රජකෙනෙකු විමට සුදුසුකම්

cheecha007

Well-known member
  • Nov 26, 2014
    766
    493
    63
    රජකෙනෙකු විමට සුදුසුකම්

    බුදු දහම අනුව රජකෙනෙකු විමට සුදුසුකම්

    දන්න අය කියන්න බලන්න...
     
    vasan90

    Member
    Mar 30, 2011
    87
    5
    0
    උඩරට වෙන්න ඕන.පහත රට අය පහත් කුලයක කියලා සලකන්නේ.පහත රට අය රජ කමට සුදුසු නෑ.
    රජ පෙලපතක ඉප දෙන්න ඕන. කලින් රජුගේ වැඩිමහල් පුත්‍රයා වෙන්න ඕන.කඩු ශිල්ප ධනු ශිල්ප පාස් වෙන්න ඕන
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඩරට වෙන්න ඕන.පහත රට අය පහත් කුලයක කියලා සලකන්නේ.පහත රට අය රජ කමට සුදුසු නෑ.
    රජ පෙලපතක ඉප දෙන්න ඕන. කලින් රජුගේ වැඩිමහල් පුත්‍රයා වෙන්න ඕන.කඩු ශිල්ප ධනු ශිල්ප පාස් වෙන්න ඕන
    අනුරාධපුර පොළොන්නරු රාජධානි වල රජවෙලා හිටියෙත් උඩරට අයද :baffled:
     
    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    766
    493
    63
    උඩරට වෙන්න ඕන.පහත රට අය පහත් කුලයක කියලා සලකන්නේ.පහත රට අය රජ කමට සුදුසු නෑ.
    රජ පෙලපතක ඉප දෙන්න ඕන. කලින් රජුගේ වැඩිමහල් පුත්‍රයා වෙන්න ඕන.කඩු ශිල්ප ධනු ශිල්ප පාස් වෙන්න ඕන

    ක‍වුද බන් මේ...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    බුදුදහම අනුව නම් දන්නේ නැහැ
    ඉස්සර රජකාලේ සිරිත් විරිත් අනුව නම්,
    දරුවෙක් මල්ලෙක් හදන්න පුළුවන් වෙන්න ඕනේ සහෝ .
     
    • Like
    Reactions: cheecha007

    vasan90

    Member
    Mar 30, 2011
    87
    5
    0
    බුදුදහම අනුව නම් දන්නේ නැහැ
    ඉස්සර රජකාලේ සිරිත් විරිත් අනුව නම්,
    දරුවෙක් මල්ලෙක් හදන්න පුළුවන් වෙන්න ඕනේ සහෝ .

    ලමයි නම් දුෂිම් ගනන් රොඩියොත් හදනවනේ.ඒක රජ වෙන්න ඕනම නෑ.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    උඩරට වෙන්න ඕන.පහත රට අය පහත් කුලයක කියලා සලකන්නේ.පහත රට අය රජ කමට සුදුසු නෑ.
    රජ පෙලපතක ඉප දෙන්න ඕන. කලින් රජුගේ වැඩිමහල් පුත්‍රයා වෙන්න ඕන.කඩු ශිල්ප ධනු ශිල්ප පාස් වෙන්න ඕන

    ඔව් එතකොට ලේසි. සතුරු ආක්‍රමණයක් ආපු හැටියෙ රට උන්ට බාරදුන්න වැඩේ ඉවරයි.
    ලේ හලන්නෙ නෑ යුද්ද නෑ හරි simple උඩරට උන්
    නිකමට අහන්නේ මොකටද බන් ඔය කඩු ශිල්ප දුනු ශිල්ප ඕන වෙන්නෙ. කෙල්ලො ටෝක් කරන්නද :rofl:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    බුදු දහමේ රට පාලනය කරන්න ඕනි විදිය නම් කියල තියෙනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉස්සෙල්ලම රජ වෙලා ඉන්න ඕනෙ නැතුව රජ කෙනෙක් වෙන්න බෑනෙ :)
    hope this helps
     
    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    766
    493
    63
    බුදුදහම අනුව නම් දන්නේ නැහැ
    ඉස්සර රජකාලේ සිරිත් විරිත් අනුව නම්,
    දරුවෙක් මල්ලෙක් හදන්න පුළුවන් වෙන්න ඕනේ සහෝ .

    Thanks Bro...
     
    • Like
    Reactions: BINGU_PUTHA