රංජන් හරකෙක් නෙමේ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    රංජන් හරකෙක් නෙමේ

    ඇතුලට වරෙන්

    රංජන් හරකෙක් නෙමේ මී හරකෙක්

    Capture_1.png

    Capture_2.png

    Capture_3.png
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    රිදිලා කෑ ගහන හුටාපුවෙක්නෙ උබත්.. picture comments දාන එකෙ ඇති වැරද්ද මොකද්ද? නිකන් බබ්බු වෙන්න හදනන් එපා.. :lol::lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    රන්ජා කියන්නේ දකුනු ඉන්දීය සිනමාරජාගෙ අල්ලපු ගෙදර මිනිහගෙ බල්ල කවා ගත්ත එකෙක්.දැන් වන්ශොට් බීතිකාව හැදිලා වටේම ඉන්න උන්ව හපාගෙන යනවා.:shocked:

    ඕකට තර්කයක් කරන්න බෑ.මඩ විතරයි. කතා කරනව අහන් ඉන්න අප්පිරියයි. ඌම කියා ගන්නව වන්ශොට් කියලා
    :lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ha dan uba kiyanne muta helicopter nadda? ashwayek hitiye nadda ? sports car thibun nadda ? ane palayan ban nayata kahin nathuwa..

    කෝ බන් ඒ අස්පයා දැන්? ලැම්බෝගිය? හෙලිකොට්ටරේ?
    පොඩ්ඩක් හොයල බලපන් මහින්දගෙ අල්මාරියේ හන්ගලද දන්නෙ නෑ:lol:

    කමක් නෑ උබල හැබැහින් දැකල වෙන්න ඇතිනෙ කිව්වෙ? නැතුව ටොම්පචපාලනේ බොරුවක ඇන්දෙන්න තරම් උබ මෝඩ නැතුව ඇතිනේ
    :lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡

    :lol: uba kiyanne mahinda la laga owa ekakwath thibbe nae kiyalada ane palayan yako yanna :dull:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡

    Example ekak dennam :-

    Uba Rate president ge putha thani eka uba mokada karanne ubata asama dewal mila adikama dewal gannawa den rae janadipathi kaman paha wenawa ilagata mokada karanne kattiya Lamborghini hoyanna gannawa eka eka ewa case danna ... uba mokada karanne modayek wage lankawe thiyaganida ? :dull: uba hithanne ubai mamai wage me ahala pahala unge connection vitharak thiyanawa kiyalada nae world wild kohe genichchada mona kalada un vitharai danne den oya photo gahala thiyenne rent walata gaththa ewala wenna athi :rofl:

    apith ahannamko ehanam ara yewwa chandrikawa කෝ?:lol: kiyala :rofl: nikan gon tharka denna epa ban kade giyata ,
     
    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    රන්ජා කියන්නේ දකුනු ඉන්දීය සිනමාරජාගෙ අල්ලපු ගෙදර මිනිහගෙ බල්ල කවා ගත්ත එකෙක්.දැන් වන්ශොට් බීතිකාව හැදිලා වටේම ඉන්න උන්ව හපාගෙන යනවා.:shocked:

    ඕකට තර්කයක් කරන්න බෑ.මඩ විතරයි. කතා කරනව අහන් ඉන්න අප්පිරියයි. ඌම කියා ගන්නව වන්ශොට් කියලා
    :lol:

    පට්ට චාටර් යකො වන්ශොට් කියන්නෙ ල්න්කාවෙ හිටපු අන්ක එකෙ හොරෙක්, ගනන්කාරයෙක්
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    කෝ බන් ඒ අස්පයා දැන්? ලැම්බෝගිය? හෙලිකොට්ටරේ?
    පොඩ්ඩක් හොයල බලපන් මහින්දගෙ අල්මාරියේ හන්ගලද දන්නෙ නෑ:lol:

    කමක් නෑ උබල හැබැහින් දැකල වෙන්න ඇතිනෙ කිව්වෙ? නැතුව ටොම්පචපාලනේ බොරුවක ඇන්දෙන්න තරම් උබ මෝඩ නැතුව ඇතිනේ
    :lol:

    mun ewwatath jil mart daalane putee .
    ara avenra hotel eke athi muge helicopere
    ethakota mun ara car race thiyala padapu sport cars Rent ekata gatta ewwa wenna athi :baffled:
    car tika horenma wena ratakata yawwane baya wela :(
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0

    Example ekak dennam :-

    Uba Rate president ge putha thani eka uba mokada karanne ubata asama dewal mila adikama dewal gannawa den rae janadipathi kaman paha wenawa ilagata mokada karanne kattiya Lamborghini hoyanna gannawa eka eka ewa case danna ... uba mokada karanne modayek wage lankawe thiyaganida ? :dull: uba hithanne ubai mamai wage me ahala pahala unge connection vitharak thiyanawa kiyalada nae world wild kohe genichchada mona kalada un vitharai danne den oya photo gahala thiyenne rent walata gaththa ewala wenna athi :rofl:

    apith ahannamko ehanam ara yewwa chandrikawa කෝ?:lol: kiyala :rofl: nikan gon tharka denna epa ban kade giyata ,

    ලොල් බන්

    උබට තර්කද ඕනේ?

    අපි කියමු ඔය කියන ඒව ඔක්කොම තියෙනව කියල වෙන රටක

    එහෙනම් මුන් කරන්න ඕනේ ඉක්මනින්ම රට පනින එක. මෙච්චර කල් ඉන්නෙ නෑ.
    මොකො ඔය කියන දේවල් ඇත්ත නම් මුන්ට රටින් යන්න තහනම් කරන්න පුලුවන්.එහෙම කලොත් කොහේ හන්ගල තිබ්බත් වැඩක් තියෙනවද?
    එහෙනම් මුන් මීට කලින් පැනලා. ගෝටට විතරයි රටින් යන්න තහනම් කරල තියෙන්නෙ. ඒකත් වෙන සීන් වලට.
    කෝ මුකුත් පරීකශනයක් පටන් වත් ගත්තද මේ ගැන? උබල ව්විතරයි දැන්කියන්නෙ ඔහොම.රට කරන උන් නෝ සද්ද.

    උබ කඩෙන් බනිසක් ගන්නවද කන්න බැරිනම්? කවුද මෝඩ තරක දානෙ කියල ඔක්කොටම පේනවා උබ ඔය තරකෙ අරන් ගිහින් දාපන් FCID

    අපිත් ආසයි අර සැටලයිට් එකට උනේ මොකක්ද කියලා දැන ගන්න. කෝ උබල බිරුවට උබලෑ ආන්ඩුව ඕවා හොයන්නෙ නෑනේ. මොකො ඒ?
    :lol: