රඟපාන අය, ගී ගයන අය මරණින් මතු නිරයට යනවාද?

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මේ ශරීරය වෙනස් වන දෙයක්, වෙනස් වන දෙයක, සැපයක්, ලස්සනක්, රිද්මයක් තිබෙන්නට බැහැ. පිංවත් ඔබ නොදැනුවත් භාවය නිසාම රූපය නිත්‍ය සැපයක් රසගුලාවක් ලෙස ලෝකයාට පෙන්නුවොත්, පිංවත් ඔබ අධර්මයයි ලෝකයට පෙන්වන්නේ. කාම සිතුවිල්ලක් සිතට නැගෙනකොට නිතරම අසුභ සංඥාවන් සිතේ ඇතිකොට ගන්න. පිංවත් ඔබ සුන්දරයි කියලා දකින ඔය රූපය තුලින් සෙම, සොටු, අසුචි. මුත‍්‍රා මතුකොට ගන්න. කාමයන්ට බැඳෙන කොට රූපය අසුචි ගොඩාක් වශයෙන් දකින්න. ඔබගේ ශරීරය අට්ඨික සංඥාවෙන් දකින්න. අට්ඨික සංඥාව කියන්නේ ඇටසැකිල්ලක් වශයෙන් රූපය දැකීමයි. මනුෂ්‍ය ජිවිතයේදී රූපය වැරදි විදියට ප්‍රයෝජනයට ගත්ත පායාස නිරයේ නිරිසතුන්ට උපතින්ම ඇටසැකිලි ජිවිතයක් ලැබිලා තියෙන්නේ, අකුසලය විසින්ම මස පිච්චිලා. ඇටසැකිල්ල තිබුණත් එස නිරිසතුන් අට්ඨික සංඥාව කියන්නේ මොකක්ද කියලා දැන් දන්නේ නැහැ. පිංවත් ඔබ අට්ඨික සංඥාව පුහුණු කරලා කාමයන්ගේ ආශ්වාසයේ නිසරු බව දැක්කොත් නැවත කවදාවත් පායාස නිරයේ හමගහපු නිරිසතෙක් ඇටසැකිලි නිරිසතෙක් වෙන්නේ නැහැ. සංස්කාර ඒ තරමටම සාධාරණයි. ආශ්වාදයට වඩා ආදීනවය ගැඹුරු කොට දෙනවා.

    මේ සා ගැඹුරු බියකරු ලෝකයක් අපි ඉදිරියේ තිබියදී සංසාර බිය දකින්නේ නැහැ. මුළු ලෝකයම වන්දනා කරනා තරු පංතියේ මනුෂ්‍යයෝ, පායාස නිරයට වැටෙනකොට අපිට මොකක් වේවිද කියලා නුවණින් මෙනෙහි කරන්න ඕනේ. මේ සටහන පිංවත් ඔබට සිතන්නයි තැබුවේ. මොකක්ද ඔබ සිතන්න ඕනේ. කාමයන්ගේ බියකරු ආදිනවයන්මයි සිතන්න ඕනේ. ආශ්වාදයට අතවනන, පාපකාරී සිතුවිලි වලින් බැහැර වෙන්න ඕනේ. එම රාත‍්‍රි ඔබට යහපත් රාත්‍රියක් වේවි.
    මුස්ලිම් වගේ නේ.
    ක්‍රමයෙන් දියුණු උන මානවයා ඇදුම් අදින්න පටන් ගත්තන් පස්සේ, කලාව දියුණුකරගෙන එද්දී හදපු නිරයක් ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක

    ඕව නෙවෙයි ඇහුවේ.
    දැන් ස්වාසිලන්තේ උඩුකය නිරුවත් කාන්තාවෝ අනිත් මිනිස්සුන්ගේ හැගීම් අවුස්සන්වද ??
    ඔය ඇදුම කියන එක මිනිසා පසු කාලේ හදාගත්ත එකක්. එකට තව එකෙක්ට මොකක් හරි හිතෙනවද කියන එක ඒ ඉන්න සමාජේ තීරණය කරනවා.
    මෙහෙ කොහොමද ස්වාසිලන්තේ වගේ කෙල්ලෙක් ගියොත්. අපෙ උන්ට නගිනවා. උන්ට එහෙම නෑ ඒක උන්ට සමනය දෙයක්.
    නැටුම් ගැයුම් එකතුවෙන්නේ පස්සේ. මිනිසා ක්‍රමයෙන් දියුණු වෙන කොට. ඔය වගේ කාලයට අදාළ දේවල් ටිකක් අකාලික දහමක ඇති කියලා මම හිතන්නේ නෑ . දහමක් උනත් කාලයත් එක්ක යද්දී ඔය හින්දු වගේ ආගම් වල බලපෑම ඇති වෙන්ව. නිකන් හිතපන් ගල් යුගයේ උන් කරලම තියෙන්නේ පවු වැඩ නේ. උන් එකෙක්වත් අයිත ඉපදෙන්නේ නැතුව ඇති හොද තැනක.
     
    අන්දුම තිබ්බඩ, නෑදද් නෙමේ , තමන් කරන ක්‍රියා නිසා අනුන්ගේ සිතේ රාග සිතුවිලි අතිවෙනවද කියන එක විතරඉ අදාල වෙන්නේ. එහෙම වෙනව නම් එක අකුසලයක්. චෙතනාව උනත් ඈති තමක් කර්මය
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    අන්දුම තිබ්බඩ, නෑදද් නෙමේ , තමන් කරන ක්‍රියා නිසා අනුන්ගේ සිතේ රාග සිතුවිලි අතිවෙනවද කියන එක විතරඉ අදාල වෙන්නේ. එහෙම වෙනව නම් එක අකුසලයක්. චෙතනාව උනත් ඈති තමක් කර්මය
    ඒක කොහොමද තමන්ගේ වැරද්දක් වෙන්නේ ?
    ඕවා නිකන් මුස්ලිම් සමාජේ කාන්තාවන්ගේ ඇග වහගෙන ඉන්න එක ප්‍රවර්ධනය කරනවා වගේ වැඩ නේ.
    මට පුලුවන් හොදටම ඇග වහගෙන ඉන්න එකෙක් දිහා බලාගෙන රාගය උපදවගන්න . තව ඇගේ නුල්පටක් නැති තඩි කළු ගෑනියක් දැක්ක කියිල මට මුකුත් හිතෙන්නේ නැති වෙන්න පුලුවන්. එතකොට සම්පුර්ණ ඇග වහන් හිටපු එකා තමයි වැරදි ඔහොම බැලුවම 🥱
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඒක කොහොමද තමන්ගේ වැරද්දක් වෙන්නේ ?
    ඕවා නිකන් මුස්ලිම් සමාජේ කාන්තාවන්ගේ ඇග වහගෙන ඉන්න එක ප්‍රවර්ධනය කරනවා වගේ වැඩ නේ.
    මට පුලුවන් හොදටම ඇග වහගෙන ඉන්න එකෙක් දිහා බලාගෙන රාගය උපදවගන්න . තව ඇගේ නුල්පටක් නැති තඩි කළු ගෑනියක් දැක්ක කියිල මට මුකුත් හිතෙන්නේ නැති වෙන්න පුලුවන්. එතකොට සම්පුර්ණ ඇග වහන් හිටපු එකා තමයි වැරදි ඔහොම බැලුවම 🥱
    රන්ග පාන /සින්දු කියන අය සිත මතාම කරන්නෙ මිනිසුන්ගේ රාගය අවිස්සීම. එක නිසා මිනිසුන් ප්‍රමාද වෙනව(මෙහි ප්‍රමාදය යනු දර්ම මර්ගයේ ගමන් නොකර සිටීමා එක නිස අකුසලයක් වෙනව
     
    • Like
    Reactions: bruges

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    රන්ග පාන /සින්දු කියන අය සිත මතාම කරන්නෙ මිනිසුන්ගේ රාගය අවිස්සීම. එක නිසා මිනිසුන් ප්‍රමාද වෙනව(මෙහි ප්‍රමාදය යනු දර්ම මර්ගයේ ගමන් නොකර සිටීමා එක නිස අකුසලයක් වෙනව
    එහෙම කොහොමද කියන්නේ?? රාගය කියන්නේ ඉන්ද්‍රිය පිනවීම ද ?
    දැන් උබම එක ත්‍රෙඩ් එකක දැම්ම සුරූපී විරුපී වෙන්න පින් කරන්න ඕනේ වගේ දෙයක්
    සුරූපී , විරූපී කියන එකේ තේරුමක් තියනේ ඒක දිහා බලන එකෙක්ට ඉන්ද්‍රිය පිනවනවන්ම් විතරයි.
    නිකමට හිතපන් මේ ලෝකේ කිසි එකෙක්ට ඇස් පෙන්නේ නෑ .. එහෙනම් සුරූපීද විරූපී ද කියන එකෙන් වැඩක් නෑ .
    එතකොට සුරූපී වෙන්න කුසල් හේතුවෙනවා කියන්නේ, ඊ ලග භාවයක් තව එකෙක්ගේ ඉන්ද්‍රිය පින්වල අකුසල් කරගන්න මේ භාවයේ කුසල් රැස් කරන්න ඕනේ. මොනවද බන් මේ.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    එහෙම කොහොමද කියන්නේ?? රාගය කියන්නේ ඉන්ද්‍රිය පිනවීම ද ?
    දැන් උබම එක ත්‍රෙඩ් එකක දැම්ම සුරූපී විරුපී වෙන්න පින් කරන්න ඕනේ වගේ දෙයක්
    සුරූපී , විරූපී කියන එකේ තේරුමක් තියනේ ඒක දිහා බලන එකෙක්ට ඉන්ද්‍රිය පිනවනවන්ම් විතරයි.
    නිකමට හිතපන් මේ ලෝකේ කිසි එකෙක්ට ඇස් පෙන්නේ නෑ .. එහෙනම් සුරූපීද විරූපී ද කියන එකෙන් වැඩක් නෑ .
    එතකොට සුරූපී වෙන්න කුසල් හේතුවෙනවා කියන්නේ, ඊ ලග භාවයක් තව එකෙක්ගේ ඉන්ද්‍රිය පින්වල අකුසල් කරගන්න මේ භාවයේ කුසල් රැස් කරන්න ඕනේ. :ROFLMAO: මොනවද බන් මේ.
    මුලින්ම ඔය Video එකෙ කියන එව ටික හරියට අහපන්. Video එකෙ නම විතරක් බලල මොඩ ප්‍රස්න අහනන් එපා
     
    • Like
    Reactions: Splash_smart

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    මුලින්ම ඔය Video එකෙ කියන එව ටික හරියට අහපන්. Video එකෙ නම විතරක් බලල මොඩ ප්‍රස්න අහනන් එපා
    මම ඇහුව බන් . ඒක තමයි කියන්නේ.
    උබට උත්තර දෙන්න බැරි උනාම මෝඩ ප්‍රසන කියල යන්නේ ඇයි ?
    ඕකේ හමුරුවෝ කොහොමද කියන්නේ අනිත් අය ඇදුම් අදින්නේ තව එකෙක්ට වැරදි හැගීම් දෙන්න , සින්දු , කියන්නේ ඉන්ද්‍රිය පිනවන්න වගේ දෙයක්??
    එතකොට ලස්සන කටහඩක් එන්න පින් කරන්න ඕන නැද්ද ? සුරූපී වන්න පින් කරන ඕන නැද්ද ?
    ඒ පින් කරල තේරුමක් තියනවද ඊලග භාවයේ අකුසල් ගොඩකට ඒ පින්ම හේතු වෙනවනම් ?
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,862
    2,174
    113
    Galle
    ඇයි බන් මේ වගේ ගොං Thread දාන්නේ උබලා? ආගම කියන්නේ මොකද්ද කියලා තාම තෙරෙන්නේ නැද්ද?
    මේවා අහන එවුන් නේද අප්පා උදේ ඉදන් පුක ඉරාගෙන රට හදන්න මේකේ හැලී ලියන්නේ... :ROFLMAO:
    දැන්වත් ඔය ආගම් කියන දේවල් අතඇරපන් බන්. බලපන් ලෝකේ ආගම් කියන දේ නිසා මිනිස්සු කොච්චර සීමා වෙලාද.

    මිනිස්සු හරියට කන්නේ නැ, SEX කරන්නේ නැ, ඇදුම් අදින්නේ නැ, ආතල් ගන්නේ නැ, කතාකරන්නේ නැ, Party දන්නේ නැ,
    තමන් කැමති දෙයක් කරන්න බැ. මේ දෙවල් කරන්න බැරි නම් උබලා තව දුරටත් මිනිස්සු වෙලා ජිවත් වෙන එකේ තේරුම මොකද්ද?
    මේ වගේ පිස්සු හුත්තලා කියන දේවල් අහලා උබලාගේ ජිවිත කාලකන්නි කරගන්න එපා. ඉන්න ටිකේ හොදට කලා බීලා සැපට ඉදපල්ලා..
    මොකද ඔය බන කියන කැරියෝ ඔක්කොම උබලාට වඩා හොදට ආතල් ගන්නවා..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    එතකොට ලස්සන කටහඩක් එන්න පින් කරන්න ඕන නැද්ද ? සුරූපී වන්න පින් කරන ඕන නැද්ද ?
    ඒ පින් කරල තේරුමක් තියනවද ඊලග භාවයේ අකුසල් ගොඩකට ඒ පින්ම හේතු වෙනවනම් ?

    404. OP Not Found.
     
    • Like
    Reactions: dilann

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,851
    1,263
    113
    Mars
    මුස්ලිම් වගේ නේ.
    ක්‍රමයෙන් දියුණු උන මානවයා ඇදුම් අදින්න පටන් ගත්තන් පස්සේ, කලාව දියුණුකරගෙන එද්දී හදපු නිරයක් ද?
    Dead:lol::lol::lol::lol::lol::ROFLMAO::ROFLMAO:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595
    113
    thats why they are paid well, specially Bollywood and Hollywood actors . Api wenuwen apaye yane :D