රංජා අපි හැමොටම පිහියෙන් ඇන්නා
රංජන්ට ඉතාම හිතවත්ව කටයුතුකරපු ඔහුට උදව් කරපු ඔහුව අගය කරපු හැමොටම පිටිපස්සෙන් පිහියෙන් ඇන්නා කියලා හිතෙනවා.ඔහු හැමෝම ලීක් කරා.ඔහු එයාලව විනාශ කරා.ඒ කරේ පොහොට්ටුවෙන් නොමිනෙෂන් ගන්න සහ කුඩු දුමියගේ රෙනොගේ සල්ලි වලට යටවෙලා නේද? මුලු එක්සත් ජාතික පක්ෂයම කෑවා සිරා එක්ක එකතුවෙලා තමයි මේ බලු වැඩේ කරේ කියලා හිතෙනවා බන්.ඊයා බන් මෙහෙම මිනිස්සු.