රචනා උදව්වක්......

jithendramadhushanka

Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    තොරතුරු තාක්ෂණයේ වැදගත්කම සහ එහි ආරක්ෂාව ගැන සිංහල රචනාවක් ඔ්න.......
    උදව් කරන්න........
     
    • Like
    Reactions: D_Mad and sithija.h

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    https://kanishkasubash.wordpress.com/tag/තොරතුරු-තාක්ෂණයේ-වැදගත්ක/
    http://artixlk.blogspot.com/2017/05/blog-post.html
    http://43.224.127.52/sinhala/images/Branch_News/Research/2018/M_ChinthakadeSilva.pdf
    http://chathuuu.blogspot.com
    https://advancelevalict.blogspot.com/2019/02/blog-post.html

    මේ ටිකෙන් බලාගෙන ස්පින් කරලා ලියලා දාපන්. මං නම් ඔව්වා ඒලෙවල් කාලෙ ලියාගත්තෙ කෑල්ලට කියලා. ඔය ටොපික් එකටම ලියාගත්තා ඕයි. ඒකිව මතක් වුනා ත්‍රෙඩ් එක දැකලා.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823

    උබ A/L ආර්ට්ස් ද කරේ ? එකී කැම්පස් ගියා. උබ බෝක්කුව උඩට ගියාද ?
     
    • Haha
    Reactions: D_Mad and kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    උබ A/L ආර්ට්ස් ද කරේ ? එකී කැම්පස් ගියා. උබ බෝක්කුව උඩට ගියාද ?
    ෆයිවර් කරලා ගොඩ ආවා, ඒකි ඒ අතරෙ වෙන එකෙක් එක්ක සෙට් වෙලා. කූඩෑල්ලව මෙට්ටේ තියන්න බෑනේ ඕයි. ( බිස්නස් එකට කෙලවුන එකට අවුල්ද හුට්ටියේ?)
     
    • Like
    Reactions: D_Mad

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823
    113
    ෆයිවර් කරලා ගොඩ ආවා, ඒකි ඒ අතරෙ වෙන එකෙක් එක්ක සෙට් වෙලා. කූඩෑල්ලව මෙට්ටේ තියන්න බෑනේ ඕයි. ( බිස්නස් එකට කෙලවුන එකට අවුල්ද හුට්ටියේ?)
    :lol::lol: නෑ බන් මම ඉස්කෝලේ යන කාලේ සමස්ත ලංකා රචනා දිනුවා. ඒකාලේ ලව් ලෙටර්, මංගල දැන්වීම්, අවමංගල දැන්වීම් එකී නොකී හැම දේම මම එක එකාට නිකන් ලියල දුන්නා. දවසක් මම වෙනෙ එකෙක්ට ලියල දුන්න ලව් ලෙටර් එකක් පන්තියේ සර්ට අහුවෙලා සර් ප්‍රින්සිපල්ට දුන්නා. ප්‍රින්සිපල් දන්නවා මම සමස්ත ලංකා දිනපු එකා කියල. පස්සේ ප්‍රින්සිපල් මට එන්න කියල මේක ලියන්න කියක් ගත්තද ඇහුව? මම කිව්වා නිකන් ලියල දුන්නේ කියල. "අයිසේ බර අදින එකෙක් උගේ ස්කිල් එක විකුණලා සල්ලි ගන්නවා, ත්‍රිවිල් කාරයෙක් උනත් එහෙමයි. තමුසේ නිකන් වැඩ කරලා දීලා පෝරියල් කනවා. මීට පස්සේ වත් තමන්ගේ හැකියාවට මිලක් ගන්න ඉගෙන ගනින් කියල වේවැල් පාරවල් දෙකක් දුන්නා. එ Principal තමා Principle.
     
    • Like
    • Love
    Reactions: D_Mad and kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    කඩ්ඩෙන් ලියන්න පුලුවන් නම් කන්ටෙන්ට් රයිටින්ග් ඒජන්සි එකක් පටන් ගනින්. ඕඩර්ස් නැති වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: D_Mad

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,329
    113
    ආණ්ඩුවෙන් නොරොච්චෝලෙ උනා වගේ අයි.ටී පැත්තෙත් මොනවහරි උනොත් මේකෙ ඉන්න @ruchira55 @Smartm @Rasthiyadu padanama කට්ටිය ඇවිල්ල උඹට නියම රචනා ටිකක් ලියල දෙයි
     
    • Haha
    • Like
    Reactions: D_Mad and sithija.h

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    ආණ්ඩුවෙන් නොරොච්චෝලෙ උනා වගේ අයි.ටී පැත්තෙත් මොනවහරි උනොත් මේකෙ ඉන්න @ruchira55 @Smartm @Rasthiyadu padanama කට්ටිය ඇවිල්ල උඹට නියම රචනා ටිකක් ලියල දෙයි

    බයියෝ දැන් නව කතාත් ලියනවා.. 😂 😂 අනාත ජීවිත
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,195
    166,344
    113
    එකමත් එක රටක
    rachanawa karala dennam, kohomada payment ???? (nikam weda karala dila epaa wela inne)
    වචනයකට රු 1.50ක් වත් ගනින්. :dull:

    උබට හැබැයි තිබ්බේ "තොරතුරු තාක්ෂණය කිසි වැදගත් කමක් නැහැ නේද" කියලා ත්‍රෙඩ් එකක් දාන්න.. :lol:
    සැහෙන කරුණු හොයාගන්න තිබ්බ