රංජන් ගේ හුළං බහී

2osama

Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    තවත් මට ඉන්න බෑ.. මා බේරා ගන්න.. ජනාධිපති එක්ක සාකච්චා කරන්න..- රන්ජන් හිරේ සිට හඬා වැටේ…

    maxresdefault.jpg

    සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන්නැයි රංජන් රාමනායක විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

    එම ඉල්ලීම ඉටු කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කරමින් ජනාධිපති සමග ඒ ගැන සාකච්චා කරන ලද බව ද සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා සඳහන් කරයි.

    මෙම ක‍්‍රියාමාර්ගය ගැනීම සඳහා ජනබලවේගය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සියලුදෙනා එකග වූ බවද ඔහු පැවසීය.

    කෙසේ වෙතත් මේ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් ඇති බවත් ඒ සඳහා රංජන් රාමනායක ගේ නීතිඥයන් කටයුතු කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

    පසුගියදා විපක්ෂනායකවරයා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය අවස්ථාවේ තමාව සිර දඬුවමින් මුදා ගැනීමට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන්නයි රංජන් රාමනායක ඉල්ලා සිටි බවද මන්ත්‍රීවරයා පැවසීය.

    විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.
    @kasun_kbp kbp මෙන්න වීරයා නාහයෙන් අඩනවා 🤩🤩
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ මේ ගු ඇන් පි ගොන් බඩු ටික , මේවට මීක් නැ ලොල්
     
    • Haha
    Reactions: 2osama

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මාත් දැක්ක මහ ලොකු වීරයගේ පේජ් ඵකේම දැන් දානව පුතාණෝ ජනපති ඵක්ක කථා කරාලු ඵයාව බේරගන්න..ලොල්

    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    මාත් දැක්ක මහ ලොකු වීරයගේ පේජ් ඵකේම දැන් දානව පුතාණෝ ජනපති ඵක්ක කථා කරාලු ඵයාව බේරගන්න..ලොල්

    විලී ලැජ්ජාවෙබැහැ බන් .ගොංජන් වැඩිකල් යන්න කලින් ටොයියන්ගේ මල් මල් ජංගි ටික ගලවලම දායි වාගේ 🤩
     
    • Haha
    Reactions: nicjosh83

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    පුතනෝ කෙසේ වෙතත් රෙනෝ නම් කතා කරා කියලයි ආරංචිය :ROFLMAO:
    රේනෝ කතා කරලා කියලා නම් නැහැ . ඔන්න පූතා නො නම් යනවලු බල්ල වගේ ජනාධිපති හම්බවෙන්න 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: erozan

    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    තවත් මට ඉන්න බෑ.. මා බේරා ගන්න.. ජනාධිපති එක්ක සාකච්චා කරන්න..- රන්ජන් හිරේ සිට හඬා වැටේ…

    maxresdefault.jpg

    සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන්නැයි රංජන් රාමනායක විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

    එම ඉල්ලීම ඉටු කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කරමින් ජනාධිපති සමග ඒ ගැන සාකච්චා කරන ලද බව ද සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා සඳහන් කරයි.

    මෙම ක‍්‍රියාමාර්ගය ගැනීම සඳහා ජනබලවේගය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සියලුදෙනා එකග වූ බවද ඔහු පැවසීය.

    කෙසේ වෙතත් මේ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් ඇති බවත් ඒ සඳහා රංජන් රාමනායක ගේ නීතිඥයන් කටයුතු කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

    පසුගියදා විපක්ෂනායකවරයා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය අවස්ථාවේ තමාව සිර දඬුවමින් මුදා ගැනීමට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන්නයි රංජන් රාමනායක ඉල්ලා සිටි බවද මන්ත්‍රීවරයා පැවසීය.

    විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.
    @kasun_kbp kbp මෙන්න වීරයා නාහයෙන් අඩනවා 🤩🤩
    Pla lolla yana pasku attack ekata allpu ewun nidhas kra pake andu mewa
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    තවත් මට ඉන්න බෑ.. මා බේරා ගන්න.. ජනාධිපති එක්ක සාකච්චා කරන්න..- රන්ජන් හිරේ සිට හඬා වැටේ…

    maxresdefault.jpg

    සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන්නැයි රංජන් රාමනායක විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

    එම ඉල්ලීම ඉටු කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කරමින් ජනාධිපති සමග ඒ ගැන සාකච්චා කරන ලද බව ද සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා සඳහන් කරයි.

    මෙම ක‍්‍රියාමාර්ගය ගැනීම සඳහා ජනබලවේගය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සියලුදෙනා එකග වූ බවද ඔහු පැවසීය.

    කෙසේ වෙතත් මේ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් ඇති බවත් ඒ සඳහා රංජන් රාමනායක ගේ නීතිඥයන් කටයුතු කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

    පසුගියදා විපක්ෂනායකවරයා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය අවස්ථාවේ තමාව සිර දඬුවමින් මුදා ගැනීමට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන්නයි රංජන් රාමනායක ඉල්ලා සිටි බවද මන්ත්‍රීවරයා පැවසීය.

    විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.
    @kasun_kbp kbp මෙන්න වීරයා නාහයෙන් අඩනවා 🤩🤩

    කෝ මේ ගු ඇන් පි ගොන් බඩු ටික , මේවට මීක් නැ ලොල්

    මාත් දැක්ක මහ ලොකු වීරයගේ පේජ් ඵකේම දැන් දානව පුතාණෝ ජනපති ඵක්ක කථා කරාලු ඵයාව බේරගන්න..ලොල්

    මෝහනාචාර්ය ඩ්‍රෝනාධිපති වැසිකිලියේ මුදලිගේ නාථ ශ්‍රී ජයසේකර @NATHA SRI JAYASEKARA 🖖

    කොහොමද ලොල්ලනේ 🤣🤣🤣 වලවුවේ ගූ රහද.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මෙඩිකල් කන්ඩෙම්, මානසික ආතතිය වැඩියි කියලා හමුදාවෙන් පැන්න එකාට වඩා නම් රන්ජන් පොරක්. හැබැයි ගොන් මොඩයෙක්.

    View attachment 121145 View attachment 121146

    hamudawen ain wela pol kaduwa kiyalada uba kiyanne?
    US secret services wala wada kale ethuma
    CIA oracal database eka kageda hoyala balapan
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,010
    27,662
    113
    36
    Mirihana
    alis.alberta.ca
    රේනෝ කතා කරලා කියලා නම් නැහැ . ඔන්න පූතා නො නම් යනවලු බල්ල වගේ ජනාධිපති හම්බවෙන්න 🤣🤣🤣🤣

    ජනාදිපති සමාව ගන්න ජනාදිපති ලගට යන්නේ නැතුව %$%&&**(((&^%%%$$^&**% කොරන්න කියලද කියන්නේ :ROFLMAO: