මචං, රක්ෂියක් අනවසරයෙන් එළි කරාම සාමාන්‍යයෙන් දෙන දඬුවම මොකක්ද කියල දන්නවද?? ඒක අපරාධ ගනයට වැටෙන එකක් ද?
බතියුඩීන් ට නෙමෙයි, සාමන්‍ය නීතියට අනුව....
කැලෑව වවන්න කියල නඩු තීන්දුව දුන්නෙ, ඒක රක්ශිතයක් නොවන් නිසාද???
මේ නඩුව ගියේ සිවිල් නඩුවක් විදියටද, අපරාධ නඩුවක් විදියටද??
දන්න කෙනෙක් පැහැදිලි කරනවානම් වටිනවා...