තොරතුරු තාක්ෂණයේ වැදගත්කම සහ එහි ආරක්ෂාව ගැන සිංහල රචනාවක් ඔ්න.......
උදව් කරන්න........
උදව් කරන්න........
උබ A/L ආර්ට්ස් ද කරේ ? එකී කැම්පස් ගියා. උබ බෝක්කුව උඩට ගියාද ?https://kanishkasubash.wordpress.com/tag/තොරතුරු-තාක්ෂණයේ-වැදගත්ක/
http://artixlk.blogspot.com/2017/05/blog-post.html
http://43.224.127.52/sinhala/images/Branch_News/Research/2018/M_ChinthakadeSilva.pdf
http://chathuuu.blogspot.com
https://advancelevalict.blogspot.com/2019/02/blog-post.html
මේ ටිකෙන් බලාගෙන ස්පින් කරලා ලියලා දාපන්. මං නම් ඔව්වා ඒලෙවල් කාලෙ ලියාගත්තෙ කෑල්ලට කියලා. ඔය ටොපික් එකටම ලියාගත්තා ඕයි. ඒකිව මතක් වුනා ත්රෙඩ් එක දැකලා.
ෆයිවර් කරලා ගොඩ ආවා, ඒකි ඒ අතරෙ වෙන එකෙක් එක්ක සෙට් වෙලා. කූඩෑල්ලව මෙට්ටේ තියන්න බෑනේ ඕයි. ( බිස්නස් එකට කෙලවුන එකට අවුල්ද හුට්ටියේ?)උබ A/L ආර්ට්ස් ද කරේ ? එකී කැම්පස් ගියා. උබ බෝක්කුව උඩට ගියාද ?
ෆයිවර් කරලා ගොඩ ආවා, ඒකි ඒ අතරෙ වෙන එකෙක් එක්ක සෙට් වෙලා. කූඩෑල්ලව මෙට්ටේ තියන්න බෑනේ ඕයි. ( බිස්නස් එකට කෙලවුන එකට අවුල්ද හුට්ටියේ?)

නෑ බන් මම ඉස්කෝලේ යන කාලේ සමස්ත ලංකා රචනා දිනුවා. ඒකාලේ ලව් ලෙටර්, මංගල දැන්වීම්, අවමංගල දැන්වීම් එකී නොකී හැම දේම මම එක එකාට නිකන් ලියල දුන්නා. දවසක් මම වෙනෙ එකෙක්ට ලියල දුන්න ලව් ලෙටර් එකක් පන්තියේ සර්ට අහුවෙලා සර් ප්රින්සිපල්ට දුන්නා. ප්රින්සිපල් දන්නවා මම සමස්ත ලංකා දිනපු එකා කියල. පස්සේ ප්රින්සිපල් මට එන්න කියල මේක ලියන්න කියක් ගත්තද ඇහුව? මම කිව්වා නිකන් ලියල දුන්නේ කියල. "අයිසේ බර අදින එකෙක් උගේ ස්කිල් එක විකුණලා සල්ලි ගන්නවා, ත්රිවිල් කාරයෙක් උනත් එහෙමයි. තමුසේ නිකන් වැඩ කරලා දීලා පෝරියල් කනවා. මීට පස්සේ වත් තමන්ගේ හැකියාවට මිලක් ගන්න ඉගෙන ගනින් කියල වේවැල් පාරවල් දෙකක් දුන්නා. එ Principal තමා Principle. ආණ්ඩුවෙන් නොරොච්චෝලෙ උනා වගේ අයි.ටී පැත්තෙත් මොනවහරි උනොත් මේකෙ ඉන්න @ruchira55 @Smartm @Rasthiyadu padanama කට්ටිය ඇවිල්ල උඹට නියම රචනා ටිකක් ලියල දෙයි
වචනයකට රු 1.50ක් වත් ගනින්.rachanawa karala dennam, kohomada payment ???? (nikam weda karala dila epaa wela inne)

මමත් මේක නිකං කරල දෙන එකක්..... මටත් මුදල් ලැබෙන්නෑ මේකටrachanawa karala dennam, kohomada payment ???? (nikam weda karala dila epaa wela inne)