රක්ෂණ වන්දි

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    මචන්ලා මට කියපන් 1425000 valuation දාපු වාහනේක
    accident වෙලා ලක්ෂ 7ක claim එකට මුන් ලක්ෂ 3.5 කට වඩා දෙන්න බැහැ කියනවා.
    එහෙම කරන්න පුලුවන්ද?
    කලින් 50000 claim 2k අරන් තියනවා.

    Suzuki Alto 2015
    ගත්තේ 1425000kata.
    තාම අවුරුද්දක්වත් නෑ අරගන. (2015 August).

    Orient Insuarance
    3 month වගේ අනිත් claim එක අරගන.

    වාහනේ හදන්න දාල තියන්නේ AMW Authorized dealership තියන තැනකට.
    estimate එක ලක්ෂ 7ක්.
    එත් insurance එකෙන් කියනවා alto වලට එයාල ලක්ෂ 3.5 කට වඩා ගෙවන්නේ නැහැලු.
    ඊට වඩා වාහනේ condemn කරලා, එයාලට වාහනේ හදල විකුණන එක ලබයිලු.

    එහෙම කරන්න පුලුවන්ද බන්.
    දැන් වාහනේ මිල ලක්ෂ 20ක් විතර.

    ආහ්හ් Orient Insurance එකේ insuarance කරේ.

    මම දැන් ගිය insuarance එකට .

    උන් කියනවා ලක්ෂ 7ට වඩා වැඩිනම් condemn කරනවා කියල agreement එකේ කොහෙවත් නැහැලු.
    මන් ඇහුව එහෙනම් කොහොමද ඔයාල කියන්නේ මේකට ගෙවන්න බැහැ කියල.
    ඊට පස්සේ උන් කියනවා company එකට හිතුනොත් claim එක ගෙවනවාට වඩා total loss කරන එක ලබයි කියල උන්ට ඕන වෙලාවක පුළුවන්ලු වාහනේ උන්ට පවරගන්න.
    දැන් market price එක වැඩි නිසා උන්ට ලක්ෂ 12ත විතර එක විකුනන්න පුළුවන්ලු. එතකොට උන්ට වෙන පාඩුව අඩුයිලු කියල.

    මාර කතා බන් උන් කියන්නේ.

    කව්රු හරි insurance එකක වැඩ කරන එකෙක් හරි දන්නා කෙනෙක් හරි ඉන්නවනම් help කරහන්කෝ මේකට මොකද කරන්නේ කියල.
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    ocharwath denawa num loku deyyak..

    mokuk da wahane..? Year 1a..? Market real value 1a kiya da..?

    Insurance company 1a mokuk da..?

    insurance company 1th 1a yanne ki weni awuruda da..?

    may year 1y di ma da anith 50000 cliam gaththe..?
     
    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    ඉන්ෂුවරන්ස් කම්පැනියෙ නම කියපන්කො ඔක්කොටම කෙරුවාව දැන ගන්නත් එක්ක
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අන්ඩර් වැලුව් කරලද තියෙන්න්??? උත්තරයක් දෙන්න විස්තර මදි සහෝ...
    වාහනේ වටිනාකම කියද?රක්ශනය කරල තියෙන්නෙ කීයටද? ආසන්නතම හේතුව මූලදර්මයට ඇතුල් වෙනවද?? වගේම රක්ශන සමාගම මොකක්ද් කියල කිව්වනම් හරියටම උතරයක් දෙන්න තිබ්බ
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    ocharwath denawa num loku deyyak..

    mokuk da wahane..? Year 1a..? Market real value 1a kiya da..?

    Insurance company 1a mokuk da..?

    insurance company 1th 1a yanne ki weni awuruda da..?

    may year 1y di ma da anith 50000 cliam gaththe..?

    Suzuki Alto 2015
    ගත්තේ 1425000kata.
    තාම අවුරුද්දක්වත් නෑ අරගන. (2015 August).

    Orient Insuarance
    3 month වගේ අනිත් claim එක අරගන.

    වාහනේ හදන්න දාල තියන්නේ AMW Authorized dealership තියන තැනකට.
    estimate එක ලක්ෂ 7ක්.
    එත් insurance එකෙන් කියනවා alto වලට එයාල ලක්ෂ 3.5 කට වඩා ගෙවන්නේ නැහැලු.
    ඊට වඩා වාහනේ condemn කරලා, එයාලට වාහනේ හදල විකුණන එක ලබයිලු.

    එහෙම කරන්න පුලුවන්ද බන්.
    දැන් වාහනේ මිල ලක්ෂ 20ක් විතර.
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    ඉස්සලාම කියපන් රක්ෂණ සමාගමේ නම

    උබට විතරයි මතක් උනේ හරිහමන් විදියේ ප්‍රශ්නයක් අහන්න... එල බ්‍රෝ...
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    අන්ඩර් වැලුව් කරලද තියෙන්න්??? උත්තරයක් දෙන්න විස්තර මදි සහෝ...
    වාහනේ වටිනාකම කියද?රක්ශනය කරල තියෙන්නෙ කීයටද? ආසන්නතම හේතුව මූලදර්මයට ඇතුල් වෙනවද?? වගේම රක්ශන සමාගම මොකක්ද් කියල කිව්වනම් හරියටම උතරයක් දෙන්න තිබ්බ

    වටිනකම 1425000. හේතුව විදියට කියන්නේ එයාල alto වලට 350000 කට වඩා ගෙවන්නේ නැහැ කියල
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    Suzuki Alto 2015
    ගත්තේ 1425000kata.
    තාම අවුරුද්දක්වත් නෑ අරගන. (2015 August).

    Orient Insuarance
    3 month වගේ අනිත් claim එක අරගන.

    වාහනේ හදන්න දාල තියන්නේ AMW Authorized dealership තියන තැනකට.
    estimate එක ලක්ෂ 7ක්.
    එත් insurance එකෙන් කියනවා alto වලට එයාල ලක්ෂ 3.5 කට වඩා ගෙවන්නේ නැහැලු.
    ඊට වඩා වාහනේ condemn කරලා, එයාලට වාහනේ හදල විකුණන එක ලබයිලු.

    එහෙම කරන්න පුලුවන්ද බන්.
    දැන් වාහනේ මිල ලක්ෂ 20ක් විතර.

    මචන් උබ ඔය නොදන්න කාලකන්නින් එක්ක ඉන්සුරන්ස් දානකොට ඔකුන්ගේ පොලිසි එක ගැන සහ ක්ලෛම් පොසෙඩ්යර් ගැන හොයල බලල දැනුවත් උනෙ නැද්ද..

    මේකේ ඉන්න අනිත් උන්ටත් කියන්නේ ඔය නොදන්න උට්ටලගෙ කොම්පැනි වල ඉන්සුරන්ස් දාන්න එපා යකුනෙ...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Suzuki Alto 2015
    ගත්තේ 1425000kata.
    තාම අවුරුද්දක්වත් නෑ අරගන. (2015 August).

    Orient Insuarance
    3 month වගේ අනිත් claim එක අරගන.

    වාහනේ හදන්න දාල තියන්නේ AMW Authorized dealership තියන තැනකට.
    estimate එක ලක්ෂ 7ක්.
    එත් insurance එකෙන් කියනවා alto වලට එයාල ලක්ෂ 3.5 කට වඩා ගෙවන්නේ නැහැලු.
    ඊට වඩා වාහනේ condemn කරලා, එයාලට වාහනේ හදල විකුණන එක ලබයිලු.

    එහෙම කරන්න පුලුවන්ද බන්.
    දැන් වාහනේ මිල ලක්ෂ 20ක් විතර.

    මෙහෙමයි ඔය නොදන්න උන්ගෙ ඉන්ශුවරන්ස් දාද්දි පොඩ්ඩක් පොලිසි එකගැන හොයල බලපන් උබ මොන මොන මගුල් දාල තියන්වද දන්නෙ නෑ නේ. ඒත් සාමන්යයෙන් වාහනයක් ඉන්ශුවරන්ස් එක දාන කාලෙ තියෙන වැලුව් එකට දාල තියනවනම් ඒක දැන් වලිව් එක වැඩි උනා කියල එහෙම කියන්න බෑ කම්පනි එකට.
    මොකක්ද ඉන්ස්ටිටුට් එකක් තියන්ව ඔව කම්ප්ලේන් කරන්න පුලුවන් පොඩ්ඩක් හොයල බලන්න
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    මෙහෙමයි ඔය නොදන්න උන්ගෙ ඉන්ශුවරන්ස් දාද්දි පොඩ්ඩක් පොලිසි එකගැන හොයල බලපන් උබ මොන මොන මගුල් දාල තියන්වද දන්නෙ නෑ නේ. ඒත් සාමන්යයෙන් වාහනයක් ඉන්ශුවරන්ස් එක දාන කාලෙ තියෙන වැලුව් එකට දාල තියනවනම් ඒක දැන් වලිව් එක වැඩි උනා කියල එහෙම කියන්න බෑ කම්පනි එකට.
    මොකක්ද ඉන්ස්ටිටුට් එකක් තියන්ව ඔව කම්ප්ලේන් කරන්න පුලුවන් පොඩ්ඩක් හොයල බලන්න

    Ow ban ehemawath karala balanawa dan