රනිල් වැඩ පෙන්නයි.. මැතිවරණ කොමිසමේ සභාපතිත් ඉල්ලා අස්වෙයි..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,023
    48,283
    113
    මැතිවරණ කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි..


    මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස් වනු ඇති බව වාර්තා වෙයි.

    ව්‍යවස්ථා සභාව විසින් ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් බඳවා අයදුම්පත් කැඳවීමේ තීරණයෙන් අනුව මෙම ඉල්ලා අස්වීම සිදුවනු ඇති බවද පැවසෙයි.

    මැතිවරණ කොමිසමේ සාමාජික පී.එස්.එම්. චාල්ස් මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස් වූ අතර එම ලිපිය ජනාධිපති කාර්යාලය වෙත යොමු කර තිබේ.

    ව්‍යවස්ථා සභාව විසින් එහි මංගල රැස්වීමේදීම ස්වාධීන කොමිසන් සභා නවය සදහා නව සාමාජිකයන් පත් කිරීමට තීරණය කර ඇත.

    මැතිවරණ කොමිසන් සභාව, රාජ්‍ය සේවා කොම්සම, ජාතික පොලිස් කොමිසම, විගණන සේවා කොමිසම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, මුදල් කොමිසම, සීමා නිර්ණ කොමිසම, ජාතික ප්‍රසම්පාදන කොමිසම සදහා ඒ අනුව නව සාමාජිකයන් පත් කිරීම සිදුවෙයි.

    ඒවාට නව සාමාජිකයන් පත් කිරීමට අයදුම්පත් කැඳවා සති අන්ත පුවත්පත්වල දැන්වීම් පළ කිරීමටද නියමිතව තිබේ. එම අයදුම්පත් යොමු කිරීම සඳහා සති දෙකක කාලයක් ලබාදී ඇති අතර ඉන් අනතුරුව අයදුම්පත් සලකා බැලීමට නියමිතව තිබේ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    21,569
    32,278
    113
    කෑගල්ල

    ආයුෂ වැඩිවේවා ....​

    වැඩිවේවා.....​

    වැඩිවේවා....​

    වැඩිවේවා.....​

    වැඩිවේවා... එතුමාගේ දිවියේ...​

    ආ අ අ .. ආ අ අ .. ආ අ අ .. ආ අ අ ..ආ .....................................​

    රනිල් වික්‍රමසිංහ ...................​

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    57,673
    146,581
    113
    එකමත් එක රටක
    🤭
    මේකේ චන්දෙ ගැන අහල poll දාපු උන්ට මම කිව්වා..ඔය චන්දෙ තියන්නේ නෑ .
    සරල තර්කයක් නේ බන් තියෙන්නේ.
    මොන ආණ්ඩුවද තඩි tax එකක් ගහල් 70%ක් විතර විදුලි බිලක් වැඩි කරල චන්දෙකට යන්නේ ?

    හැබැයි ඕක වෙන්නේ ආණ්ඩුවේ ඕනෑකමකට නෙවෙයි.
    උන් පෙන්නයි උන්ටත් ඕනේ චන්දේ තියන්න තමයි කියලා. :rofl:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    57,673
    146,581
    113
    එකමත් එක රටක

    ආයුෂ වැඩිවේවා ....​

    වැඩිවේවා.....​

    වැඩිවේවා....​

    වැඩිවේවා.....​

    වැඩිවේවා... එතුමාගේ දිවියේ...​

    ආ අ අ .. ආ අ අ .. ආ අ අ .. ආ අ අ ..ආ .....................................​

    රනිල් වික්‍රමසිංහ ...................​

    පාඩුවේ ජිවත් වෙන...........
    කෝටියක් වැඩ කරල නිහඩව සිටින.........
    රනිල් වික්‍රම සිංහ.................

    ආ අ අ ..ආ .....................................

    රනිල් වික්‍රමසිංහ ..................
    bx3tpFD.gif

     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,950
    3,599
    113
    බය්යිය්යන්ට සහ උන්ගේ මහා එවුන්ට රනිල හෝම්බෙම් යන්න අරියි කියල හිතල කුරිරු සතුටක් දැනේනේ මට විතරද?

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,841
    1
    36,538
    113
    xxx
    Ranil kavada hari president kamen yanne sinhalu laksha 05 bavala uth bevila thama

    oya yaka demalunta kella denava

    okage heti danne nathi babbu lankave thama innavane :rofl: :lol:
    සිරාවටම ලන්කා ඉතිහාසයේ වෑඩිම මානව හිමිකම් උල්ලන්ඝනය කරපු නායකයා වෙන්න තමා මිනිහාගේ ට්‍රයි එක
     
    • Like
    Reactions: Any.key

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,841
    1
    36,538
    113
    xxx
    කොහොමද 'ගොඨා කම් බැක්' ටැග් එකක් ආවොත්. 😂 😂 😂
    ගෙදර ඉඳන් පයින් ගියේ ගෝල් පේස් 🤦‍♀️🙆‍♀️
    Menna mu kalinma kiyala Ranil ge plan eka