රකින්නේ මොකක්ද ?

kumalk

Member
Apr 20, 2008
9
1
0
:love:
මම කියන්නෙ, උබලා කරන දේ වැරදියි බන් සමාජියව. උබලගෙ ගැන්සියට විතරක් නම් අවුලක් නැ.. උබලගෙ එකාට උදව් කරන්න අයිතිය තියනවා. උබලගෙ මිනිහා, නැදැයා බලාගන්න උබට වගකිමක් තියනවා. ඒක වෙනම කාරනාවක්. නමුත් උබ සල්ලි හො බලය බාවිතා කරලා ඉඩම් ගන්නවා, මිනිස්සු රවට්ටනවා වගෙ එක්සයිල් වැඩ කරනවනම්. අනිත් මිනිහගෙ අයිතිය යටපත් කරනවනම් වැරදියි.. දැන් උබලගෙ ගමකට ඇවිත් සින්හල එකෙකුට ජිවත් වෙන්න පුලුවන්ද? මම කියන්නෙ නැ උබලා වැරදියි කියලා. උබලා ඉඩම් ගන්නෙ සින්හලු විකුනන නිසා. නමුත් උබලා එක තැනකට සෙට් උනාම පලාතම කවර් කරනවා. එ කරන්නෙ පිටින් එන සල්ලිවලින්. උබලගෙ එ ටෙක්නික් එක වෙන කිසිම ආගමක් යුස් කරන්නෙ නැ.. ලන්කාවෙ තියන කාලකන්නි නිති නිසා මෙවට නිතිමය බාදාවකුත් නැ.. බලහන් ක්‍රිතියානි උන්ට සල්ලි තියෙනවා උබලගෙ උන්ට වගෙම. උන්ටත් ෆන්ඩ් කරනවා යුරොප් ඔසි වගෙ උන්.. එත් උන් උබල වගෙ එක ආගමකට වෙන් උන ගම්මාන හදන්න ට්‍රයි එක දෙන්නෙ නැ.. උබලගෙ ගොල් එක තියෙන්නෙ. පුන්චි පුන්චි ගම්මාන හදලා රටෙ බහුතරය ගන්න. ඔකනෙ ඇත්ත කතාව.
:yes:
 
sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නැහැ ..
    සියල්ලන්ටම සමව සලකන්න කවදාවත් බැහැ. හැබැයි සාධාරණව සලකන්න පුළුවන් ..
    හැබැයි සාධාරනයයි සමානාත්මතාවයි කියන දෙක වෙන් කරන රේඛාව හොයා ගන්න ඒක ටිකක් අමාරු වැඩක් .. ඒ කොහොම උනත් බහුතරයට කන් දීම කියන ඒක ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. බහුතරය මතය නිවැරදිව හඳුනාගැනීමයි ප්‍රජාතන්ත්‍රවාදය. ඒකට තමා රටේ ඡන්ද තියෙන්නේ .. ප්‍රජාතන්ත්‍රවාදය අදාළ වෙන්නේ අන්න එතනට. නැතුව දෙයක් රකින්න හෝ වෙන මොනම හෝ මගුලකට නෙවෙයි ..
    ඔබ ප්‍රජාතන්ත්‍රවාදයට ඉස්සරහට දාල බහුතරය සිංහල නිසා මෙහෙම විය යුතුයි කියල කිව්වම ඔබ දෙවනියට කියැපු සියලු ජාතීන්ට ඒක නීතියක් පැවතීම කියන දේ අහෝසි වෙනවා. ඒ කිව්වේ මගේ අදහස වෙන්නේ ඔබ වහෙන් ඔරෝ කියන්නේ සියලු ජාතීන්ට නීතිය එකම වෙන්න ඕන , එත් බහුතරය මතය සිංහල නිසා ඔවුන් නීතිය ලිහිල් කරන්න ඉල්ලුවොත් එහෙම කරලා ප්‍රජාතන්ත්‍රවාදය කිර්යාත්මක කරන්නත් ඕනේ වගේ හැඟීමක්.

    ඔයා වචන වලට සීමා වෙනවා ..වචන වලින් කියන්න හදන අර්තය තේරුම් ගන් නෑ . එහෙනම් කොරන්න තියෙන්නේ මේ ප්‍රශ්නයටත් ඔය කියන මොඩ් ක්‍රමයේ ජන්දයක් හරි ජනමතවිචාරනයක් හරි මොකක් හරි ලොකු විකාරයක් ලොකු වියදම දරල කරන එක ..වචන වල හිරවෙන් නැතුව ප්‍රායෝගික වෙන්න ඔනි..

    ගිය පලාත් පාලන මැතිවරනයෙදි චන්දෙට කලින් මිනිසුන්ගේ කතාවල් අහන් හිටියම දල නිගමනයකට එන්න පුලුවන් කවුරු දිනයිද කියලා..මේරටේ ජීවත් වන ඔන කෙනෙක්ට සමාජය අශ්‍රය කලානම් ජනතාවගේ මතය ගැන අවබෝදයක් ගන්න පුලුවන් .සන්ඛයාන විද්යව ගොඩක් බලවත් ..චන්දෙකට කලින් තියන බුද්දි අන්ශ වාර්තා, සරසවි පර්යේක්ෂණ වාර්තා ගොඩක් නිවැරදි වන්නේ ඇයි?

    නිතියක් සැමවිටම සමානාත්මතාවය මත පිහිටා වැඩ කරන්නේ නෑ..ඒ නිසා සියලු ජාතින්ට බල පැවැත්වෙන එක නීතියක් ගේන්න පුලුවන් .(සියල්ලන්ටම පිලිගත හැකි ) නිතියක් යනු එක වගන්තියක් නෙමේ.පුලුවන්තරම් සාදාරණය රැකීමට නිතියකට හැකියි.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සොයන්නා;22936729 said:
    skylark කියලා ජාතකේ අප්සට් පොන්න නරියෙක් මම කමෙන්ට් කරන හැම ත්‍රෙඩ් එකක්ම spam කර කර යනවා.....

    මූ ඉන්න තැනක් දන්නව නම් කවුරු හරි ගිහින් ගහපන් පොරෝ පාරක්....

    kauruth gahanna one ea minihata lagadima set wei poriyal eka balapan oka hitapu gama setta pochchi venne nadda eta passe iting ada ada idi kalpa ganak
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    රොබින්හුඩ් මේ වගේ දෙයක් ගැන කතා කරන එක හොදයි..මේවගේ සිද්දි පාඩමට අරගෙන වත් ලංකාව හැදෙන්න හිතුවොත් හොදයි.මොකද මිනිස්සුන්ගෙ ආකල්පමය වෙනසක් නැතුව ලංකාව හදන්න බෑ.උබ කුනු හර්ප අහගෙන හරි මේටික කියන එක හොදයි.තේරුම් ගන්න පුලුවන් එකෙක් වත් හැදෙයි නෙ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔයා වචන වලට සීමා වෙනවා ..වචන වලින් කියන්න හදන අර්තය තේරුම් ගන් නෑ . එහෙනම් කොරන්න තියෙන්නේ මේ ප්‍රශ්නයටත් ඔය කියන මොඩ් ක්‍රමයේ ජන්දයක් හරි ජනමතවිචාරනයක් හරි මොකක් හරි ලොකු විකාරයක් ලොකු වියදම දරල කරන එක ..වචන වල හිරවෙන් නැතුව ප්‍රායෝගික වෙන්න ඔනි..

    ගිය පලාත් පාලන මැතිවරනයෙදි චන්දෙට කලින් මිනිසුන්ගේ කතාවල් අහන් හිටියම දල නිගමනයකට එන්න පුලුවන් කවුරු දිනයිද කියලා..මේරටේ ජීවත් වන ඔන කෙනෙක්ට සමාජය අශ්‍රය කලානම් ජනතාවගේ මතය ගැන අවබෝදයක් ගන්න පුලුවන් .සන්ඛයාන විද්යව ගොඩක් බලවත් ..චන්දෙකට කලින් තියන බුද්දි අන්ශ වාර්තා, සරසවි පර්යේක්ෂණ වාර්තා ගොඩක් නිවැරදි වන්නේ ඇයි?

    නිතියක් සැමවිටම සමානාත්මතාවය මත පිහිටා වැඩ කරන්නේ නෑ..ඒ නිසා සියලු ජාතින්ට බල පැවැත්වෙන එක නීතියක් ගේන්න පුලුවන් .(සියල්ලන්ටම පිලිගත හැකි ) නිතියක් යනු එක වගන්තියක් නෙමේ.පුලුවන්තරම් සාදාරණය රැකීමට නිතියකට හැකියි.

    ඔව් එත් ඔයා කියන්න හදන දේ පැහැදිලි නෑ . සියලු ජාතීන්ට එක නීතියක් තමයි අවශ්‍ය . ඒක මහා ජාතිය නිසා අඩුවෙන් හෝ සුළු ජාතිය නිසා වැඩියෙන් හෝ , එහෙමත් නැත්තන් ඔකේ විරුද්ධ අතට හෝ සිදු විය යුතු නැහැ කියන ඒක තමා මම කියන්නේ !
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔව් එත් ඔයා කියන්න හදන දේ පැහැදිලි නෑ . සියලු ජාතීන්ට එක නීතියක් තමයි අවශ්‍ය . ඒක මහා ජාතිය නිසා අඩුවෙන් හෝ සුළු ජාතිය නිසා වැඩියෙන් හෝ , එහෙමත් නැත්තන් ඔකේ විරුද්ධ අතට හෝ සිදු විය යුතු නැහැ කියන ඒක තමා මම කියන්නේ !

    මේ කියන්න හදන ටිකවත් තේරුනොත් ලොකුදෙයක් ..:yes:

    ex1- යම් හෙයකින් තෙල්දෙණිය සිදුවිම සිංහලයන් අතින් වෙලා මුසලාමුනුවෙක් මිය ගියේ නම් මේ වගේ කථා ටිකක් බලා ගන්න පුළුවන්
    +මුස්ලිම් තරුනයෙක් මියා යැම සම්බන්දයෙන් ඇති වි තත්වය ගැන සාකඡ්චා කිරිමට කැබිනට් එක රැස්වෙයි
    +මිය ගිය මුස්ලිම් තරුණායගේ පවුලේ අය හමුවීමට ජනපති ගුවනින් තෙල්දෙණියට
    +අගමැතිවරය විසින් මිය ගිය මුස්ලිම් තරුණයා හා පවුලේ සැමට ශෝකය ප්රකාශ කරයි
    +පහරදුන් තරුණයන් හතර දෙනා හා ඔවුන් සමග එ මොහොතේ සිටිය බල්ලාද අතඩංගුවට
    +මිය ගිය තරුණයාගේ පවුලට රු.මිලියනයක්
    + "ඔයාලට ආයේ ප්රශ්ණයක් ආවොත් කෙලින්ම ජනාදිපති මන්දිරයේ ගේට්ටුව ළගට ඇවිත් කෝල් එකක් දෙන්න" කියා ජනපති තම පෞද්ගලික දුරකතනය අංකය මිය ගිය තරුනායගේ මවට දෙයි.

    ඇයි මෙහෙම වෙන්නේ ? ???:eek::confused:
    ex 2-

    28575628_814036785448137_2410805669152197504_n.jpg

    ඇයි මෙහෙම වෙන්නේ ????:confused::eek:

    ඔන්න ඔවයි මෙතන තියන සැබෑ ප්‍රශ්නේ ...:rolleyes:කො සාධාරණත්වය ??? කෝ සමානාත්මතාවය ???:සින්හල උන් මේවා දරාගෙන නිකන් ඉදීද ???උඩ තියෙන්නේ මේ වෙනස්කම් වලින් ටිකක් විතරයි.තව ගොඩක් කියන්න පුලුවන් ..(සින්හල උන්ගෙන් අනිත් ජාතීන්ට මෙවන් අකටයුතු වුනොත් ඒකත් වැරදි ..ඔන්න ඔවා නිසයි තනි නිතියක් තියෙන්න ඔනෙයි කියන්නේ ..
    ඊලගට මෙරට මුලික අයිතිවාසිකම් වලට යොමු වෙමු.

    ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්
    ශ්‍රී ලංකාවේ වත්මන් (1978) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ජේදය මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සාකච්ජා වෙයි.

    10 වන ව්‍යවස්ථාව

    සිතීමේ නිදහස,හෘදය සාක්‍ෂියේ නිදහස සහ ආගමික නිදහස (සෑම තැනැත්තකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළද ගැනීමේ නිදහසද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහසද ඇතුළුව සිතීමේ නිදහසට,හෘදය සාක්‍ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය.

    11වන ව්‍යවස්ථාව

    වධහිංසා වලින් නිදහස (කිසිම තැනැත්තකු වධහිංසා වලට හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොකළ යුත්තේය)

    12 වන ව්‍යවස්ථාව

    (1) සර්ව සාධාරණත්‍වයේ අයිතිවාසිකම (නීතිය පසිදලීම සහ ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය.)

    (2)කීසිම පුරවැසියකු වර්ගය,ආගම,භාෂාව,කුලය,ස්ත්‍රී පුරුෂ භේදය,දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේය.

    13 වන ව්‍යවස්ථාව

    අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්,රදවා තබා ගැනීමෙන් සහ දඩුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීම තහනම් කිරීම

    (1)නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තකු සිරභාරයට ගැනීම නොකළ යුත්තේය.යම් තැනැත්තකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මතද ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුත්තේය.

    (2)අත් අඩංගුවෙහි තබා ගනු ලැබූ හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කරනු ලැබූ සෑම තැනැත්තකුම නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටිය අනුව ආසන්නතම නිසි අධිකරණයේ විනිශ්චයකාරවරයා ඉදිරියට ගෙන යා යුතු අතර,නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව ඒ විනිශ්චයකාරවරයා විසින් කරනු ලැබූ ආඥාව/ලැබූ ආඥාව /මත සහ ආඥාව ප්‍රකාර මිස,ඒ තැනැත්තා තවදුරටත් අත්අඩංගුවෙහි තබා ගැනීම හෝ රදවා තබා ගැනීම හෝ ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම හෝ නොකළ යුත්තේය.......)

    14 වන ව්‍යවස්ථාව

    භාෂණයේ,රැස්වීමේ,සමාගමයේ,රැකියාවේ සහ යාම්ඊම් යනාදියේ නිදහස

    අ)භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට

    ආ) සාමකාමීව රැස්වීමේ නිදහසට

    ඇ) සමාගමයේ නිදහසට

    ඈ) වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැදීමේ නිදහසට

    ඉ) එකලාව හෝ අන් අය හා සමඟ ,ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව ,තම ආගම,ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්,පිළිපැදීමෙන්,ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශකිරීමේ නිදහසට

    ඊ) එකලාව හෝ අන් අය හා සමඟ හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විදීමේ හා වැඩිදියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිතා කිරීමේ නිදහසට

    උ) එකලාව හෝ අන් අය හා සමඟ යම් නීත්‍යානුකූල රැකියාවක,වෘත්තියක,කර්මාන්තයක,වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසට

    ඌ) ශ්‍රී ලංකාව තුල යාම ඊමේ නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහසට ,සහ

    එ) ශ්‍රී ලංකාවට පෙරලා පැමිණීමේ නිදහසට හිමිකම් ඇත්තේය....

    දෙමල මුස්ලිම් අන්තවාදීන් කරන්නෙ මොකක්ද ? මේ නිදහස උපයොගි කරගෙන අන්තවාදය,ආගම්වාදය වහබ්වාදය,ඊලම , ව්යාප්ත කිරිමට මාන බලනවා..තමන්ට බාදාවක් ආවොත් මානව හිමිකම් කඩවුනෝ..කියලා කෑගහනවා.. මේකද සාදාරනේ ??? මේකද සමානත්මතාවය ??? මෙම නිදහස අවභාවිතය වැලැක්වීමටයි සියලු ජාතින්ට වලන්ගු පොදු නීතියක් අවශ්යවන්නේ..එතකොට තෙල්දෙනිය වගේ සිද්දි ව්යාප්ත වෙන් නෑ ..
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    හාමුදුරු කෙනෙක් ඉන්න පරණ video එකක් දාල ත්‍රෙඩ් එකේ නමට පොන්නයෝ කියල දාල ආතල් ගන්න ඔබතුමා හැරෙන්නෙ මොන පොල්පැලේ කරන්න කියල ඕනෙ මොලේ ඇති කෙනෙක්ට පේනව. :lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    admin උබගේ අර බොරු හිල ඩිලීට් කරලා.. එක නිසා මේකේ දැම්ම..

    monada yako jara weda karanne? nana saarata gahanna ona nam kelin gahapanko waten gahanne netiwa.. anika nanasarata dagalanna ona nam oya wage guu wada karanne neh.. open media walin karanne.

    nanasarage kata wahala tiyenne mee anduwen. eda mala gihin mediawalata voice cut ekak wath denawa dakke neh.. puluwan tharan hira karala tiyenne dan hamuduruwan wa.. mee wage pahath weda karanne neh ..

    nanage watalappama kanawa kiyala dannawa uba.. pahath weda karanna epa mee wage...
     
    • Like
    Reactions: keshannilanga
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මිනිස්සුන්ව දැනුවත් කරනව කියල කරන්නේ බං උන්ගේ ගොන්කම් පෙන්නන එකනේ .. එකයි මට හිනා යන්නේ වෙන මොකකටවත් නෙවෙයි ..

    උබ වැරදි බං ..
    නිරාගමික වීම සහ දේශපාලනය අතර කිසිම සම්බන්ධයක් නෑ.
    ඊළඟට මනුස්සකම කියන එකයි මානුෂවාදී වීම කියන එකයි දෙකක්. මානුෂවාදය කියන්නේ දේශපාලන දෘෂ්ටියක් වගේම කන්නාඩියක් .. හැබැයි හැමෝම දා ගත යුතු කන්නාඩියක්.

    ජජ් කරනවයි කියන එකෙන් මං අදහස් කරේ උබේ කලින් රිප්ලයි එකේදී උබ මට ඇඟිල්ල දික් කරලා මගේ ගැන ලියල තියෙන නිසා .. අනිවා කෙනෙක්ට තව කෙනෙක් ගැන ලියන්න ජජ් කරන්න වෙනවා. ඉතින් මං කිව්වේ උබේ ඒ ජජ් කිරීම වැරදියි කියල .. සරලයි !

    උබ ආයෙත් මෙතනදී පටලවාගෙන .. පුද්ගලයෙක් නිරාගමික වීමයි රාජ්‍යයක් නිරාගමික වීමයි කියන්නේ කාරනා දෙකක් !

    අපේ රටේ මිනිස්සුන්ට තාමත් හරියට "රාජ්‍යය" කියන දේ ගැන වැටහීමක් නැති නිසා තමා මේ ප්‍රශ්න ඔක්කොම !

    එල බන්
    නිකන් කාලේ කාගෙන මෙතන type කරා කියල මට ඇති වැඩකුත් නහ
    උඹේ මතේ වෙනස් වෙන්නෙත් නැහැ
    එල
    උඹ කරන කියන විදියට කරලා බලහන්
    හොඳක් තිබ්බත් නරකක් තිබ්බත් එක උම්බ්ටමයි
    මට කරන දෙයක් මටමයි
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    මම කියන්නෙ, උබලා කරන දේ වැරදියි බන් සමාජියව. උබලගෙ ගැන්සියට විතරක් නම් අවුලක් නැ.. උබලගෙ එකාට උදව් කරන්න අයිතිය තියනවා. උබලගෙ මිනිහා, නැදැයා බලාගන්න උබට වගකිමක් තියනවා. ඒක වෙනම කාරනාවක්. නමුත් උබ සල්ලි හො බලය බාවිතා කරලා ඉඩම් ගන්නවා, මිනිස්සු රවට්ටනවා වගෙ එක්සයිල් වැඩ කරනවනම්. අනිත් මිනිහගෙ අයිතිය යටපත් කරනවනම් වැරදියි.. දැන් උබලගෙ ගමකට ඇවිත් සින්හල එකෙකුට ජිවත් වෙන්න පුලුවන්ද? මම කියන්නෙ නැ උබලා වැරදියි කියලා. උබලා ඉඩම් ගන්නෙ සින්හලු විකුනන නිසා. නමුත් උබලා එක තැනකට සෙට් උනාම පලාතම කවර් කරනවා. එ කරන්නෙ පිටින් එන සල්ලිවලින්. උබලගෙ එ ටෙක්නික් එක වෙන කිසිම ආගමක් යුස් කරන්නෙ නැ.. ලන්කාවෙ තියන කාලකන්නි නිති නිසා මෙවට නිතිමය බාදාවකුත් නැ.. බලහන් ක්‍රිතියානි උන්ට සල්ලි තියෙනවා උබලගෙ උන්ට වගෙම. උන්ටත් ෆන්ඩ් කරනවා යුරොප් ඔසි වගෙ උන්.. එත් උන් උබල වගෙ එක ආගමකට වෙන් උන ගම්මාන හදන්න ට්‍රයි එක දෙන්නෙ නැ.. උබලගෙ ගොල් එක තියෙන්නෙ. පුන්චි පුන්චි ගම්මාන හදලා රටෙ බහුතරය ගන්න. ඔකනෙ ඇත්ත කතාව.

    bump
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රොබින්හුඩ් මේ වගේ දෙයක් ගැන කතා කරන එක හොදයි..මේවගේ සිද්දි පාඩමට අරගෙන වත් ලංකාව හැදෙන්න හිතුවොත් හොදයි.මොකද මිනිස්සුන්ගෙ ආකල්පමය වෙනසක් නැතුව ලංකාව හදන්න බෑ.උබ කුනු හර්ප අහගෙන හරි මේටික කියන එක හොදයි.තේරුම් ගන්න පුලුවන් එකෙක් වත් හැදෙයි නෙ.

    එහෙම හැදෙයි කියල හිතන්න අමාරුයි ... හැබැයි මට කියා ගන්න තියෙන ටික මුන්ට දමල ගහල නිකන් ඉන්න පුළුවන් ! :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඇයි මෙහෙම වෙන්නේ ????:confused::eek:

    ඔන්න ඔවයි මෙතන තියන සැබෑ ප්‍රශ්නේ ...:rolleyes:කො සාධාරණත්වය ??? කෝ සමානාත්මතාවය ???:සින්හල උන් මේවා දරාගෙන නිකන් ඉදීද ???උඩ තියෙන්නේ මේ වෙනස්කම් වලින් ටිකක් විතරයි.තව ගොඩක් කියන්න පුලුවන් ..(සින්හල උන්ගෙන් අනිත් ජාතීන්ට මෙවන් අකටයුතු වුනොත් ඒකත් වැරදි ..ඔන්න ඔවා නිසයි තනි නිතියක් තියෙන්න ඔනෙයි කියන්නේ ..

    ඔව් බං පිලිගන්නවා .. උබ දැන් නීතියේ සමානාත්මතාවය කියන්නේ මොකක්ද කියල මට පැහැදිලි කරන්න හදල .. එහෙම අවශ්‍ය නෑ.. මමත් කියන්නේ හැමට ඒක සමාන නීතියක් තමා ඕන කියල

    හැබැයි ඒක මහා ජාතිය නිසා අඩුවෙන් ක්‍රියාත්මක වෙලා සුළු ජාතිය නිසා වැඩියෙන් ක්‍රියාත්මක වෙන්නත් බෑ
    සුළු ජාතිය නිසා අඩුවෙන් ක්‍රියාත්මක වෙලා මහා ජාතිය නිසා වැඩියෙන් ක්‍රියාත්මක වෙන්නත් බෑ
    නීතිය නං නීතිය ...
    එකයි මම කිව්වෙ .. හැබැයි බං මට උබ කියන දෙයින් පෙන්නේ උබට නීතිය සමාන වෙන්නත් ඕන හැබැයි අර මං කිව්ව එකෙත් පොඩි අවුලක් තියෙනවා වගේ ,,
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සොයන්නා;22936727 said:
    උඹගෙ ත්‍රෙඩ් එකට උත්තරයක් ලියන්න හදලා එක්කෝ වැඩක් නෑ කියලා හිතලා තමයි ඕක ලිව්වේ....

    ලංකාවේ බහුතරයක් සහජීවනයෙන් ඇස් අඳ කරන් ඉන්නේ....

    නිකමට හොයලා බලන්න යුදෙවුවෝ පලස්තීනය අයිතිකර ගත්තෙ කොහොමද සහ වර්තමාන ඊශ්රායලය තුළ අන්‍ය ආගමකට අන්‍ය ජාතියකට ඊශ්‍රායලය ජාතිය අභිබවා නැගෙන්න පුළුවන් ද කියලා....

    අද ලංකාව තුළ මුස්ලිම් ජාතිය සිදුකරන්නේ යුදෙව්වන් පලස්තීනයට කළ දෙය නෙමෙයි ද කියා සිතා බලන්න

    මේක සර්වාගමික රටක් කරන්න ඕනේ දේශපාලකයන්ට සහ රාජ්‍ය නොවන සංවිධාන වලට මිසක් සාමාන්‍ය මිනිස්සුන්ට නෙමෙයි...

    කවුරු කොහොම රට බයිලා ගැහුවත්.... අපේ මුණුබුරු පරම්පරාවක් එන කාලෙක මේ රටේ බහුතරය ඉස්ලාම්.... මේ රටේ නීති රීති ඉස්ලාම්....

    අන්න එදාට සුළුතරය සිංහලයෝ

    එදාට අපි මෙච්චර කලක් ඉස්ලාම් ජාතියට වෙනසක් නොකර සහෝදරත්වයෙන් සලකපු සැලකුම් ලැබෙයිද කියලා මොහොතකට කල්පනා කරන්න....

    අතීතයේ ඉදන් අපි ඉස්ලාම් වරුන්ට වෙනසක් නොකර සැලකුවාට උන්ගෙ හිත්වල තියෙන්නේ ව්‍යාප්තවාදය මිසක් වෙන මොකක්වත් නෙවෙයි....

    මේවා කියනකොට සහජීවන කාරයන්ට අමාරුයි...

    උන්ට අපිව පේන්නෙ බෙදුම්වාදීන් හැටියට....

    ලංකාව තුර්කියක් වෙයි.... ඒකට දේශපාලනයත් උදව් කරයි ඒ වගේම අක් මුල් නැති භාග සිංහලයොත් ඒකට උදව් කරයි...

    :yes::yes::yes::yes::yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හාමුදුරු කෙනෙක් ඉන්න පරණ video එකක් දාල ත්‍රෙඩ් එකේ නමට පොන්නයෝ කියල දාල ආතල් ගන්න ඔබතුමා හැරෙන්නෙ මොන පොල්පැලේ කරන්න කියල ඕනෙ මොලේ ඇති කෙනෙක්ට පේනව. :lol:

    උබ හැරෙන්නේ මොන පොල් පැලේ කන්නද කියල පලවෙනි අකුර ගහනකොට තේරෙනවා .. පොන්නයෝන්ට පොන්නයෝ කියන්නේ නැතුව වෙන කියන්න දෙයක් නෑ. මේවා කරන උන් පොන්නයෝ තමා .. උබත් ඒවාට සපෝට් නං මට උබවත් පෙන්නේ තවත් ඒක කී බෝඩ් පොන්නයෙක් විදිහට පමණයි ..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    admin උබගේ අර බොරු හිල ඩිලීට් කරලා.. එක නිසා මේකේ දැම්ම..

    monada yako jara weda karanne? nana saarata gahanna ona nam kelin gahapanko waten gahanne netiwa.. anika nanasarata dagalanna ona nam oya wage guu wada karanne neh.. open media walin karanne.

    nanasarage kata wahala tiyenne mee anduwen. eda mala gihin mediawalata voice cut ekak wath denawa dakke neh.. puluwan tharan hira karala tiyenne dan hamuduruwan wa.. mee wage pahath weda karanne neh ..

    nanage watalappama kanawa kiyala dannawa uba.. pahath weda karanna epa mee wage...

    ඇඩ්මින් ඩිලීට් කරේ මම ඉල්ලපු නිසා ..
    සියල්ල උනාට පස්සේ උබ පකීර් වගේ මෙතන ඇවිල්ල රැස් විහිදලා වැඩක් නෑ ..
    මං වැරදි වැටහීමක් නිසා පරණ වීඩියෝ එකක් දාල තිබ්බ .. ඒක පරණයි කියල දැනගත්තම අයින් කරා ..
    යකෝ නානගේ වටලප්පම කන ඒක නම්බුයි අහිංසක මිනිස්සු මරන්න පාදම දානවට වඩා !
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    ගොනෙක් උනාට කමක් නැ මචන් ගෙජ්ජිය හොල්ලන්ඩ එපා..