රංජා අපි හැමොටම පිහියෙන් ඇන්නා

GreenLion

Member
Jul 25, 2012
155
16
0
රංජා අපි හැමොටම පිහියෙන් ඇන්නා

රංජන්ට ඉතාම හිතවත්ව කටයුතුකරපු ඔහුට උදව් කරපු ඔහුව අගය කරපු හැමොටම පිටිපස්සෙන් පිහියෙන් ඇන්නා කියලා හිතෙනවා.ඔහු හැමෝම ලීක් කරා.ඔහු එයාලව විනාශ කරා.ඒ කරේ පොහොට්‍ටුවෙන් නොමිනෙෂන් ගන්න සහ කුඩු දුමියගේ රෙනොගේ සල්ලි වලට යටවෙලා නේද? මුලු එක්සත් ජාතික පක්ෂයම කෑවා සිරා එක්ක එකතුවෙලා තමයි මේ බලු වැඩේ කරේ කියලා හිතෙනවා බන්.ඊයා බන් මෙහෙම මිනිස්සු.
 
Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Rajan sir gana nam harima dissapointed api ... Api kawadaawath hithuwe nah Rajan Sir mey wage ekata idala pihiyen ani kiyala..

    Mangala Sir ge gedara ada meeting ekak thibba....Ape Mangala Sirge as wala kadulu ...

    Ranja tho makabaawila pala , ape mangala sir adewwata:angry::angry::angry::angry:
     
    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    Rajan sir gana nam harima dissapointed api ... Api kawadaawath hithuwe nah Rajan Sir mey wage ekata idala pihiyen ani kiyala..

    Mangala Sir ge gedara ada meeting ekak thibba....Ape Mangala Sirge as wala kadulu ...

    Ranja tho makabaawila pala , ape mangala sir adewwata:angry::angry::angry::angry:

    ක‍තෝලික අයගේ හැටියක් පවා දෙන එක.ජුදාස් වගේ පාවලා දෙන එක.ඒකෙන් මේකෙන් එයාට හිතවත්ව හිටපු අයට ලොකු අසාධාරනයක් උනා.නලු නිලියො රංජා ගැන ලොකු ආදරයකින් සහ විශ්වාසයකින් හිටියේ.එයාලවත් ලැජ්ජවට පත් කලා.රෙකෝඩ් කරානම් ඒවා හංගා ගෙන හරි ඉන්න තිබුනා.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Rajan sir gana nam harima dissapointed api ... Api kawadaawath hithuwe nah Rajan Sir mey wage ekata idala pihiyen ani kiyala..

    Mangala Sir ge gedara ada meeting ekak thibba....Ape Mangala Sirge as wala kadulu ...

    Ranja tho makabaawila pala , ape mangala sir adewwata:angry::angry::angry::angry:

    :lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361