රංවල ට බඩු පැකට්. ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරයි

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,488
    113
    කෙදිරිගාන්නම සති 2ක් ගියා

    හොර උපදී අල්ලන්න අස්ථි 2ක් නම් හොරු අල්ලන්න කොච්චර කල් යයිද ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,504
    32,234
    113
    කොහොමත් මිනිස්සු විස්වාසය තිබ්බෙ අනුර ගැන, ඒක නිසා අනිවා කවුරු වැරදි කරත් හරිගස්සන්න ඉදිරිපත් වෙන්නම ඕන, එහෙම නොවුනොත් මිනිස්සුගෙ විස්වාසය වේගෙන් පළුදු වෙලා යයි.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,047
    113
    Milagiriya
    බයියෙක්ට වෙච්ච දෙයක් 🥴
    එහෙනම් ඔන්න නියම බයියන්ගේ පරිනාමය 🤷🏽‍♂️
    ලමයි නැති පොන්න පොනිලා ලබන ආත්මෙත් පොන්නයෙක්ම වෙයන් 🤬🤬🤬

    රනිල් තමා එකම විසදුම 👍

    රනිල් රට ගොඩ අරන් තමා නතර කරන්නේ. අපි එතුමාගෙන් වැඩ ගන්න ඕන. එක හින්දා ගැස් සිලින්ඩරේ ඉස්සරහා ❌ ය ගහමු

    ගෑස් සිලින්ඩරේ තමා දිනන්නේ 22 වෙනිදා මාලිමා කාරයන්ට උතුර දකුණ මාරු වෙනවා 😂
     
    • Haha
    Reactions: shenat

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    දැන් මොනවා කළත් වැඩක් නැ. පමා වැඩියි. සරම කැඩිලා නිරුවත දැකල ඉවරයි.
    මේක මාලිමාවට තවත් ජනතා විස්වාසය වැඩිවෙනවා මේ රන්වලගෙ උපාදි නැත්නම් එකට හරි කෙලින් තීරනයක් අරන් අස් කලොත්,

    මොන ආන්ඩුවෙද එහෙම කරලා තියෙන්නෙ ලන්කා ඉතිහාසයේ.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    එතකොට උඹ අර කලින් ත්‍රෙඩ් දාගෙන කෙඳිරි ගාපු master plan ඔක්කොම බොරුද පොන්ස්? 🤭 🤭
    උබ කලින් කියල තිබ්බනේ ඕක මාලිමාවේ එවුන් කතාවෙලා විපක්ෂෙට දීපු ලනුවක් කියල. එතකොට ඒක එහෙම නෙවෙයිද ?

    https://elakiri.com/threads/රංවල-හෑල්ල-එලියට-මාලිමා-ආණ්ඩුව-ඇත්ත-ප්‍රශ්ණ-හංගන්න-හදපු-ගුලිය-විපක්ෂය-කෑවා.2189696/
    සමහර විට සතුරා නීරීක්ෂනය කරන අතරතුර සතුරාගෙ මිතුරෙක් ලෙසට පෙනී සිටින්න වෙනවා.
    Keep your friends close , keep your enemy closer.

    ඕවා පොඩ්ඩක් උබලට බර වැඩියි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,714
    75,844
    113
    සමහර විට සතුරා නීරීක්ෂනය කරන අතරතුර සතුරාගෙ මිතුරෙක් ලෙසට පෙනී සිටින්න වෙනවා.
    Keep your friends close , keep your enemy closer.

    ඕවා පොඩ්ඩක් උබලට බර වැඩියි.
    කොයි ඩිග්‍රී course එකේද බන් උඹට ඕක කියලා දුන්නේ 🤭 🤭
     
    • Haha
    Reactions: kandahar