රක්ෂිත එළි කිරීම

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මචං, රක්ෂියක් අනවසරයෙන් එළි කරාම සාමාන්‍යයෙන් දෙන දඬුවම මොකක්ද කියල දන්නවද?? ඒක අපරාධ ගනයට වැටෙන එකක් ද?

    බතියුඩීන් ට නෙමෙයි, සාමන්‍ය නීතියට අනුව....
    කැලෑව වවන්න කියල නඩු තීන්දුව දුන්නෙ, ඒක රක්ශිතයක් නොවන් නිසාද???

    මේ නඩුව ගියේ සිවිල් නඩුවක් විදියටද, අපරාධ නඩුවක් විදියටද??

    දන්න කෙනෙක් පැහැදිලි කරනවානම් වටිනවා...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    1605542627361.png

    පොඩි මිනිහෙක් නම් අවුරුදු පහක් ඇතුලේ දාන්න පුළුවන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    කැලෑව වවන්න කියල නඩු තීන්දුව දුන්නෙ, ඒක රක්ශිතයක් නොවන් නිසාද???

    විල්පත්තු නඩු තීන්දුවේ නියමයන්.

    🙏

    1. බදියුදීන් සම්පූර්ණයෙන්ම වූ හානියට ගෙවීම කල යුතු අතර එය මාස දෙකක් තුල ගෙවා අවසන් විය යුතුය. සිදු වූ හානිය වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් ගණනය කොට දැන්විය යුතුය.

    2. අනවසර පදිංචිකරුවන් හා නවාතැන් ඉවත් කල යුතුය. (provisions of the National Environmental Act, Forest Ordinance and Fauna and Flora protection Ordinance and Antiquities Ordinance)

    3. තීන්දුවට අනුව (10 පිටුව) වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මූලිකව සිදු වූ හානියට අනුලෝමව ප්‍රතිවනගත කිරීමක් කල යුතුය. (provisions of the Forest Ordinance No. 16 of 1907)

    4. බදියුදීන් හිරෙන් නිදහස් කරන්නට මේවා හේතු වන්නෙ නැත. එමෙන්ම මේ සිදුවීම් නිසා 01/2020 චක්‍රලේඛය හෝ ජලගැලීම් නිම්න ගැටලුව හෝ සිංහරාජයේ පාරේ ගැටලුව හෝ යට යන්නේද නැත. යන්න දෙන්නේද නැත. සිදුවන වන විනාශයන් වලට එරෙහි වීම දිගටම කරනවා (බහුතරයක් නිදාගත්තද අපි නිදාගන්නේද නැත)

    -සෙතිල් මුහන්දිරම්
     
    • Like
    Reactions: Spiderman.Ayya

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එල එල හිරේ දාන එක අනිවාර්ය නෑ එහෙනම්. 👍
    ඔව් මචන් ඉස්සර නම් කෙලින්ම ඇප නැතුව හිරේ.... හැබැයි පාලනයක 2009දි මේක සංශෝධනය වෙනවා. හිර දඬුවම් එහෙමත් නැත්තන් දඩයක් කියලා. කොහොමද 2009 තිබ්බ පාලනයේ හැටි.
    ________________________________________________________________________________________________
    නිවැරදි කිරිම
    මගේන් වැරැද්දක් වෙලා තියෙනවා. 1988 පනතෙත් තියෙන්නේ සිර දඬුවම් හෝ දඩ මුදලක් කියලා. ලොයර් ප්‍රෙඩෙක්ගෙන් වේරිෆයි කරගත්තා...

    http://msdw.gov.lk/files/downloads/2009-65---2.pdf
     
    Last edited:
    • Like
    Reactions: Anatha sinhalu

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔව් මචන් ඉස්සර නම් කෙලින්ම ඇප නැතුව හිරේ.... හැබැයි පාවදෙන පාලනයක 2009දි මේක සංශෝධනය වෙනවා. හිර දඬුවම් එහෙමත් නැත්තන් දඩයක් කියලා. කොහොමද 2009 තිබ්බ නීච පාලනයේ හැටි.

    http://msdw.gov.lk/files/downloads/2009-65---2.pdf

    ඕකට කලින් ඇප නැතුව හිරේ කියල තිබ්බ එකට ඩොකියුමන්ට් එකක් තියෙනවද?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔයතියෙන්නේ සංෂොධන බන්.

    ඔව් ඔව් මට තේරෙනවා.... සංශෝධනේට කලින් තිබ්බ එක අහන්නෙ. උඹ කිව්වෙ ඇප නැතුව හිරේ කියල.. ඒක.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    විල්පත්තු නඩු තීන්දුවේ නියමයන්.

    🙏

    1. බදියුදීන් සම්පූර්ණයෙන්ම වූ හානියට ගෙවීම කල යුතු අතර එය මාස දෙකක් තුල ගෙවා අවසන් විය යුතුය. සිදු වූ හානිය වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් ගණනය කොට දැන්විය යුතුය.

    2. අනවසර පදිංචිකරුවන් හා නවාතැන් ඉවත් කල යුතුය. (provisions of the National Environmental Act, Forest Ordinance and Fauna and Flora protection Ordinance and Antiquities Ordinance)

    3. තීන්දුවට අනුව (10 පිටුව) වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මූලිකව සිදු වූ හානියට අනුලෝමව ප්‍රතිවනගත කිරීමක් කල යුතුය. (provisions of the Forest Ordinance No. 16 of 1907)

    4. බදියුදීන් හිරෙන් නිදහස් කරන්නට මේවා හේතු වන්නෙ නැත. එමෙන්ම මේ සිදුවීම් නිසා 01/2020 චක්‍රලේඛය හෝ ජලගැලීම් නිම්න ගැටලුව හෝ සිංහරාජයේ පාරේ ගැටලුව හෝ යට යන්නේද නැත. යන්න දෙන්නේද නැත. සිදුවන වන විනාශයන් වලට එරෙහි වීම දිගටම කරනවා (බහුතරයක් නිදාගත්තද අපි නිදාගන්නේද නැත)

    -සෙතිල් මුහන්දිරම්

    අංක 4, නඩු තීන්දුවෙ කෑල්ලක්මද?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔව් ඔව් මට තේරෙනවා.... සංශෝධනේට කලින් තිබ්බ එක අහන්නෙ. උඹ කිව්වෙ ඇප නැතුව හිරේ කියල.. ඒක.
    පරන පනත් නම් හොයගන්න නෑ. මගේ මතකේ හැටියට ඔය කාලේ තමයි පනත මෙහෙම සම්මත කරේ. ඉස්සර නම් ඇප දෙන්නේ නෑ. වනරක්ෂන / කැලැ පනත් උල්ලන්ගනය කරානම්
     
    • Like
    Reactions: dmsupun

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පරන පනත් නම් හොයගන්න නෑ. මගේ මතකේ හැටියට ඔය කාලේ තමයි පනත මෙහෙම සම්මත කරේ. ඉස්සර නම් ඇප දෙන්නේ නෑ. වනරක්ෂන / කැලැ පනත් උල්ලන්ගනය කරානම්
    ලොල් කොයි කාලෙ වගේද පොන්ස් ඇප නොදුන්නෙ???? ටොන් පචය :lol: :lol: :lol: :lol: :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ටොන් පචයක් නේද පොන්ස්, උඩ එකයි යට එකයි අසමානයි දානවනම් ඔක්කොම දාපන් පොන්ස් කෑලි කෑලි නොදා,

    http://msdw.gov.lk/files/downloads/2009-65---2.pdf

    ගූගුලානෝ පොඩ්ඩක් පනත කියවපන් ඈ.