රඡය ශක්තිමත් කරමු

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
කට්ටියටම හරි ප්‍රශ්නයක් තමයි විපක්ෂයේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කියන දේ ;)

සුදු වෑන් එකක් එවන්න පුලුවන්නේ :rofl:
 
ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
me ubalata kanna nathi unath jaathiyata drohiii wenna epaaaa ban :baffled::baffled: , yakooo un Vehicles gennanee:P:P , janthwata seewaya karanna :angry::angry:, parawall hadanne ikamata janathwa langata gihilla problems wisadanna :yes::yes:, night race yanna nemiiii :rolleyes::rolleyes:, ubalata ekawath terenne nadda:angry::angry:, oil wadi kalee environment pollution eka adu karanna , norrochole viduli bala gareee haduwe Indialwata current denna:D:D , un jeneva case eka dammane dan unta current denne naa api :rofl::rofl::rofl: , Ugandawata current denna plan karann inee:cool::cool: , Amaricawa dan apita rupliyalak wattinee naaa , un dan apita bya wella inee , Google , KFC , Coca cola , Intel mara bayee inne;);) , unge market eka loss wei kiyala , so mokatda api Government eka change karannee :shocked::shocked::shocked:, tawa monada ubalata oneee ?? ada minihekuta 1000 kin jeewat wenna puluwan :rofl::rofl: ape mama rata hadala thiynne ehema , adammbara weyannn ratee barakaraya gannaa :confused::confused::confused:

උබට නම් තේරිලා වගේයි :rofl:
 
precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83

    Ape ayata oka therenne nehe ne.. :P:rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113

    අපිට නොසැහෙන්න ආඩම්බරයි බන් අපේ සංවේදි තාත්තා ගැන..:P
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA

    ubata wage anik ayatat terenne nati ekane ban prasne:yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ ඔන්න ඕකත් උඹලම චන්ද ටික දාගෙන ඕකත් කොහොම හරි කරලා අර ජිල් මේ ජිල් දාලා දිනලා තව රට කෙල කරලා දීපල්ලා. මගේ රටට දෙවි පිහිටයි.:)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කට්ටියටම හරි ප්‍රශ්නයක් තමයි විපක්ෂයේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කියන දේ ;)

    එක තමයි මචන් මමත් මේ අහන්නේ. උන් විපක්ෂේ ගැන අහනවා එත් උන්ගේ කව්ද ඊළඟ අපේක්ෂක හැබැටම? :P:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ හිතන්නේ එක පාරක් පරිප්පු කාපු මහජනයා, තවත් පාරක් කන්ඩ බලාගෙන මහින්ද චන්දෙ දෙයි කියලද??:rolleyes:
    විපක්ෂෙ එවුන් පරිප්පු කෑව කියල සමස්තය එහෙම නෙමේ මචන්, ලබන ජනාදිපති වරනේදී අනිවාර්යෙන් ජනාදිපතිතුමා නැවතත් දිනනව,මොකද විපක්ෂෙ අඩුම ගානේ පොඩි තරගයක් වත් දෙන්ඩ එකෙක් ඉන්නව කියලද ???? ඉන්නේ පොනිල් විතරයි.:lol::lol::lol:

    පොනිල් ඉල්ලද්දී ජනාදිපතිතුමා ගෙදරට වෙලා හිටියත් උඩින්ම දින්නවනේ,කවුද
    පොනිල්ට චන්දෙ දෙන්නේ???. අනිත් දේ තමයි පොනිල්ට වැඩිය එකෙක් විපක්ෂෙ ඇත්තෙත් නැ,පොනිල්ට බැරි එකේ අනිත් උන් ගැන කවර කතාද ?? :):):)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මිනිස්සු චන්දෙ දුන්නා නැතා වැඩක් නෑ.
    අන්තිම ප්‍රතිපලේ එද්දි ආන්ඩුව හැම එකම දිනල තියෙයි.
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14

    මාරා ගඩාෆිගෙන් ඉගෙන ගත්ත එකම දේ චන්ද තියලා හොරට දිනන එක විතරයි.එයාටත් ගඩාෆිගෙ ඉරණම අත්වෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැටියා;12492712 said:

    සින් එක කියන්නේ කොලබයි ,උතුරු නැගෙනහිරයි පරදිනවනේ. :rolleyes::rolleyes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    පැටියා;12492712 said:
    මිනිස්සු චන්දෙ දුන්නා නැතා වැඩක් නෑ.
    අන්තිම ප්‍රතිපලේ එද්දි ආන්ඩුව හැම එකම දිනල තියෙයි.

    ඡිල්මාට්:lol::lol:
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    සින් එක කියන්නේ කොලබයි ,උතුරු නැගෙනහිරයි පරදිනවනේ. :rolleyes::rolleyes:

    මිලින්ද නැතුව කොලබට ගොටාභය හරි නාමල් දැම්මනම් කොහොහ හරි දිනයි.
     
    • Like
    Reactions: Mr Dilshan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාරා ගඩාෆිගෙන් ඉගෙන ගත්ත එකම දේ චන්ද තියලා හොරට දිනන එක විතරයි.එයාටත් ගඩාෆිගෙ ඉරණම අත්වෙයි.
    ඉරණම අත්වෙලා තියෙන්නේ කාටද කියල හිත ගන්ඩ පුළුවන් ෆේක් බස්සද්දී. :lol::lol: