රක්ෂණ_නියෝජිතයන්..

shenat

Well-known member
  • May 13, 2007
    59,124
    87,741
    113
    ආශ්චර්යමත් රටක
    රක්ෂණ_නියෝජිතයන්..

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    කිරියෙ කවුද ඉන්නෙ vehicle ඉන්ෂුවරන්ස් ඒජන්ට් ලා ඉන්නෙ. කම්පැනි එකත් එක්කම කියන්න. මට දැනගන්න ඕන එයාලගෙ කන්ඩිෂන්ස් මොනවද කියලා ක්ලේම් එකක් දාද්දි. :) ඉර දෙන්නම් හඳ දෙන්නම් කියල පටන් ගත්තට ඉල්ලන්න ගියාම ලෝකෙ නැති කතන්දර. මම වාහන 2කට ඉන්ෂුවරන්ස් දාන්න හොයන්නෙ. හොදම එක තෝරගන්න ඕන. පුලුවන් නම් කන්ඩිෂන්ස් තියෙන pdf වගේ දාන්න. තව අනිත් කම්පැනි වල නැති ඔයාලගෙ කම්පැනි එකේ විශේෂතා එහෙම.

    තම තමන්ගෙ අත්දැකීම් එහෙමත් කියන්න බලන්න මචන්ලා. ක්ලේම් කරන්න ගියාම උන අවුල් / අපහසුතා එහෙම. කාටත් වැදගත් වෙනව නේ.

    උදා : මම ලගදි ක්ලේම් එකක් කරා වාහනේ බෆර් එක හැප්පිලා, ඒක replace කරන්න වෙනව නම් brandnew එකක් ද දාන්නෙ? මොනවද ඒකෙ කන්ඩිෂන්ස්?
     
    Last edited: