රංවල ගෙ උපාධියෙ ඇත්ත නැත්ත

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    කඩවත ලොල්ලො.. "tour වලට ලමයි ගෙනිච්චා කියලා පක්ශෙන් පන්නපු උන් ඉන්න එකක් JVP කියන්නෙ. ඕක බොරු නන් කොහොමත් තියාගන්නෙ නෑ."
    කඩවතට ආවා නම් ලොල්ලාට කියලා උඹේ මල බද්දේ සනීප කරගන්න තිබ්බා. එහෙනම් දෑන් හොරාව එලවයි නේද? පාර්ලිමෙන්තු ස්ටාෆ් එක නම් උගේ ආචාර්ය පට්ටම ගලවලා
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    කඩවතට ආවා නම් ලොල්ලාට කියලා උඹේ මල බද්දේ සනීප කරගන්න තිබ්බා. එහෙනම් දෑන් හොරාව එලවයි නේද? පාර්ලිමෙන්තු ස්ටාෆ් එක නම් උගේ ආචාර්ය පට්ටම ගලවලා
    ඒ කැම්පස් එකේ 80 ගනන් වල හිටිය ලොකු ජප්පා මරනෙන් නැගිටල ඕක ඔප්පු කරත් ටොයියෝ ඕක පිලිගන් නෑ.
     
    • Haha
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ඒ කැම්පස් එකේ 80 ගනන් වල හිටිය ලොකු ජප්පා මරනෙන් නැගිටල ඕක ඔප්පු කරත් ටොයියෝ ඕක පිලිගන් නෑ.
    ඒ ලොකු පප්පාව ජේ වී පී එකෙන්ද මෑරුවේ?
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    රත්තරං වගේ උන් ඇමැතිකම් කරපු රටේ, උපාධි ටික ප්‍රශ්නෙට ලක්වෙනවා. සතුටුයි. ඒක නෙවේ බයියෙක් නැද්ද හොයාගන්න? මෙන්න මයිනගෙ ඩීල් පත්තු වෙනවා

    View attachment 243332
    ඉස්සර සතියකට සැරයක්වත් ඇමරිකානු අධිරාජ්‍යයවාදය, ඇමරිකන් කුමන්ත්‍රණ කිය කිය එම්බසිය ඉස්සරහා ස්ට්‍රයික් කරපු එවුන්ට මේ තරමටම පැනගෙන පුක දෙන්නෙ ඇයිද දන්නේ නැහැ නේද?
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    Cat Bra GIF
     
    • Haha
    Reactions: hapriyankara