පිස්සු පුසා;12494139 said:මේ erozan කියන්නේ බාලන්ශයටවත් ඉගෙනගෙන නැති අමුම අමු මෝඩයෙක්,
මු කියන කිසිම දෙයක පදනමක් නැහැ
ඔහේ කියවනවා
අන්තිමට ඌ කියපුව වෙනුවෙන් කතා කරන්න ඌ දන්නේ නැහැ
මෙහෙමත් පොන්naයෝ ඉන්නවනේ![]()
පිස්සු පුසා;12494174 said:ඔන්න අදත් බයිට් උනාලු එහෙනම්,
මේ අවුරුදු කටේ බයිට් උනහම අලුත් අවුරුද්දම ටෙරා බයිට් තමයි


පිස්සු පුසා;12494174 said:ඔන්න අදත් බයිට් උනාලු එහෙනම්,
මේ අවුරුදු කටේ බයිට් උනහම අලුත් අවුරුද්දම ටෙරා බයිට් තමයි
මුන් ඉතින් හැමදාම ටෙරා බයිට් තමා. මොනවා උනත් සුනිමලා කලින්ම දැනගෙන මු නානවා කියල මුව මග ඇරලා ගීයා.
අනේ කව්රුවත් නැද්දෝ...... අපේ erozan ලමයා ලිදට පැන්නෝ..........

ගමයා;12493955 said:ආන්ඩුවට විරැද්දව කථා කරන ඔක්කොම ෆේක්ද .මානසික ව්‍යාධියක් හැදීගෙන එනවද කොහේ![]()


@ erozan ......අන්ඩුව මුල්ම චන්ද ප්‍රතිපල නිකුත් කලෙ ගාල්ලෙන්. එක පරාදයි.ගාල්ල බහුතරය සිංහල. එහෙනම් එක පැරදුනෙ ඇයි?
man ahala thiyena widiyata Galle town eke thiyenne muslim channda... harida danna...
kohomath sandane (podu peramunu athuluwa) town waladi paradinawa sirithak widiyata... (Kandy, Kurunagala, Galle wage) (dannan Kurunagala town eka dinanawa jonniya nisa)
ආ ඔය ඇවිල්ලා ඉන්නෙ.ගාල්ලෙ නගර සබාවෙ අතිබහුතරය සිංහල.නගරෙ මුස්ලිම් කඩ කිහිපයක් තිබුනට.

ගඩාෆි කොහෙද බොල චන්දෙ තිබ්බේ ????
උඹ රතු වෙනවා, නිල වෙනවා, සුදු වෙනවාThe last election in Libya was that of the General People's Congress under the Libyan Arab Jamahiriya, held in March 2010.
http://en.wikipedia.org/wiki/Elections_in_Libya

පිස්සු පුසා;12494940 said:උඹ රතු වෙනවා, නිල වෙනවා, සුදු වෙනවා
මොකෝ මචන්
මම ඔවා ගනන් ගන්නෙ නැහැ බන්.
මාරාගෙ බලුකුක්කො මගෙ රෙප් කපනවා.උත්තර නැතුව පැනලා ගිය කෙනා වෙන්න ඇති බොහොවෙලාවට.එහෙම බැලුවහම එයාට එක එක්උන්ට් එකක් නෙමෙ ඇත්තේ.මම ඔවා ගනන් ගන්නෙ නැහැ බන්.
![]()
"තම්බි මහින්ද" නුලට තමා වැඩිම අවුල.-රෙප් හෝ ගාල දෙනවා.
පිස්සු පුසා;12494999 said:
ඕව ගණන් ගන්න එපා, මම එක පාරක් උඹව සුදු කරා,
ආයේ පුළුවන් වලාවක දෙන්නම්