Lamkawe hitapu hondama Full Back position eka sellan karapu ekek thamai Nalaka Weerakkodi..Kandy team eke gahapu..!!!
aye maxama player.!!!
gud post bnz..!!! fattah..!!
හ්ම් ඇත්තෙන්ම ගොඩක් භයානක පහේ ක්‍රීඩාවක් රගර් නේද
ලංකාවේ ගොඩක්ම නැතත් වෙන රටවල හෙන පොපියුලර් නෙ
නොදන්නා දෙයක් අපි දැනගත්තා එළකිරි මචෝ
+

එල එල මගේත් ආසම sport එකක් තමයි රගර්. ඉස්කෝලේ යන කාලේ වගේම campus ඉන්නකොටත් සෙල්ලම් කලා. මගේ position එක prop, සමහර වෙලාවට number-8 සෙල්ලම් කරලා තියෙනවා.

මම කට්ටා;14384893 said:අඩේ පට්ට මචංඑල එල නොදන්න දෙයක් දැන ගත්ත
මතක ඇතුව ඊලගට දාන ත්‍රෙඩ් එකේ ලින්ක් එක VM පොඩ්ඩක් කරපන් කොල්ලෝ
මොකක් ද බන් VM කරනවා කියන්නේ .......මොකක් නමුත් භයානක දෙයක් වගේ.....