අදට දින දහයකට පෙරත් ඒහෙම සිද්ධියක් වෙලා මරණයට පත්වුණේ අහිංසක කොල්ලෙක්. ඔහු රියදුරෙක්. රාත්‍රී 12.00ට විතර අැති. ලොරිය රිවර්ස් කරද්දි ත්‍රීවිලරයක වැදිලා සයිඩ් කණ්ණාඩියේ කුඩු. ඒ ත්‍රීවීල් රථයේ හිමියා තව දෙතුන් දෙනෙක් ඒක්ක බීලයි හිටියේ. ලොරි රථයේ රියදුරා කණ්ණාඩිය හදාගන්න රුපියල් 1000ක් ඔහුට දීලා. වෙරි මතේ හිටපු ඔහු ඒ මහරෑ කියලා තියෙන්නෙ සල්ලි ඒපා කණ්ණාඩිය හදලා දීපං කියලා. ඔහොම කියව කියව ගිහිල්ලා ඒ අහිංසක රියදුරාට ගහලා. ඔලුවට ගහපු පාර සැරටම වැදිලා ලේ වහනය වෙලා. වහාම රෝහල් ගත කරලා දැඩිසත්කාර ඒකකයේ දවස් 10ක් විතර රියදුරු තරුණයා ප්‍රතිකාර ලබලා තියෙනවා. රෝගීව සිටින මව, පියා, නැගණිය, බිරිය යන පවුලේ සියලා දෙනා ඉතාමත් අපහසු තත්වයක ජීවත් කරවන අදාල ලොරි රථ රියදුරා ඔහු ජීවත් වූ ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන්ට උදව් පදව් කරමින් සහයෝගයෙන් ජීවත් උණ තරුණයෙක්. කෙසේ වෙතත් බීමත්ව සිටි මුස්ලිම් ජාතික ත්‍රීවිල් හිමියාගෙන් පහර කෑමෙන් පසු ඔහු මිය ගියේ
අවාසනාවකට අම්පාර සිද්ධියේ උණුසුම නිවෙන්නටත් කලියෙනි.
සාමාන්‍යයෙන් සමාජ ජාලාවෙ විවිධ මාතෘකා සති දෙකකට වරක් මාරුවෙන් මාරුවට මතු වෙනවා. මාස දෙක්කට වරක්වත් මුස්ලිම් විරෝධී මාතෘකාවකුත් ඒනවා. යටයනා. තව පොලිටිකල් කතා ඉස්මතුවෙනවා. කිතු විරෝධි මාතෘකා. හින්දු විරෝධි මාතෘකාත් මතු කරනවා. නැත්තම් ක්‍රිකට්. සිනමාව වගේ ඒවා. අැතැම් වෙලාවකට අදාලම නැති සිද්ධිත් කතාවකට අැදගන්නවා අැස් ගහන කෙල්ල වගේ ඒවා. ඒ උණාට පහුගිය සති තුන හතරේ දියතලාවේ බෝම්බේ, පොහොට්ටුවේ ජය, ඊට පස්සෙ අම්පාරෙ කොත්තු, ඒත් ඒක්කම මේ තරුණයාගේ මරණය. මේවගේ සති තුන හතරක්ම සමාජ ජාලාවේ අඛණ්ඩව බෙදාහැරුණේ තරුණයන් අාවේග කරන පණිවුඩ. ඒ නිසා තරුණයන් අවස්ථාවක් හොයමින් හිටියා පලිගන්න. හොදම අවස්ථාව දිගනෙන් වාර්තා උණා. නීතිය අතට ගත්. ගිනි තිබ්බා. ගල් මුල් ප්‍රහාර ඒල්ල කළා. දේපල විනාශ කළා. බේබද්දාගේ වරදට අදාලම නැති ඒව්න් වන්දි ගෙව්වා.
වරද කළේ බීපු ඒව්න්. උන්ට උපරිම දඩුවම දෙන්න ඔ්නා. නමුත් ගහපු ත්‍රීවිල් කාරයා මුස්ලිම් කියලා ඒ පළාතේ මුස්ලිම් ඒව්න්ගේ දේපල විනාශ කරන්න පටන් ගත්තා වගේ රියදුරා බොන ඒකෙන් නිසා හැම බේබද්දෙක්ගේම දේපල විනාශ නොකළේ අැයි... පැහැදිලිව අසාධාරණයකට ඒරෙහිව නැගී සිටීමකට වඩා රෝපණය කර තිබූ මුස්ලිම් විරෝධී වෙෙරාකල්පයේ පිළිඹිබුවක් නිසයි මෙහෙම වුණේ....
මේක ලියලා තියෙන්නෙත් මුස්ලිම් ජාතිකයෙක්. Link
ඒ සම්පූර්ණ කතාවේ කතා ගොඩක් ඇත්ත, මේ "මුස්ලිම් විරෝධී වෙෙරාකල්පය" කියන්නේ නිකම්ම "රෝපණය" කරපු එකක් කියපු එක ඇරුණාම.
මම අර කලිනුත් කිව්වා වගේ, ජාතිය අනුව බිස්නස් වලින් පටන් ගත්තාම, (ඉස්සෙල්ලම ලංකාවේ ඇති වුණේ "මුස්ලිම් හෝටලය" කියන එක මිසක් "සිංහල හෝටලය" නෙමෙයි.) අධ්‍යාපනය, මූල්‍යමය කටයුතු, කෑම (ආගමික ස්ටෑන්ඩඩ්ස් - i.e: හලාල්), 100% කවර් වෙච්ච මුස්ලිම් ජාතීන්ට විතරක් අඳින්න අවසර තියෙන ඇඳුම් etc වලින් ගිහිං, අන්තිමේ රටක් පාලනය වෙන (ශ්‍රී ලාංකික) නීතියටත් පයින් ගහලා, නීතියත් ජාතිය අනුව වෙනම එකක් හදාගත්ත, ඔවුන්ගේ ජාතියේ යුක්තිය පසිඳලන්න, වෙනම උසාවිත් හදාගත්ත. මේකත් බලන්න - http://www.elakiri.com/forum/showthread.php?t=1842156
මේ වෙන්වීම නෙමෙයිද මේ කියන "මුස්ලිම් විරෝධී වෙෙරාකල්පය"ඇති වෙන්න මුල?
So in conclusion,
මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන ප්‍රායෝගික විසඳුම, මුස්ලිම් ජාතිකයන් තමන්ගේ නායකයොත් එක්ක එකතු වෙලා මෙන්න මේ කියන වෙන්වීම් නැතිකරගන්න එක.
එතකොට රටේ බහුතර සිංහල ජාතියට ඇතිවෙලා තියෙන "මුස්ලිම් විරෝධී වෙෙරාකල්පය" නිකංම නැතිවෙලා යාවි. සිංහලයා කවදාවත් "බහුතරේ අපි" කියන එක පාවිච්චි කරලා මුස්ලිම් ජනයා තැලුවේ නෑ. ඒක ප්‍රයෝජනයට අරං ඔවුන් කරපු මේ වෙන්වීම ආයේ එකතු කරන්න ඕනත් ඔවුන්මයි. ඒත් ඔවුන් ෆලෝ කරන නායකයෝ කරන්නේ ඒක නෙමෙයි, අවි අතට ගන්න තර්ජනය කරන එක.

එහෙම කරන අතරේ සිංහලු දිහාට අත දික්කරලා "නිරාගමික රාජ්‍යයක් හදව්!" කිව්වට ඇති වැඩක් නෑ.
Last edited:



