් එක අනික් පැත්තට දුන්නනං මේක වෙනස් වෙනවා.
    හැම රෙද්දටම මහින්ද මහින්ද කියල වැඩක් නෑ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉතින් හරි උන් මාර ෆිට් කියමුකෝ.
    රංගේ බණ්ඩාර සහ උගේ බුවාලා සෙට් එක දැන් විරුද්ධ ඇයි? මහින්ද එපා කියලද?
    උන්ගේ සෙට් එක අනික් පැත්තට දුන්නනං මේක වෙනස් වෙනවා.
    හැම රෙද්දටම මහින්ද මහින්ද කියල වැඩක් නෑ.


    ඒ කියන්නෙ මහින්දට මොකූත්ම බෑ නිකන් නිකමෙක්? :baffled:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒ කියන්නෙ මහින්දට මොකූත්ම බෑ නිකන් නිකමෙක්? :baffled:

    ඔව් ඔව් ගැණියෙක් උන්නට ළමයෙක් හදාගන්ඩත් බැ ඒ තරන් නිකම... :yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තද?:lol::lol::lol:ජෙප්පෝ ඉතින් කිව්වොත් කියන්නේ බොරු.ඕකමයි උබලට දිනන්න බැරි.:rofl::P


    https://www.colombotelegraph.com/in...-thats-all-fonseka-and-the-jvp-ranil-to-gota/

    ඕකුන් ජෙප්පො නෙමේ බන් unp බැල්ලියො...ඔකුන් ඔය සීනුව අල්ලන් දගලන්නෙ රෙදි ඇදගෙන unp කියාගන්ඩ බැරිකමට..
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    ඒ කියන්නෙ මහින්දට මොකූත්ම බෑ නිකන් නිකමෙක්? :baffled:

    මම එහෙම කිව්වද? මගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවද ?
    මහින්දගේ පිල විශ්වාස භංගයක් ගෙනල්ල තිබ්බ ආණ්ඩුවත් කඩල දැම්මානේ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇත්තද?:lol::lol::lol:ජෙප්පෝ ඉතින් කිව්වොත් කියන්නේ බොරු.ඕකමයි උබලට දිනන්න බැරි.:rofl::P


    https://www.colombotelegraph.com/in...-thats-all-fonseka-and-the-jvp-ranil-to-gota/


    ජනතා විමුක්ති පෙරමුණ ඔය අනික් පක්ෂ වගේ බොරු පොරොන්දු දෙන්නෑනෙ බන් මිනිස්සුන්ගෙ චන්දෙ ගන්න....ඇත්ත ඇතිසැටියෙන් ප්‍රකාශ කරනව...අනික් පක්ශ එහෙම නෙවේනෙ අරක දෙනව මේක දෙනව කියල චන්දෙ ගන්නව ආවට පස්සෙ මොකුත් නෑ උන් හම්බ කර ගන්නව විතරයි.....ඊට පස්සෙ ආයෙ චන්දයක් ආවම ඔය සිල් රෙදි ටිකක් හරි මොනා හරි අරක්කු කාලක් ටී ශර්ට් එකක් බත් පැකට් එකක් දුන්නම ආයෙත් චන්දෙ දෙනව අරව ඔක්කොම අමතකයි ඕකනෙ උනේ නිදහස ලැබිච්ච දවසෙ ඉදන්නම...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕකුන් ජෙප්පො නෙමේ බන් unp බැල්ලියො...ඔකුන් ඔය සීනුව අල්ලන් දගලන්නෙ රෙදි ඇදගෙන unp කියාගන්ඩ බැරිකමට..


    අඩේ උබ ආවද... :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඔය ජෙප්පො ජෙප්පො ගාන උන් හරි ලේසියෙන් unp කියල අදුන ගන්ඩ පුලුවන්නෙ...ජෙප්පො චන්දෙ දෙන්නෙ වද රනිලව එලවන්ඩ..ඒත් ඔය බලෙන් ජෙප්පො කියාගෙන මේකෙ දගලන උන් රනිලව රැක ගන්ඩ උක උනත් දෙන සයිස්...රනිලට බැන්නොත් දුවගෙන ඇවිත් බුරන්නෙ....
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් ඔය ජෙප්පො ජෙප්පො ගාන උන් හරි ලේසියෙන් unp කියල අදුන ගන්ඩ පුලුවන්නෙ...ජෙප්පො චන්දෙ දෙන්නෙ වද රනිලව එලවන්ඩ..ඒත් ඔය බලෙන් ජෙප්පො කියාගෙන මේකෙ දගලන උන් රනිලව රැක ගන්ඩ උක උනත් දෙන සයිස්...රනිලට බැන්නොත් දුවගෙන ඇවිත් බුරන්නෙ....


    රනිලව රැක ගන්න හින්දද ගෙම්බො විස්වාසබන්ගෙට පක්ශව චන්දෙ දෙන්ව කිව්ව අද බිමල් රත්නායක... :rofl: