රංජන්_අනුරුද්ධ පාදෙනියට කතා කළේ මෙහෙමයි...

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    රංජන්_අනුරුද්ධ පාදෙනියට කතා කළේ මෙහෙමයි...

    • Like
    Reactions: Red-Cat

    AnuradhaRa

    Well-known member
  • ලංකාවෙ ඩොක්ටර්ස්ල අඩුයිලු නේද..

    මේ ළඟදි ටීවි එකේ පවෘත්ති වලට ගියා දුර බැහැර ගොඩක් ඉස්පිරිතාලවල දොස්තරල නෑ

    මෙයාලට තනියම රජකරන්ඩනෙ ඕනෙ. දොස්තර කියන පට්ටම ඉහලින් තියාගන්ඩ තමා මෙහෙම කරන්නෙ
     
    • Like
    Reactions: other guy

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    ලංකාවෙ ඩොක්ටර්ස්ල අඩුයිලු නේද..

    මේ ළඟදි ටීවි එකේ පවෘත්ති වලට ගියා දුර බැහැර ගොඩක් ඉස්පිරිතාලවල දොස්තරල නෑ

    මෙයාලට තනියම රජකරන්ඩනෙ ඕනෙ. දොස්තර කියන පට්ටම ඉහලින් තියාගන්ඩ තමා මෙහෙම කරන්නෙ

    On the other hand they are the only union who can bargain with the government....not justifying the strike machan....but somebody should be there to influence the government
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ලංකාවෙ ඩොක්ටර්ස්ල අඩුයිලු නේද..

    මේ ළඟදි ටීවි එකේ පවෘත්ති වලට ගියා දුර බැහැර ගොඩක් ඉස්පිරිතාලවල දොස්තරල නෑ

    මෙයාලට තනියම රජකරන්ඩනෙ ඕනෙ. දොස්තර කියන පට්ටම ඉහලින් තියාගන්ඩ තමා මෙහෙම කරන්නෙ

    අනේ මචන් මේ නිකන් නොදැන මිනිස්සුන්ට අපහාස කරන්න එපා..ලංකාවේ ඩොකාලා,ඉන්ජිනියර්ස්ලා බලන්නේ කොහොමහරි වෙන රටකට පනින්න.ඉතින් ලංකාවේ ඒ කට්ටිය ඉතුරු වෙයිද.පාදෙනියටත් එහෙම යන්න තිබ්බා..එහෙම ගියානම් මොකෝ වෙන්නේ.
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,822
    113
    හස්තිශෛලපුර
    ලංකාවෙ ඩොක්ටර්ස්ල අඩුයිලු නේද..

    මේ ළඟදි ටීවි එකේ පවෘත්ති වලට ගියා දුර බැහැර ගොඩක් ඉස්පිරිතාලවල දොස්තරල නෑ

    මෙයාලට තනියම රජකරන්ඩනෙ ඕනෙ. දොස්තර කියන පට්ටම ඉහලින් තියාගන්ඩ තමා මෙහෙම කරන්නෙ

    මිනිස්කම අදුනන දෙවිවරු වගේ ඩොක්ටර්ස්ලා නම් තනියම රජ උනත් කමක් නෑ බන්... එත් වැඩි හරියක් ඉන්නේ සල්ලි පස්සෙන් යන බිස්නස් කාරයෝ...
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    Mu yana yana thana nagaththata muge aramuna hondai.
    Dr. Padeniya unath lassatana pahadili karala kiyanawa hethuwa.

    රන්ජන්ගේ අරමුණ මාධ්‍ය ඉස්සරහ පොර වීම.මම ඔය එකෙක්ටවත් බය නැහැ කියලා කෝල් එක ගත්තේ..:lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    On the other hand they are the only union who can bargain with the government....not justifying the strike machan....but somebody should be there to influence the government

    අනේ මචන් මේ නිකන් නොදැන මිනිස්සුන්ට අපහාස කරන්න එපා..ලංකාවේ ඩොකාලා,ඉන්ජිනියර්ස්ලා බලන්නේ කොහොමහරි වෙන රටකට පනින්න.ඉතින් ලංකාවේ ඒ කට්ටිය ඉතුරු වෙයිද.පාදෙනියටත් එහෙම යන්න තිබ්බා..එහෙම ගියානම් මොකෝ වෙන්නේ.

    :yes:කරුමෙට ඕව තේරුම් ගන්න පුළුවන් ටික දෙනෙක්ට විතරයි.අනිත් උන්ට මේකත් මරාගේ වැඩක්.:D
     
    AnuradhaRa

    Well-known member
  • අනේ මචන් මේ නිකන් නොදැන මිනිස්සුන්ට අපහාස කරන්න එපා..ලංකාවේ ඩොකාලා,ඉන්ජිනියර්ස්ලා බලන්නේ කොහොමහරි වෙන රටකට පනින්න.ඉතින් ලංකාවේ ඒ කට්ටිය ඉතුරු වෙයිද.පාදෙනියටත් එහෙම යන්න තිබ්බා..එහෙම ගියානම් මොකෝ වෙන්නේ.

    පිටරට ගියානං මෙහෙ තියෙන සැලකිලි එහෙ නෑ

    ඒකයි යන්නෙ නැත්තෙ :lol:

    පිටරට යන්නෙ ලංකාව ගැන කලකිරෙන කට්ටිය මිසක් පෙරේතයො නෙමේ :angry:
     
    AnuradhaRa

    Well-known member

  • මිනිස්කම අදුනන දෙවිවරු වගේ ඩොක්ටර්ස්ලා නම් තනියම රජ උනත් කමක් නෑ බන්... එත් වැඩි හරියක් ඉන්නේ සල්ලි පස්සෙන් යන බිස්නස් කාරයෝ...

    :yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රන්ජන්ගේ අරමුණ මාධ්‍ය ඉස්සරහ පොර වීම.මම ඔය එකෙක්ටවත් බය නැහැ කියලා කෝල් එක ගත්තේ..:lol:

    :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිටරට ගියානං මෙහෙ තියෙන සැලකිලි එහෙ නෑ

    ඒකයි යන්නෙ නැත්තෙ :lol:

    පිටරට යන්නෙ ලංකාව ගැන කලකිරෙන කට්ටිය මිසක් පෙරේතයො නෙමේ :angry:
    lol....
    ඔය දන්නා හරිය තමා.......

    වෛද්‍යවරුන්ට ගරහන්න කලින් ඔය ජිවිතේ ගොඩ දාගෙන ඉන්න.....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    රන්ජන් කාට කතා කරත් දැන් උන් හෙන බයෙන් ෆෝන් එක උස්සනවා ඇත්තේ ඇයි මූ දැන් හැමෝටම කෝල් කරන්නේ මාධ්‍ය ඉස්ස්රහ නෙ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලංකාවෙ ඩොක්ටර්ස්ල අඩුයිලු නේද..

    මේ ළඟදි ටීවි එකේ පවෘත්ති වලට ගියා දුර බැහැර ගොඩක් ඉස්පිරිතාලවල දොස්තරල නෑ

    මෙයාලට තනියම රජකරන්ඩනෙ ඕනෙ. දොස්තර කියන පට්ටම ඉහලින් තියාගන්ඩ තමා මෙහෙම කරන්නෙ

    උඹ හරි. ඔය පට්ටම ඔලුවට ගහල වැඩිම උනාට පස්සෙ අනිත් දොස්තරලටත් වඩා අඩියක් උඩින් ඉන්න හදන කට්ටිය කවි සින්දු හරි ලියල තවත් උඩට යන්න හදනව :P
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    දැනුයි ක්ලිප් එක බැලුවේ. කාගේ දරුවෙක්ද බං මූ. :lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,450
    113
    පාදෙණිය කියන්න්න්නේ මැදමුලන වලං හෝදන ගල්යුගේ ඉන්න වැද්දෙක්
    මිනිහ තමයි ambulance වලින් ලෙඩ්ඩු ඉස්පිරිතාලේ ගෙන්න එපා කියපු ලෝකේ එකම දොස්තර

    මුන් වගේ පිස්සෝ නිසා ලොකු සේවයක් කරන දොස්තලරව නිකන් පාච්චල් වෙනවා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,450
    113
    lol....
    ඔය දන්නා හරිය තමා.......

    වෛද්‍යවරුන්ට ගරහන්න කලින් ඔය ජිවිතේ ගොඩ දාගෙන ඉන්න.....

    දතා මෙහෙ දත් හාර හාර ඉන්නේ නැතිව පලයන්කෝ බන් සිවිස්