රඡය ශක්තිමත් කරමු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිලින්ද නැතුව කොලබට ගොටාභය හරි නාමල් දැම්මනම් කොහොහ හරි දිනයි.
    ඉතින් දැම්මේ නැනේ මොනවද කියවන්නේ, එත් කොලබයි උතුරු නැගෙනහිරයි කොහොමද පරදින්නේ ???
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0

    ගොටාභය නාමල් දැම්මනම් දිනලා පෙන්නයි කොළබ.යාපනෙ අති භුතරය දෙමළනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොටාභය නාමල් දැම්මනම් දිනලා පෙන්නයි කොළබ.යාපනෙ අති භුතරය දෙමළනෙ.
    දණ්ඩ උවමනාවක් තියෙන්ඩ නැතුව ඇති,ඉතින් කොළබත් ඇති බහුතරය දෙමලනේ.:P:P
    දෙමෙල්ලු
    ආණ්ඩුවට චන්දෙ දෙන්නේ නැ,දෙමෙල්ලු ආණ්ඩුවට කැමති නැ,හැබැයි සිංහල මිනිස්සු ආණ්ඩුවට කැමතියි, ආණ්ඩුවට චන්දෙ දෙනව.:yes::yes:
    ,ඕක
    ඕක තමයි අපි හැමදාම කියන්නේ,ෆේක් බස්සන උබලට කොහෙද බන් ඕව තේරෙන්නේ.:confused::confused::P:P
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඉතින් දැම්මේ නැනේ මොනවද කියවන්නේ, එත් කොලබයි උතුරු නැගෙනහිරයි කොහොමද පරදින්නේ ???

    කොලබයි උතුරු නැගෙනහිරයි දිනුව නම් ඡිල්මාට් එක අතේ මාට්ට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;12493040 said:
    කොලබයි උතුරු නැගෙනහිරයි දිනුව නම් ඡිල්මාට් එක අතේ මාට්ට
    :lol::lol::lol: උතුරු නැගෙනහිර අල්ලල දාමුකෝ කොලබ දිනන්ඩ තිබ්බනේ,:P:P
    ඇත්ත කතාවනම් ලංකවේ දැන් චන්ද හොරකන් කරන්ඩ බැ ,එහෙනම් විපක්සෙන් දාන චන්ද පොළ නියෝජිතයො එතෙන්ට වෙලා පොල් ගාන්ඩ ඕනේ,ප්‍රයෝගික තර්කයක් කරානම් තමයි හොද.:P:P ආණ්ඩුව දිනන්නේ ජිල්මට්වාලින්, විපක්ෂෙ දිනද්දී ජිල්මාට් දාන්ඩ අමතක වෙලා,නැත්නම් බයට දාල නැ,:lol::lol: ඇයි බන් උබල ඔච්චර මෝඩ.???? :P:P:lol::lol:
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    දණ්ඩ උවමනාවක් තියෙන්ඩ නැතුව ඇති,ඉතින් කොළබත් ඇති බහුතරය දෙමලනේ.:P:P
    දෙමෙල්ලු
    ආණ්ඩුවට චන්දෙ දෙන්නේ නැ,දෙමෙල්ලු ආණ්ඩුවට කැමති නැ,හැබැයි සිංහල මිනිස්සු ආණ්ඩුවට කැමතියි, ආණ්ඩුවට චන්දෙ දෙනව.:yes::yes:
    ,ඕක
    ඕක තමයි අපි හැමදාම කියන්නේ,ෆේක් බස්සන උබලට කොහෙද බන් ඕව තේරෙන්නේ.:confused::confused::P:P

    කොළබ ජාති තුනම සම සමව ඉන්නෙ.අන්ඩුවට කැමති නම් සිංහල මිනිස්සු ඔක්කොම සිංහල චන්ද ආන්ඩුවට යන්න තිබුනානනේ.එක නෙමෙ ඇත්ත.ජෙනරාල්ට කැමති සිංහල චන්ද බහුතරයක් තිබුනා.
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    :lol::lol::lol: උතුරු නැගෙනහිර අල්ලල දාමුකෝ කොලබ දිනන්ඩ තිබ්බනේ,:P:P
    ඇත්ත කතාවනම් ලංකවේ දැන් චන්ද හොරකන් කරන්ඩ බැ ,එහෙනම් විපක්සෙන් දාන චන්ද පොළ නියෝජිතයො එතෙන්ට වෙලා පොල් ගාන්ඩ ඕනේ,ප්‍රයෝගික තර්කයක් කරානම් තමයි හොද.:P:P ආණ්ඩුව දිනන්නේ ජිල්මට්වාලින්, විපක්ෂෙ දිනද්දී ජිල්මාට් දාන්ඩ අමතක වෙලා,නැත්නම් බයට දාල නැ,:lol::lol: ඇයි බන් උබල ඔච්චර මෝඩ.???? :P:P:lol::lol:

    ඔයා ඇහුවද චන්ද කොමසාරිස්ගෙ කතාව චන්දෙ ඉවරවෙලා තිබුන.?කොමසාරිස් කිව්වෙ චන්ද පෙට්ටියක් ආරක්ෂාකරගැනිමෙ හැකියාවක් චන්ද කොමසාරිස්ට නැහැ කියලා.එත් මෙ කතාව පසුව එයා එහෙම කිව්වෙ නැහැ කියලත් කිව්වා.චන්ද පෙට්ටි උස්සලා නෙමෙ වංචාව කලේ.චන්ද ප්‍රකාශ කිරිමෙදි.එවා මාරාගෙ ප්ලැන් නෙමෙ.ගඩාෆිගෙන්,අහමජින් ගෙන් ඉගෙන ගත්ත ක්‍රම.ලිබියාවෙ බලය රැක ගන්න ගඩාෆි කලෙත්,අහාමදින් ඉරානෙ කරන දෙත් ඔක තමා.
     
    • Like
    Reactions: supzter

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොළබ ජාති තුනම සම සමව ඉන්නෙ.අන්ඩුවට කැමති නම් සිංහල මිනිස්සු ඔක්කොම සිංහල චන්ද ආන්ඩුවට යන්න තිබුනානනේ.එක නෙමෙ ඇත්ත.ජෙනරාල්ට කැමති සිංහල චන්ද බහුතරයක් තිබුනා.
    පලයන් බන් නොදන්න ගොන් කතා කියන්නේ නැතුව,උබ කොලබ කියල තියෙන්නේ කොහාටද කියන සැකයත් තියෙනවා.උබ කොලබ කියන්නේ කොලබ මහ නගරසබා ප්‍රදේශයට නම් උබේ කතාව වැරදියි කොලබ මහ නගරසබා ප්‍රදේශයේ වැඩිපුර ඉන්නේ දෙමල ඊළගට මුස්ලිම් ,අන්තිමට සිංහල.
    දිස්තික්කයක් විදිහට කොලබ ගත්තම, සිංහල වැඩියි.:):) දෙකෙන් කෝක ගත්තත් උබේ මෝඩ කම එළිපිට ප්‍රදර්ශනය වෙනව. නොදැන ගොන් කතා කියන්ඩ එපා,උබල ෆේක් බස්සන්නේ ඕකෙන,උබලගේ දැනීම ගැනනම් මාර සන්තෝසයි, මි හරක් වගේ. :P:P:P
    ෆොන්සේකෙක් අපේ කොලබ කතාවට අදාලම නැ,උබ තප්පුලනවා බන්.දේශපාලනේ දැනගෙන කතා කරපන්,නැත්නම් පැත්තකට වෙලා හිටපන් කිච වෙන්නේ නැතුව. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා ඇහුවද චන්ද කොමසාරිස්ගෙ කතාව චන්දෙ ඉවරවෙලා තිබුන.?කොමසාරිස් කිව්වෙ චන්ද පෙට්ටියක් ආරක්ෂාකරගැනිමෙ හැකියාවක් චන්ද කොමසාරිස්ට නැහැ කියලා.එත් මෙ කතාව පසුව එයා එහෙම කිව්වෙ නැහැ කියලත් කිව්වා.චන්ද පෙට්ටි උස්සලා නෙමෙ වංචාව කලේ.චන්ද ප්‍රකාශ කිරිමෙදි.එවා මාරාගෙ ප්ලැන් නෙමෙ.ගඩාෆිගෙන්,අහමජින් ගෙන් ඉගෙන ගත්ත ක්‍රම.ලිබියාවෙ බලය රැක ගන්න ගඩාෆි කලෙත්,අහාමදින් ඉරානෙ කරන දෙත් ඔක තමා.

    එකනේ මම උඩ පොස්ට් එකේදී කියුවේ උබ මහ මෝඩයෙක් කියල,දේශපාලනේ දන්නෙත් නැ කියල.
    ගඩාෆි කොහෙද බොල චන්දෙ තිබ්බේ ????:lol::lol: මි හරක් කතා කියන්ඩ එපා.:P:Pඅහමදිනේජාඩ් දිනන්නේ උගේ දක්ෂ කම,
    කෙසේවෙතත් "අයතුල්ලා අල් කුමෙනි" නිසා,"අයතුල්ලා" කැමති කාටද රටේ මිනිස්සු මිනිහට චන්දෙ දෙනව."අයතුල්ලා" කියන්නේ මොකාද කියල උබ වගේ එකෙක් දැනගෙන ඉන්ඩ විදිහක් නැ,පුළුවන් නම් හොයා ගනින් සාමාන්‍ය දැනුමට වැදගත් වෙයි.

    චන්ද කොමසාරිස් කියුවේ නැ කියනවනම් උබ කොහොමද බන් කියුව කියන්නේ.
    :lol::lol: උබේ තියෙන්නේ කිසිම තාර්කික බවක් නැති තර්ක,පොඩ්ඩක් දේශපාලනේ ඉගෙන ගනින් මචන් පස්සේ කතා කරමු,ඔයාගේ තර්ක වල කිසිම සදනිය බවක් නැ,හරිම බොළදයි.;)
     
    Last edited:

    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    පලයන් බන් නොදන්න ගොන් කතා කියන්නේ නැතුව,උබ කොලබ කියල තියෙන්නේ කොහාටද කියන සැකයත් තියෙනවා.උබ කොලබ කියන්නේ කොලබ මහ නගරසබා ප්‍රදේශයට නම් උබේ කතාව වැරදියි කොලබ මහ නගරසබා ප්‍රදේශයේ වැඩිපුර ඉන්නේ දෙමල ඊළගට මුස්ලිම් ,අන්තිමට සිංහල.
    දිස්තික්කයක් විදිහට කොලබ ගත්තම, සිංහල වැඩියි.:):) දෙකෙන් කෝක ගත්තත් උබේ මෝඩ කම එළිපිට ප්‍රදර්ශනය වෙනව. නොදැන ගොන් කතා කියන්ඩ එපා,උබල ෆේක් බස්සන්නේ ඕකෙන,උබලගේ දැනීම ගැනනම් මාර සන්තෝසයි, මි හරක් වගේ. :P:P:P
    ෆොන්සේකෙක් අපේ කොලබ කතාවට අදාලම නැ,උබ තප්පුලනවා බන්.දේශපාලනේ දැනගෙන කතා කරපන්,නැත්නම් පැත්තකට වෙලා හිටපන් කිච වෙන්නේ නැතුව. :lol::lol::lol:

    කොලබ නගර සබාවෙ ජාතින් තුනම සම සමයි.
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0

    එකනේ මම උඩ පොස්ට් එකේදී කියුවේ උබ මහ මෝඩයෙක් කියල,දේශපාලනේ දන්නෙත් නැ කියල.
    ගඩාෆි කොහෙද බොල චන්දෙ තිබ්බේ ????:lol::lol: මි හරක් කතා කියන්ඩ එපා.:P:Pඅහමදිනේජාඩ් දිනන්නේ උගේ දක්ෂ කම,
    කෙසේවෙතත් "අයතුල්ලා අල් කුමෙනි" නිසා,"අයතුල්ලා" කැමති කාටද රටේ මිනිස්සු මිනිහට චන්දෙ දෙනව."අයතුල්ලා" කියන්නේ මොකාද කියල උබ වගේ එකෙක් දැනගෙන ඉන්ඩ විදිහක් නැ,පුළුවන් නම් හොයා ගනින් සාමාන්‍ය දැනුමට වැදගත් වෙයි.

    චන්ද කොමසාරිස් කියුවේ නැ කියනවනම් උබ කොහොමද බන් කියුව කියන්නේ.
    :lol::lol: උබේ තියෙන්නේ කිසිම තාර්කික බවක් නැති තර්ක,පොඩ්ඩක් දේශපාලනේ ඉගෙන ගනින් මචන් පස්සේ කතා කරමු,ඔයාගේ තර්ක වල කිසිම සදනිය බවක් නැ,හරිම බොළදයි.;)

    චන්ද කොමසාරිස් මුලින් කිව්ව එකත් පස්සෙ කිව්ව එකත් දෙකම අපි නැරබුවා.
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    @ erozan ......අන්ඩුව මුල්ම චන්ද ප්‍රතිපල නිකුත් කලෙ ගාල්ලෙන්. එක පරාදයි.ගාල්ල බහුතරය සිංහල. එහෙනම් එක පැරදුනෙ ඇයි?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකද ලියන එක කොට උනේ කෝ ගඩාෆි,අමනාදිනේජඩ්,ෆොන්සේකා ?? කෝ.එක තමයි කියන්නේ නොදන්න ඒවා කියන්ඩ එපා කියල.:lol::lol::lol::lol:
    කොලබ නගර සබාවෙ ජාතින් තුනම සම සමයි.
    පොඩ්ඩක් ජන හා නිවස සංගණන දෙපාර්තමේන්තුවේ වාර්තාවක් අරන් බලපන්,එතකොට උබටම පෙනෙයි උබේ කතාව වැරදියි කියල.අනික කොහොමද ජාතින් තුනක ගන්න සමාන වෙන්නේ ???? මාර වැඩක්නේ, මෝඩ තර්ක දාන්ඩ එපා ලැජ්ජයිනේ.
    චන්ද කොමසාරිස් මුලින් කිව්ව එකත් පස්සෙ කිව්ව එකත් දෙකම අපි නැරබුවා.
    ඉතින් දෙකම කියුවේ චන්ද කොමසාරිස්නේ උබ නෙමේනේ, මිනිහ කියන දේවල මිනිහ දන්නේ නැතව උබ කොහොමද දන්නේ, උබලගේ ගෙවල් ලගද ඉන්නේ මිනිහ ඉන්නේ ???:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට තාම මේකෙ හම්බෙලා නැ මොලයක් තියෙන unp කාරයෙක්,ඉන්න තරමක් ඉන්නේ මහ මෝඩ unp කාරයො.දාන තර්කවලත් කියන දේවලවත් කිසිම ගැලපීමක් නැ,unp කාරයො මොකක් හරි කියුවොත් හත්පොලේ ගාගන්නවා.