රංජන් කියන්නේ මෝඩයෙක්

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    රංජන් කියන්නේ මෝඩයෙක්

    රංජන් කියන්නේ කැරියෙක් නෙවෙයි.ඒ යකා අමුම අමු මෝඩයෙක්.මෝඩ කම ගොන්කම නිසා තමයි ඔය මගුල් රෙකොඩ් කරගෙන ඉන්න ඇත්තේ.අනිත් එක ජජ්ල, පොලිස් නිලදාරින්ගෙත් මැතන වැරද්දක් තියෙනවා.උන් දැන ගන්නත් ඕන ෆෝන් එකෙන් අනවශ්‍යය මගුල් කතා නොකර ඉන්න.හුගක් ජජ්ලා තමගේ යාලුවො එක්ක ෆෝන් එකෙන් හැම මගුලම කියවනවා.මගෙත් එකෙක් ඉන්නවා.උසාවියට එන ගෑනු ගැනයි සමහර කේස් ගැනයි කියන්න පටන් ගත්තම ඉවරයක් නෑ.එහෙම වැරදි වැඩ කරන එකෙක් නෙවෙයි.ඌ උනාට කටේ සීමාවක් නෑ ජජ් කෙනෙක් උනාට.බොන්න ගියාමත් සීමාවක් නෑ.පොලිස් කාරයො නම් හැම මගුලම කියවනවා දේශපාලුවො එක්ක.රංජන්ට මෝලයක් නැති උනාට ශානි අබේසේකරලා වගේ එවුන්ට මීටවඩා මොලයක් තියෙන්න ඕන.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේ රෙකෝඩින් එක්ක රංජන්ගේ දේශපාලන ලයිෆ් එකත් එතනින්ම ඉවරයි.යූන්පි එකෙන් නම් ආය නොමිනේෂන් නෑ.මට තියෙන ආරංචි වලට අනුව පක්ෂය දෙකඩ කරපු හුගක් අයට නොමීනේෂන් නෑ.දැනට පාර්ලිමන්ට් එකේ ඉන්න 15කට නොමිනේෂන් දෙන්නේ නෑ.හැමොම ජෙනෙරල් එක කෝල් කරනකම් අල්ලගෙන ඉන්නෙ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රංජ නම් අමුම හරකෙක් බං...යූඇන්පී එක හාන්සි කලා මේ මෝලා
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මේ රෙකෝඩින් එක්ක රංජන්ගේ දේශපාලන ලයිෆ් එකත් එතනින්ම ඉවරයි.යූන්පි එකෙන් නම් ආය නොමිනේෂන් නෑ.මට තියෙන ආරංචි වලට අනුව පක්ෂය දෙකඩ කරපු හුගක් අයට නොමීනේෂන් නෑ.දැනට පාර්ලිමන්ට් එකේ ඉන්න 15කට නොමිනේෂන් දෙන්නේ නෑ.හැමොම ජෙනෙරල් එක කෝල් කරනකම් අල්ලගෙන ඉන්නෙ.

    ranjage witharak newei yako sajiyage 2025 janadipathi sihinaya sampurnayenma iwarai dan
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    රංජ නම් අමුම හරකෙක් බං...යූඇන්පී එක හාන්සි කලා මේ මෝලා

    චන්දනම් අඩු වෙන එකක් නෑ.මොකද ඕකෙන් පොහොට්‍ටුවට හම්බ වෙන ලබ්බක් නෑ.මොකද උන් ඇවිල්ල අධිකරනය ස්වාධීන කරන්නද පොලිසිය ස්වාදීන කරන්නද?ආන්ඩුවත් එක්ක වැඩ කරපු රාජ්‍ය නිලදාරින් ටික හාන්සියි.උන්ගෙන් දැන් පලි ගනී.හැබයි ඒ අයත් දැන ගන්න ඕන ෆෝන් එකෙන් කතා කරනකොට කෙයාලස් නොවී ඉන්න.මේක දැන් හැමොටෙම බලපානවා.ආය ෆෝන් එකෙන් මොකෙටවත් මොන වැඩක්වත් කරගන්න හම්බ වෙන්නේ නෑ.ෆෝන් එකෙන් කිසිම ඉන්ෆොමේෂන් එකක් කාටවත් ගන්න බැරි වෙයිගෝටාටත් ඒක බලපානවා.හැමෝම පරිස්සම් වෙයි.ඒක නිසා මේවා ලීක් කරපු එක ඕවර් ඕල් ආවාසි සහගතයි