එහෙම කළාට මිනිස්සු දන්නවා තටම තටම ඉදල ආපු ප්‍රේසර් එකට කරන්න දෙයක් නැතිකමට කරනවා කියලා.මේක මාලිමාවට තවත් ජනතා විස්වාසය වැඩිවෙනවා මේ රන්වලගෙ උපාදි නැත්නම් එකට හරි කෙලින් තීරනයක් අරන් අස් කලොත්,
මොන ආන්ඩුවෙද එහෙම කරලා තියෙන්නෙ ලන්කා ඉතිහාසයේ.
අපි නෙමේ,එහෙනම් ඔන්න නියම බයියන්ගේ පරිනාමය![]()
කොහොමත් මිනිස්සු විස්වාසය තිබ්බෙ අනුර ගැන, ඒක නිසා අනිවා කවුරු වැරදි කරත් හරිගස්සන්න ඉදිරිපත් වෙන්නම ඕන, එහෙම නොවුනොත් මිනිස්සුගෙ විස්වාසය වේගෙන් පළුදු වෙලා යයි.
අපෝ අඩන්නෙපා බන් හරි හරි ආයෙ මුකුත් කියන්නේ නෑනියමයි, දැන්වත් අහලා තේරුම්ගන්න බලපන් ඉතින්
එදා ඉඳන්ම සිය සැරයක් කියල තියෙද්දිත් බයියන්ට අදවත් තේරෙන්නෙ නෑ.![]()
සරම යටින් ජොකා ගහං හිටියෙ.දැන් මොනවා කළත් වැඩක් නැ. පමා වැඩියි. සරම කැඩිලා නිරුවත දැකල ඉවරයි.
පොඩි ආතල් එකක් ගන්න දීපන්කො බං ඌටඑතකොට උඹ අර කලින් ත්රෙඩ් දාගෙන කෙඳිරි ගාපු master plan ඔක්කොම බොරුද පොන්ස්?![]()
![]()
අපෝ අඩන්නෙපා බන් හරි හරි ආයෙ මුකුත් කියන්නේ නෑ
අස්ථි?කෙදිරිගාන්නම සති 2ක් ගියා
හොර උපදී අල්ලන්න අස්ථි 2ක් නම් හොරු අල්ලන්න කොච්චර කල් යයිද ?
හොර උපාධි කාරයොද ගොඩ ගන්නේකදුලු පිහිද ගනින් එහෙනං
නාකියා බංකොළොත් කරපු රට බංකොළොත් බවෙන් ගොඩ එනකොට තව හයියෙන් අඬපන්.![]()
නඩු ජෙප්පන්ගේ, බඩු බයියන්ගේ..නඩුත් පොන්නයගෙ බඩුත් පොන්නයගෙ![]()
නෑනේ බන් රන්වල බයියෙක් නෙමෙයිනේ. කොහොමත් ඕකා හොර උපාධියක් හරි හදාගන්නවා. ජපානේ pvt uni එකට සල්ලි දීලා හොර උපාධියක් ගන්න එක ගේමක් නෑ. ලපකොටා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් උට ඒක අරන් දෙයි.නඩු ජෙප්පන්ගේ, බඩු බයියන්ගේ..
ජෙප්පො දැන් බයියන්ට පුක පෙන්නන් යන්නෙ![]()
මුලින්ම NDT ඩිප්ලෝමාව උපාධියක් කියල සලකන්න ගැසට් එකක් ගහනවා. ඊට පස්සෙ ජපානෙ වැඩමුළුවකට සහභාගී වෙලා ලැබුන සහතිකය ආචාර්ය උපාධියක් කියල පිළිගන්න කැබිනට් අනුමැතිය දෙනවා.නෑනේ බන් රන්වල බයියෙක් නෙමෙයිනේ. කොහොමත් ඕකා හොර උපාධියක් හරි හදාගන්නවා. ජපානේ pvt uni එකට සල්ලි දීලා හොර උපාධියක් ගන්න එක ගේමක් නෑ. ලපකොටා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් උට ඒක අරන් දෙයි.කොහොමත් උට රන්වල පදනමෙන් sponsor කරනවා ඇති.
![]()
![]()
පන්ති නායක පන්තියේ උන් ඉස්සරහ පින්සිපල් ට තගක් දාලා..ඔය රනිල් ගැන බන් කියන්නේ![]()
