රංවල ගෙ උපාධියෙ ඇත්ත නැත්ත

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    රත්තරං වගේ උන් ඇමැතිකම් කරපු රටේ, උපාධි ටික ප්‍රශ්නෙට ලක්වෙනවා. සතුටුයි. ඒක නෙවේ බයියෙක් නැද්ද හොයාගන්න? මෙන්න මයිනගෙ ඩීල් පත්තු වෙනවා

    1733836255123.png
     
    • Like
    Reactions: vito

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,118
    27,783
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඕක ඔහොම පත්තු වෙච්ච එක හොදයි.
    දැන් ඉස්සරහට මන්ත්‍රි කෙනෙක් ඇමති කෙනෙක් කිව්වම ඩිග්‍රිය මොකද්ද කියල අහන ලෙවල් එකට එනවා.
    රන්වල බොරු කරල නම් අනිවා ගෙදර.
    එතකොට තමයි ජෙප්පො බොරු කාරයො කියන උන්ට රෙද්දෙ රෙවෙන්නෙ.
    කාවවත් කාලා බලලා චරිත සහතික දෙන්න බෑනෙ.
    වරද දුටු තැන උපරිම දඩුවම හම්බෙනවා.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    රත්තරං වගේ උන් ඇමැතිකම් කරපු රටේ, උපාධි ටික ප්‍රශ්නෙට ලක්වෙනවා. සතුටුයි. ඒක නෙවේ බයියෙක් නැද්ද හොයාගන්න? මෙන්න මයිනගෙ ඩීල් පත්තු වෙනවා
    ඇමෙරිකාව දැන් ඇහැරුණාට උන් corrupted කියලා මිනිස්සු කලින් ඉදන්ම දන්නවා, ඒ නිසා තමයි NPP එක දිනෙව්වේ
    ඡන්දේ දුන්නේ fake PHD දාගෙන petroleum එක අවුරුදු ගාණක් strike කර කර වනසපු එකෙක්ට speaker වෙන්න නෙමෙයි
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    උන් corrupted කියලා මිනිස්සු කලින් ඉදන්ම දන්නවා, ඒ නිසා තමයි NPP එක දිනෙව්වේ
    ඡන්දේ දුන්නේ fake PHD දාගෙන petroleum එක අවුරුදු ගාණක් strike කර කර වනසපු එකෙක්ට speaker වෙන්න නෙමෙයි
    උබ ජන්දෙ දුන්නදැ?
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    උබ ජන්දෙ දුන්නදැ?
    ඔව්, රනිල් සීයට දුන්න චන්දේ, දෙවෙනි vote එක ගනන් කරද්දි අනුරයියගේ පෙට්ටියට ගියානේ :growl:
    ඒ නිසා මං හාෆ් බේක්ඩ් ජෙප්පෙක්
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    රන්වලයට පී එච් ඩී තියා පලමු උපාධියවත් පෙන්න ගන්න බෑරිව නේද ඉන්නේ? එක එක වර්ගයේ හොරු ඉන්නේ
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    ඔව්, රනිල් සීයට දුන්න චන්දේ, දෙවෙනි vote එක ගනන් කරද්දි අනුරයියගේ පෙට්ටියට ගියානේ :growl:
    ඒ නිසා මං හාෆ් බේක්ඩ් ජෙප්පෙක්
    මන් අහන්නෙ මහ මැතිවරනෙ? ඒකෙ 2nd votes නෑනෙ. මොකද ඡන්දෙ දුන්න උන් ඔච්චර අඩන් නෑ. පොඩි baseless දේත් ලොකු කරලා කියවන උන් සාමාන්‍යෙන් ටොයියෝ ඒකයි. හාල් විගඩමත් දැක්කනෙ දෙපැත්ත බැලන්ස් කරපු ගමන් හාල් ටික එලියට ආවා. ඔයිට වඩා පොඩි දේවල් වලට ජෙප්පො පන්නලා තියෙනවා. උන් කරගන්න දෙයක් කරගනී.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    පොඩි baseless දේත් ලොකු කරලා කියවන උන් සාමාන්‍යෙන් ටොයියෝ ඒකයි
    speaker of the parliament පොඩි දෙයක් වෙන්නේ කොහොමද?
    හරියට integrity එකක් නැති මනුස්සයෙක් ඔය තනතුරට ගියා කියන්නේ හාල් ප්‍රශ්නෙටත් වඩා ලොකුයි තමා

    කලින් government whataboutism ඒවා අනම් මනම් වැඩක් නැහැ, NPP එක ආවේ අවුරුදු 70 සාපේ නැති කරන්නනේ
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    speaker of the parliament පොඩි දෙයක් වෙන්නේ කොහොමද?
    හරියට integrity එකක් නැති මනුස්සයෙක් ඔය තනතුරට ගියා කියන්නේ හාල් ප්‍රශ්නෙටත් වඩා ලොකුයි තමා

    කලින් government whataboutism ඒවා අනම් මනම් වැඩක් නැහැ, NPP එක ආවේ අවුරුදු 70 සාපේ නැති කරන්නනේ
    එතන තමා ප්‍රශ්ණේ තියෙන්නේ. වෙන එවුන්ගේ වෑරදි හින්දා පත් වුන ආණ්ඩුවෙත් ඒ වගේම හොරු ඉන්නවා නම් රෙදි නෑනේ ඉතින්
     
    • Like
    Reactions: Sam Walton

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    speaker of the parliament පොඩි දෙයක් වෙන්නේ කොහොමද?
    හරියට integrity එකක් නැති මනුස්සයෙක් ඔය තනතුරට ගියා කියන්නේ හාල් ප්‍රශ්නෙටත් වඩා ලොකුයි තමා

    කලින් government whataboutism ඒවා අනම් මනම් වැඩක් නැහැ, NPP එක ආවේ අවුරුදු 70 සාපේ නැති කරන්නනේ
    උට phd එකක් තියනවා කියන්න තියෙන සාක්ශිම තමා නෑ කියලා කියන්ඩත් තියෙන්නෙ. ලූ ලූ විතරයි. ගනන් ගන්ඩ ප්‍රශ්නයක් නෙවෙයි ඒ හින්දා. ඕකට නටන්නෙ ටොයියෝ විතරයි. ප්‍රශ්නයක් තියෙනවා නන් ඌව පන්නනවා. පොහොට්ටුව වගේ මිනීමරලා උසාවි වැරදිකරු වෙච්ච උන් පාර්දිමේන්තු ඇවිත් ඇමැතිකම් ගන්නකන් සපෝට් එක දෙන්නෙ නෑ

    tour වලට ලමයි ගෙනිච්චා කියලා පක්ශෙන් පන්නපු උන් ඉන්න එකක් JVP කියන්නෙ. ඕක බොරු නන් කොහොමත් තියාගන්නෙ නෑ. බිමල් එහෙම කෙලින්ම සම්පූර්ණ කරේ නෑ කියලා දාලා තියෙන්නෙ. උනුත් බොරු කරන්න එපැයි.
    ------ Post added on Dec 10, 2024 at 7:20 PM
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    උට phd එකක් තියනවා කියන්න තියෙන සාක්ශිම තමා නෑ කියලා කියන්ඩත් තියෙන්නෙ. ලූ ලූ විතරයි. ගනන් ගන්ඩ ප්‍රශ්නයක් නෙවෙයි ඒ හින්දා. ඕකට නටන්නෙ ටොයියෝ විතරයි. ප්‍රශ්නයක් තියෙනවා නන් ඌව පන්නනවා. පොහොට්ටුව වගේ මිනීමරලා උසාවි වැරදිකරු වෙච්ච උන් පාර්දිමේන්තු ඇවිත් ඇමැතිකම් ගන්නකන් සපෝට් එක දෙන්නෙ නෑ

    tour වලට ලමයි ගෙනිච්චා කියලා පක්ශෙන් පන්නපු උන් ඉන්න එකක් JVP කියන්නෙ. ඕක බොරු නන් කොහොමත් තියාගන්නෙ නෑ. බිමල් එහෙම කෙලින්ම සම්පූර්ණ කරේ නෑ කියලා දාලා තියෙන්නෙ. උනුත් බොරු කරන්න එපැයි.
    ------ Post added on Dec 10, 2024 at 7:20 PM
    ඒ වුනාට ඌට මූලික උපාධියවත් නෑ වගේ. නෑත්නම් මේ වෙනකොට ඒවා එලියට දෙන්න එපෑයි. මොකද දන්නේ නෑ පාර්ලිමේන්තු සයිට් එකෙනුත් ඈරලා දාලා තියෙන්නේ. හෑමෝම බිමල්ලා වගේ නෙමේ. ඒක එක මිනිස්සු එක එක විදිහයි
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    ඒ වුනාට ඌට මූලික උපාධියවත් නෑ වගේ. නෑත්නම් මේ වෙනකොට ඒවා එලියට දෙන්න එපෑයි. මොකද දන්නේ නෑ පාර්ලිමේන්තු සයිට් එකෙනුත් ඈරලා දාලා තියෙන්නේ. හෑමෝම බිමල්ලා වගේ නෙමේ. ඒක එක මිනිස්සු එක එක විදිහයි
    කඩවත ලොල්ලො.. "tour වලට ලමයි ගෙනිච්චා කියලා පක්ශෙන් පන්නපු උන් ඉන්න එකක් JVP කියන්නෙ. ඕක බොරු නන් කොහොමත් තියාගන්නෙ නෑ."