රජතුමනි ආයි උපන්තේකට මැච් බලන්න යන්න එපා ප්ලීස්
2007 WI ගියා ෆයිනල් බලන්න මාස 2කටම නැති වැස්සක් වැහැල පරාදයි
පාකිස්තාන් මැච් එක බලන්න කෙත්තාරාමගියා පරාදයි
නිවුසීලන්ඩ් එක බලන්න කෙත්තාරාම ගියා නැගිටල ගියේ නැත්නම් පරාදයි
ඉන්දියා ගියා නිකන් නෙවේ ඇමතිලා 30ක් එක්ක අදත් පරාදයි
...............අනේ මැරෙනකන් හරි ඡන්දෙ දෙන්නම් යන්නන් එපා ආයි මැච් බලන්න