රංජා_ඉල්ලා_ අස්වෙයි
SIZE="5"]සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව සමාජ ජාල අන්තර්ජාල මාධ්‍ය වාර්තා පල වෙයි.
‘හෙන ගහපන්.. හොම්බට අනිනවා’ කියමින් දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියට අහෝභන ලෙස තර්ජනය කිරීම ගැන පෙබරවාරි 03 වැනිදාට පෙර ප‍්‍රසිද්ධියේ සමාව නොගතහොත් රට පුරා පරිපාලන සේවකයින් වැඩ වර්ජනයක් කිරීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය තීරණය කිරීමත් සමග ඇමතිවරයා මෙම තීරණය ගෙන ඇති බව එම වාර්තාවන්හි සදහන්ය.
ඇමතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ මේ පිලිබදව තබා ඇති සටහන මෙසේය.
[/SIZE]