රංජන් කියන්නේ මෝඩයෙක්
රංජන් කියන්නේ කැරියෙක් නෙවෙයි.ඒ යකා අමුම අමු මෝඩයෙක්.මෝඩ කම ගොන්කම නිසා තමයි ඔය මගුල් රෙකොඩ් කරගෙන ඉන්න ඇත්තේ.අනිත් එක ජජ්ල, පොලිස් නිලදාරින්ගෙත් මැතන වැරද්දක් තියෙනවා.උන් දැන ගන්නත් ඕන ෆෝන් එකෙන් අනවශ්‍යය මගුල් කතා නොකර ඉන්න.හුගක් ජජ්ලා තමගේ යාලුවො එක්ක ෆෝන් එකෙන් හැම මගුලම කියවනවා.මගෙත් එකෙක් ඉන්නවා.උසාවියට එන ගෑනු ගැනයි සමහර කේස් ගැනයි කියන්න පටන් ගත්තම ඉවරයක් නෑ.එහෙම වැරදි වැඩ කරන එකෙක් නෙවෙයි.ඌ උනාට කටේ සීමාවක් නෑ ජජ් කෙනෙක් උනාට.බොන්න ගියාමත් සීමාවක් නෑ.පොලිස් කාරයො නම් හැම මගුලම කියවනවා දේශපාලුවො එක්ක.රංජන්ට මෝලයක් නැති උනාට ශානි අබේසේකරලා වගේ එවුන්ට මීටවඩා මොලයක් තියෙන්න ඕන.