රනිල් වැඩ පෙන්නයි.. මැතිවරණ කොමිසමේ සභාපතිත් ඉල්ලා අස්වෙයි..

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    මූව එජාපෙ නායකකමෙන් එලවනවා වගේම වෙයි වගේ ජනාධිපති පුටුවෙන් එලවන්නත්.
    :angry::angry::angry::angry:
    නෝ පුතා වුනේ ඌ එජාපෙ ඉන්නකොට අනිත් වුන් සජබෙට ගිය එක.දැන් වෙන්නේ පොනිලා ඉතුරු වෙලා අපි රට යන එක
     
    • Haha
    Reactions: Honda.putha

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සමාජිකයෝ පහයි. තුන් දෙනෙක් අයින් වුනොත් ඝනපූරණය නෑ. චන්ද තියන්න වෙන්නේ නෑ.. ඩී චාල්ස් මේ සතියේ මුල අයින් වුනා. අද සභාපතියා අයින් වෙලා නම් තව එකෙක් ගිය ගමන් චන්ද සිතියම බකස් ආයේ සෙට් එක පත් කරන කම්
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    කොහොමද 'ගොඨා කම් බැක්' ටැග් එකක් ආවොත්. 😂 😂 😂
    ගෙදර ඉඳන් පයින් ගියේ ගෝල් පේස් 🤦‍♀️🙆‍♀️
    සිරාවටම ලන්කා ඉතිහාසයේ වෑඩිම මානව හිමිකම් උල්ලන්ඝනය කරපු නායකයා වෙන්න තමා මිනිහාගේ ට්‍රයි එක


    🥴 🥴 🥴
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    චන්දෙ තියන්න කලින් පොහොට්ටුව ගූ කර්ලා ප්ලැට් කර්ලා දාල ඉන්නොන,, ඉට පස්සෙ සජියාගෙ සෙට්‍ එක යු එන් පි එකට ගන්නොන,. ජෙප්පො ෆොම් කර්ල කරලා, උන්ගෙ එකාදිපති අදහස් එලියට ඇදලා අරන්, උන් මිනි මරු ලෙවල් එකට ගෙනල්ලා, උන් ටිකකගෙ ඇට කපලා දාන්නොන, ආන්න ඉට පස්සෙ පුලුවන් චන්දෙ තියන්න,,
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,813
    1
    9,698
    113
    colombo
    මම කලින්ම කිව්වා නේද රනිලා කොස් ඇට බාවන්නේ ඔය ව්‍යවස්ථාදායක සභාව හරහා කියලා 😹😹
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    චන්දෙ තියන්න කලින් පොහොට්ටුව ගූ කර්ලා ප්ලැට් කර්ලා දාල ඉන්නොන,, ඉට පස්සෙ සජියාගෙ සෙට්‍ එක යු එන් පි එකට ගන්නොන,. ජෙප්පො ෆොම් කර්ල කරලා, උන්ගෙ එකාදිපති අදහස් එලියට ඇදලා අරන්, උන් මිනි මරු ලෙවල් එකට ගෙනල්ලා, උන් ටිකකගෙ ඇට කපලා දාන්නොන, ආන්න ඉට පස්සෙ පුලුවන් චන්දෙ තියන්න,,
    Thats his plan bro
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    na mu tiyanne na.. mu hena uddachcha pakayek ne ban

    e unata minissu iwasanne naa bn...

    thama me minissunta kela wune tikai :yes:

    issarahata loan installments gewanna kiwwama aaye thel naa,,,current naa...tax ekath case wadinawa dan...

    uba hithanne minissunta pissu kiyalada me wage jana waramak nathi ponnayek wa janadipathi putuwe indala thiyan nikan inna???

    mama nma hithanne na...loku deyak wei chanda thibbe nathi unoth :yes:
     
    • Like
    Reactions: malakadss

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Thats his plan bro
    මම රනිල් උනා නම් කරන්නෙ ඔක. මාත් උ වගෙම පොත් කියවන නෙට්ෆ්ලිස්ක් බලන එකෙක්,, තව පොඩි කාලෙකින් මුන් ඔක්කොම ඇනකොටා ගන්නවා බලන්න පුලුවන්,
     
    • Like
    Reactions: malakadss

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    e unata minissu iwasanne naa bn...

    thama me minissunta kela wune tikai :yes:

    issarahata loan installments gewanna kiwwama aaye thel naa,,,current naa...tax ekath case wadinawa dan...

    uba hithanne minissunta pissu kiyalada me wage jana waramak nathi ponnayek wa janadipathi putuwe indala thiyan nikan inna???

    mama nma hithanne na...loku deyak wei chanda thibbe nathi unoth :yes:
    මිනිස්සු එලියට බහින්නේ නෑ චන්දයක් ඉල්ලලා.
    අනික මේක ආණ්ඩුව චන්දෙ කල්දාපු එකක් විදියට නෙවෙයි නේ යන්නේ. නීතිමය තත්වයක්.

    ඔය අස්සේ මුන් පළාත් සභා ක්‍රමය පතුරු ගහනව සමාජය ඇතුලේ රටට අනතුරක් වෙන්න පුලුවන් දෙයක් විදියට.
    හරියට ඔය චනේදේ තිබ්බම උතුරුට පොලිස් බලතල දීල වෙනම රාජ්‍යක් වගේ දෙයක්.
    දෙරණ හිරු ඉන්නේ ඕකට නේ.

    නිදහස් දවසේ කොහේ නැතත් උතුරේ කලබලයක් විරෝධයක් එයි කියලා මට හිතෙනවා. :rofl:
    අඩු ගානේ කළු කොඩි උස්සල පිස්සුවක් හරි කෙලි නිදහස් දවසේ
     
    • Like
    Reactions: kolavari

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,698
    6,019
    113
    @ගෙදර
    Ada kiuwa kiyala hithaganin.. 2024 Anthima weddi JVP ekata me tiyena rella adu welaa okun janadipathiwaranen aayeth paradinawa.
    love you man 💖
    I Love You Hug GIF