රඡය ශක්තිමත් කරමු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා තමා තර්ක කලෙ සිංහල බහුතරය ඉන්න තැන් වල මහින්ද දින්නා කියලා.දැන් ඔයා තමා ඔප්පු කරන්න ඔනෙ ගාල්ල පැරදුන හෙතුව සිනගහල බහුතරයක් එතන ඉදිද්දිත්,..
    ඉතින් ගාල්ලේ නගරේ ඉන්න මිනිස්සු ජනදිපතිතුමට කැමති නැතුව ඇති එච්චයි.හැබැයි මුළු දිස්තික්කෙම් දිනුම් එකත් මතක තියා ගන්ඩ,බොහොම සරලයි. චන්දය නිදහස් හා සාදාරනයි නැත්නම් ගාල්ල පරදින්ඩ විදිහක් නැනේ,එක තමයි වැදගත් දේ.
    http://www.slelections.gov.lk/presidential2010/07Z.html
     
    trx1

    Member
    Apr 12, 2012
    7
    2
    0

    ගාල්ලේ විතරක් නෙවෙයි රටේම උන් කැමති නැහැ
    එක දැනගත්ත ගමන් ප්‍රතිපලේ වෙනස් කරා
    එක නික උඹ උඹලාගේ අල්ලපු ගෙදර මිනිහට දාව ඉපදුන වගේ ඇත්තක් :lol::lol::lol:
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    ඉතින් ගාල්ලේ නගරේ ඉන්න මිනිස්සු ජනදිපතිතුමට කැමති නැතුව ඇති එච්චයි.හැබැයි මුළු දිස්තික්කෙම් දිනුම් එකත් මතක තියා ගන්ඩ,බොහොම සරලයි. චන්දය නිදහස් හා සාදාරනයි නැත්නම් ගාල්ල පරදින්ඩ විදිහක් නැනේ,එක තමයි වැදගත් දේ.
    http://www.slelections.gov.lk/presidential2010/07Z.html

    මොනවද ඔය 2.50 කතා?ගාල්ලෙ ඉන්නෙ අමුතු සිංහලයෝ ද ලොක්කට අකමැති වෙන්න.?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    wikipedia එකෙ තියෙන්න බොරුද එහෙනම්?2010 චන්දයක් පැවැත්තුවා කියලා. ගාල්ල නගර සභා කොට්ටාශයෙ චන්ද ප්‍රතිපල නිකුත් වෙන්නෙ ඉස්ඉස්සෙල්ලාම ආන්ඩුව පරාදයි.සිංහල බහුතරයක් ඉන්න එතැන පරදින හෙතුවට ඔයාට තර්ක නැහැ සහොදරයා.නිකම් බොරුවට තප්පුලනවා විතරයි ඔයා.
    මම නම් අහල නැ ගඩාෆි චන්ද ඉල්ලුව කියල කියල.අනික ඕකෙත් ගඩාෆි චන්දෙ ඉල්ලුව කියල නැනේ,එකේ ලියල තියෙන දේ කියව ගන්ඩ බැරි නම් කරද දෙයක් නැ.ගාල්ල නගර සභා කොට්ටාශයෙ ආණ්ඩුව පරාදයි මුළු ගාල්ල දිස්තික්කෙම ආණ්ඩුව දිනුම්.උබ කියන්නේ දිස්තික්කෙට වැඩිය නගර සභා කොට්ටාශේ ලොකුයි කියලද. :P:P:P
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    Machn thama threnne naanee ubalata kiyana deyak!!!!!! :sorry::sorry: Bandula mama kiwaa 2500 ta jeewath wenna puluwan kiyala , ithin pulwaneeee:shocked::shocked: , ewata thraka karala wadak thiyanwada ?????? nee mokada eya 40+ experience thiyana arthikaaa vdyanthniyeeek :lol::lol::lol:, Mahinda mama heta erapayanne basanahiren kiyala kiwoth ekatat ow kiyala tharaka karanna onee thram desha hithayssiiii :dull:, desha mamaka:nerd::nerd: , ratata adareee minussu one thramm me lankawee innwaa , ubala me ratata adareee natham wena ratak hoyagena palayannn :baffled::baffled::baffled: desha drohiyoooo nowwiiiiiii:oo::oo:

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවද ඔය 2.50 කතා?ගාල්ලෙ ඉන්නෙ අමුතු සිංහලයෝ ද ලොක්කට අකමැති වෙන්න.?
    එක ගාල්ලේ ඉන්න එවුන්ගෙන් තමයි අහන්ඩ වෙන්නේ මම දන්නේ කොහොමද ??? :P:P
     
    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    මම නම් අහල නැ ගඩාෆි චන්ද ඉල්ලුව කියල කියල.අනික ඕකෙත් ගඩාෆි චන්දෙ ඉල්ලුව කියල නැනේ,එකේ ලියල තියෙන දේ කියව ගන්ඩ බැරි නම් කරද දෙයක් නැ.ගාල්ල නගර සභා කොට්ටාශයෙ ආණ්ඩුව පරාදයි මුළු ගාල්ල දිස්තික්කෙම ආණ්ඩුව දිනුම්.උබ කියන්නේ දිස්තික්කෙට වැඩිය නගර සභා කොට්ටාශේ ලොකුයි කියලද. :P:P:P

    elakiri eke Marvn mama , Tawma Vimal mama and Bandula mamwa dakkee naa :rofl::rofl::rofl::rofl::rofl:
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    මම නම් අහල නැ ගඩාෆි චන්ද ඉල්ලුව කියල කියල.අනික ඕකෙත් ගඩාෆි චන්දෙ ඉල්ලුව කියල නැනේ,එකේ ලියල තියෙන දේ කියව ගන්ඩ බැරි නම් කරද දෙයක් නැ.ගාල්ල නගර සභා කොට්ටාශයෙ ආණ්ඩුව පරාදයි මුළු ගාල්ල දිස්තික්කෙම ආණ්ඩුව දිනුම්.උබ කියන්නේ දිස්තික්කෙට වැඩිය නගර සභා කොට්ටාශේ ලොකුයි කියලද. :P:P:P

    ගඩාෆි රජය යටතෙ චන්දයක් පැවැත්වුනා.ඔයා එක දැන ගත්තෙත් මම දැම්මට පස්සෙ.ඇත්ත එකනේ.කැගැහුවා බෙරිහන් දුන්නා කියලා ඔයාගෙ දැනුම වැඩි වෙන්නෙ නැහැ.ඔයාගෙ දැනුම මදි. තව ටිකක් තොරතුරු කියවලා එන්න.ඔයා දැනුත් ඇනගෙන ඉන්නෙ .ගාල්ල නගර සබාව පරාද උනෙ ඇයි කියන එකට ඔයාට හරියාකාර තර්කයක් නැහැ.ඔයා තර්ක කල විදියට නම් ගාල්ල නගර සබාව ආන්ඩුව පරදින්න විදියක් ඇත්තෙම නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබව නම් ජාතක වෙලා තියෙන්නේ බල්ලෙක්ට,නැත්නම් ෆේක් බස්සගෙන බුරන්නේ නැ.:lol::lol::lol:අහල බලපන් උබලගේ අම්මගෙන් බල්ලෝ ගැහුවා නේද කියල. :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    picture.php
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    මොනවද ඔය 2.50 කතා?ගාල්ලෙ ඉන්නෙ අමුතු සිංහලයෝ ද ලොක්කට අකමැති වෙන්න.?

    උන් අමුතු සිංහලයෝ තමයි. උන්ට ඉන්ටෙර්නෙට් තියෙනවා. ලෝකේ වෙන දේවල් ගැන දන්නවා. :D:D:D:D:D:D
     
    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    උන් අමුතු සිංහලයෝ තමයි. උන්ට ඉන්ටෙර්නෙට් තියෙනවා. ලෝකේ වෙන දේවල් ගැන දන්නවා. :D:D:D:D:D:D

    aha aha eka attaa, eth unata APPLE Ipod naanee apeee Vimal mamata wageeeeeee:P:P , hooo hooo ekanee un vote kalee natthheee :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගඩාෆි රජය යටතෙ චන්දයක් පැවැත්වුනා.ඔයා එක දැන ගත්තෙත් මම දැම්මට පස්සෙ.ඇත්ත එකනේ.කැගැහුවා බෙරිහන් දුන්නා කියලා ඔයාගෙ දැනුම වැඩි වෙන්නෙ නැහැ.ඔයාගෙ දැනුම මදි. තව ටිකක් තොරතුරු කියවලා එන්න.ඔයා දැනුත් ඇනගෙන ඉන්නෙ .ගාල්ල නගර සබාව පරාද උනෙ ඇයි කියන එකට ඔයාට හරියාකාර තර්කයක් නැහැ.ඔයා තර්ක කල විදියට නම් ගාල්ල නගර සබාව ආන්ඩුව පරදින්න විදියක් ඇත්තෙම නැහැ.
    මොනවද ඔයා කියවන බහුබූත,මම ගඩාෆි රජයක් ගැන කයුවෙ නැ,මම කියුවේ ගඩාෆි චන්දෙ ඉල්ලුවේ නැ කියල එච්චරයි.මම මොනාද කියන්නේ කියල මම දැනගෙන තමයි ලියන්නේ, ලියන ඕනෙම දෙයක් 100% දන්නව, බයිට් වෙන්ඩ බොරු දන්නේ නැ මම.:):)
    ඇයි පරදින්ට විදිහක නැත්තේ මාර කතාවක්නේ ඒක,ඕකෙන් පෙන්නේ චන්දය නිදහස් හා සාදාරනයි කියනදේ විතරයි.දැන් ගාල්ලට කෝ ඔයාලගේ ජිල්මාට් කතාව ???? නැනේ, එකට දාන්ඩ අමතක වෙලා.:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොලබට ජිල්මාට් නැ,ගාල්ලට ජිල්මාට් නැ,නුවරට ජිල්මාට් නැ,මලු උතුරු නැගෙනහිරටම ජිල්මාට් නැ.අනිත් ඔකොම ජිල්මාට් ඔන්න unp කාරයන්ගේ මෝඩ තර්ක. :lol::lol::lol:
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    මොනවද ඔයා කියවන බහුබූත,මම ගඩාෆි රජයක් ගැන කයුවෙ නැ,මම කියුවේ ගඩාෆි චන්දෙ ඉල්ලුවේ නැ කියල එච්චරයි.මම මොනාද කියන්නේ කියල මම දැනගෙන තමයි ලියන්නේ, ලියන ඕනෙම දෙයක් 100% දන්නව, බයිට් වෙන්ඩ බොරු දන්නේ නැ මම.:):)
    ඇයි පරදින්ට විදිහක නැත්තේ මාර කතාවක්නේ ඒක,ඕකෙන් පෙන්නේ චන්දය නිදහස් හා සාදාරනයි කියනදේ විතරයි.දැන් ගාල්ලට කෝ ඔයාලගේ ජිල්මාට් කතාව ???? නැනේ, එකට දාන්ඩ අමතක වෙලා.:lol::lol:

    ගඩාෆි රජයක් යටතෙ චන්දයක් පැවැත්වුනා කියලා දන්නෙ ඉතා ටිකදෙනයි.එක දින්නෙ ජිල්මාට් වලින්.ඔයාට බැහැ ඔප්පු කරන්න සිනගහලයන් අති බහුතරයක් ඉන්න ගාල්ලෙන් මහින්ද පරාජය ලබන හෙතුව.එක තමා මුල්ම චන්ද ප්‍රතිපලය.
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    මචන් ඌත් එක්ක තර්ක කරන්න අමාරුයිනම් ෆේක් කියලා මාරුවෙයන් හරිද.....:P

    එහෙම දෙයක් තියෙන්නත් පුලුවන් erozan ගෙ හිතේ.එත් එලකිරි ඇඩ්මින් සහ බලැක්....මෙම්බර් නම් ෆෙක් අකවුන්ට් ගැන සාමන්‍යයෙන් නුරුස්සනවා.මට erozan ගෙ ප්‍රොෆයිල් එක ගැන සමහර අය කියන දෙවල් ඇත්ත කියලා හිතෙනවා.