මුස්ලිම් වගේ නේ.
ක්‍රමයෙන් දියුණු උන මානවයා ඇදුම් අදින්න පටන් ගත්තන් පස්සේ, කලාව දියුණුකරගෙන එද්දී හදපු නිරයක් ද?
ඕව නෙවෙයි ඇහුවේ.මේ ශරීරය වෙනස් වන දෙයක්, වෙනස් වන දෙයක, සැපයක්, ලස්සනක්, රිද්මයක් තිබෙන්නට බැහැ. පිංවත් ඔබ නොදැනුවත් භාවය නිසාම රූපය නිත්‍ය සැපයක් රසගුලාවක් ලෙස ලෝකයාට පෙන්නුවොත්, පිංවත් ඔබ අධර්මයයි ලෝකයට පෙන්වන්නේ. කාම සිතුවිල්ලක් සිතට නැගෙනකොට නිතරම අසුභ සංඥාවන් සිතේ ඇතිකොට ගන්න. පිංවත් ඔබ සුන්දරයි කියලා දකින ඔය රූපය තුලින් සෙම, සොටු, අසුචි. මුත්‍රා මතුකොට ගන්න. කාමයන්ට බැඳෙන කොට රූපය අසුචි ගොඩාක් වශයෙන් දකින්න. ඔබගේ ශරීරය අට්ඨික සංඥාවෙන් දකින්න. අට්ඨික සංඥාව කියන්නේ ඇටසැකිල්ලක් වශයෙන් රූපය දැකීමයි. මනුෂ්‍ය ජිවිතයේදී රූපය වැරදි විදියට ප්‍රයෝජනයට ගත්ත පායාස නිරයේ නිරිසතුන්ට උපතින්ම ඇටසැකිලි ජිවිතයක් ලැබිලා තියෙන්නේ, අකුසලය විසින්ම මස පිච්චිලා. ඇටසැකිල්ල තිබුණත් එස නිරිසතුන් අට්ඨික සංඥාව කියන්නේ මොකක්ද කියලා දැන් දන්නේ නැහැ. පිංවත් ඔබ අට්ඨික සංඥාව පුහුණු කරලා කාමයන්ගේ ආශ්වාසයේ නිසරු බව දැක්කොත් නැවත කවදාවත් පායාස නිරයේ හමගහපු නිරිසතෙක් ඇටසැකිලි නිරිසතෙක් වෙන්නේ නැහැ. සංස්කාර ඒ තරමටම සාධාරණයි. ආශ්වාදයට වඩා ආදීනවය ගැඹුරු කොට දෙනවා.
මේ සා ගැඹුරු බියකරු ලෝකයක් අපි ඉදිරියේ තිබියදී සංසාර බිය දකින්නේ නැහැ. මුළු ලෝකයම වන්දනා කරනා තරු පංතියේ මනුෂ්‍යයෝ, පායාස නිරයට වැටෙනකොට අපිට මොකක් වේවිද කියලා නුවණින් මෙනෙහි කරන්න ඕනේ. මේ සටහන පිංවත් ඔබට සිතන්නයි තැබුවේ. මොකක්ද ඔබ සිතන්න ඕනේ. කාමයන්ගේ බියකරු ආදිනවයන්මයි සිතන්න ඕනේ. ආශ්වාදයට අතවනන, පාපකාරී සිතුවිලි වලින් බැහැර වෙන්න ඕනේ. එම රාත්‍රි ඔබට යහපත් රාත්‍රියක් වේවි.
අන්දුම තිබ්බඩ, නෑදද් නෙමේ , තමන් කරන ක්‍රියා නිසා අනුන්ගේ සිතේ රාග සිතුවිලි අතිවෙනවද කියන එක විතරඉ අදාල වෙන්නේ. එහෙම වෙනව නම් එක අකුසලයක්. චෙතනාව උනත් ඈති තමක් කර්මයඕව නෙවෙයි ඇහුවේ.
දැන් ස්වාසිලන්තේ උඩුකය නිරුවත් කාන්තාවෝ අනිත් මිනිස්සුන්ගේ හැගීම් අවුස්සන්වද ??
ඔය ඇදුම කියන එක මිනිසා පසු කාලේ හදාගත්ත එකක්. එකට තව එකෙක්ට මොකක් හරි හිතෙනවද කියන එක ඒ ඉන්න සමාජේ තීරණය කරනවා.
මෙහෙ කොහොමද ස්වාසිලන්තේ වගේ කෙල්ලෙක් ගියොත්. අපෙ උන්ට නගිනවා. උන්ට එහෙම නෑ ඒක උන්ට සමනය දෙයක්.
නැටුම් ගැයුම් එකතුවෙන්නේ පස්සේ. මිනිසා ක්‍රමයෙන් දියුණු වෙන කොට. ඔය වගේ කාලයට අදාළ දේවල් ටිකක් අකාලික දහමක ඇති කියලා මම හිතන්නේ නෑ . දහමක් උනත් කාලයත් එක්ක යද්දී ඔය හින්දු වගේ ආගම් වල බලපෑම ඇති වෙන්ව. නිකන් හිතපන් ගල් යුගයේ උන් කරලම තියෙන්නේ පවු වැඩ නේ. උන් එකෙක්වත් අයිත ඉපදෙන්නේ නැතුව ඇති හොද තැනක.
ඒක කොහොමද තමන්ගේ වැරද්දක් වෙන්නේ ?අන්දුම තිබ්බඩ, නෑදද් නෙමේ , තමන් කරන ක්‍රියා නිසා අනුන්ගේ සිතේ රාග සිතුවිලි අතිවෙනවද කියන එක විතරඉ අදාල වෙන්නේ. එහෙම වෙනව නම් එක අකුසලයක්. චෙතනාව උනත් ඈති තමක් කර්මය
රන්ග පාන /සින්දු කියන අය සිත මතාම කරන්නෙ මිනිසුන්ගේ රාගය අවිස්සීම. එක නිසා මිනිසුන් ප්‍රමාද වෙනව(මෙහි ප්‍රමාදය යනු දර්ම මර්ගයේ ගමන් නොකර සිටීමා එක නිස අකුසලයක් වෙනවඒක කොහොමද තමන්ගේ වැරද්දක් වෙන්නේ ?
ඕවා නිකන් මුස්ලිම් සමාජේ කාන්තාවන්ගේ ඇග වහගෙන ඉන්න එක ප්‍රවර්ධනය කරනවා වගේ වැඩ නේ.
මට පුලුවන් හොදටම ඇග වහගෙන ඉන්න එකෙක් දිහා බලාගෙන රාගය උපදවගන්න . තව ඇගේ නුල්පටක් නැති තඩි කළු ගෑනියක් දැක්ක කියිල මට මුකුත් හිතෙන්නේ නැති වෙන්න පුලුවන්. එතකොට සම්පුර්ණ ඇග වහන් හිටපු එකා තමයි වැරදි ඔහොම බැලුවම![]()
එහෙම කොහොමද කියන්නේ?? රාගය කියන්නේ ඉන්ද්රිය පිනවීම ද ?රන්ග පාන /සින්දු කියන අය සිත මතාම කරන්නෙ මිනිසුන්ගේ රාගය අවිස්සීම. එක නිසා මිනිසුන් ප්‍රමාද වෙනව(මෙහි ප්‍රමාදය යනු දර්ම මර්ගයේ ගමන් නොකර සිටීමා එක නිස අකුසලයක් වෙනව
මුලින්ම ඔය Video එකෙ කියන එව ටික හරියට අහපන්. Video එකෙ නම විතරක් බලල මොඩ ප්‍රස්න අහනන් එපාඑහෙම කොහොමද කියන්නේ?? රාගය කියන්නේ ඉන්ද්රිය පිනවීම ද ?
දැන් උබම එක ත්‍රෙඩ් එකක දැම්ම සුරූපී විරුපී වෙන්න පින් කරන්න ඕනේ වගේ දෙයක්
සුරූපී , විරූපී කියන එකේ තේරුමක් තියනේ ඒක දිහා බලන එකෙක්ට ඉන්ද්රිය පිනවනවන්ම් විතරයි.
නිකමට හිතපන් මේ ලෝකේ කිසි එකෙක්ට ඇස් පෙන්නේ නෑ .. එහෙනම් සුරූපීද විරූපී ද කියන එකෙන් වැඩක් නෑ .
එතකොට සුරූපී වෙන්න කුසල් හේතුවෙනවා කියන්නේ, ඊ ලග භාවයක් තව එකෙක්ගේ ඉන්ද්රිය පින්වල අකුසල් කරගන්න මේ භාවයේ කුසල් රැස් කරන්න ඕනේ.මොනවද බන් මේ.
මම ඇහුව බන් . ඒක තමයි කියන්නේ.මුලින්ම ඔය Video එකෙ කියන එව ටික හරියට අහපන්. Video එකෙ නම විතරක් බලල මොඩ ප්‍රස්න අහනන් එපා
එතකොට ලස්සන කටහඩක් එන්න පින් කරන්න ඕන නැද්ද ? සුරූපී වන්න පින් කරන ඕන නැද්ද ?
ඒ පින් කරල තේරුමක් තියනවද ඊලග භාවයේ අකුසල් ගොඩකට ඒ පින්ම හේතු වෙනවනම් ?
Deadමුස්ලිම් වගේ නේ.
ක්‍රමයෙන් දියුණු උන මානවයා ඇදුම් අදින්න පටන් ගත්තන් පස්සේ, කලාව දියුණුකරගෙන එද්දී හදපු නිරයක් ද?




