රගපෑමට-අවස්ථාවක්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උබ හදපු ෆිල්ම් එකක් කියපන්කො මචන්....:D

    වතිල ක්‍රියෙෂන් එකෙන් කලින් හදපු ෆිල්ම් ඔක්කොම හබක් උනා, මට මතක හැටියට ෆිල්ම් 4ක්ද කොහෙද කලා :confused::confused:

    1. පාරට බර අතු - මේ ෆිල්ම් එක මගදි නවත්තන්න උනා නේද අතු පාරට බර වැඩී කියලා නගර සභාවෙන් කපලා දැම්මනේ. :(:(

    2. කිරි හොද්ද - මේ ෆිල්ම් එකත් ලුණු වැඩිවෙලා නවත්තන්න උනා. :(:(

    3. ස්පීඩ් - මේ ෆිල්ම් එකට ගෙනාපු වාහන එකකවත් 30ට වඩා ස්පීඩ් යන්න බැරුව නවත්තන්න උනා. :(:(

    4. ලාම්පු රෙපයාර් කෙරේ - මේ ෆිල්ම් එකෙත් ප්‍රධාන නළුවට පිට ගැස්ම හැදිලා නැවැත්තුවා. :(:(

    මේ පාර මොකක්ද දන්නෙ නැහැ ෆිල්ම් එක
    :P:P
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේපාර ගහන්නේ සිත නිවෙන කතාවක්.
    පෝයදාට සිල්සමාදන්වෙමු:lol::lol::lol:
    roflmao2.gif
    roflmao2.gif
    roflmao2.gif

    නැහැ බන්, පොය දාට සීල් සප්පායම් වෙමු
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කොල්ලවැඩේට බහින්න හදනකොටම වැඩේ ෆිනිස්ලුනේ:P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපේ වෙදාව දැක්ක කල්... අපිටත් දැන ගන්ඩ කියපන්කො වෙදො නළුව කව්ද කියල...