රංජන් තග දමයි

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මොකක්ද බන්..මූට දේශපාලනේ කරන්න තියෙන සුදුසුකම..අනිත් උන් වගේම තමයි.තෙල්දෙණියේ ගෑනියෙක්ගෙන් සල්ලි අරන් බදිනවා කියල , නඩුවකට ආව..ඉන්ද්‍ර මානෙල් එකේ හිටියේ..යද්දී එකටත් පොල්ලක් තියල.අන්තිමට නඩු දෙකටම තෙල්දෙණිය උසාවි ආව..වැරැද්ද පිලිගන්නත් උනා අන්තිමේදී
    1658153947454.png

    http://www.adaderana.lk/news.php?nid=10193
     
    • Haha
    Reactions: Ozone4 and deanXX