රජතුමා අගමෙහෙසි එක්ක අහවල් වැඩේ කරනවා

Bravo-02

Member
Jan 17, 2012
1,508
483
0
අන්දරේ


හැමෝම දන්නවනේ අන්දරේ ගැන.අන්දරේ කවටය උනාට හරිම handsome , romantic පොර ..ඉතින් අන්දරේ පොඩි කලේ ඉදන් line දාපු කෙල්ලේ හිටියා ගමේ …පට්ටම ලස්සනයි. පට්ට කියන්නේ පට්ට පට පට .කෙල්ලත් අන්දරේට කැමති මොනවා උනත්..කොහොම හරි අන්දරේ කෙල්ලව සෙට් කරගත්ත .දුෂ්ටයා ගේමට එන්ටෙර් උනේ මේ වෙලාවේ .කරුමෙක මහත දුෂ්ටය වෙන කව්රුත් නෙමේ රජා.රජ ගමනක් යනගමන් අන්දරේගේ කෙල්ලව දැකල කෙල්ලව අරන් ගිහින් අනතප්පුරේ තියාගත්තා මදිවට අග මෙහෙසි කරගත්ත.අනදරේට වහ කන්න උනේ .love කලට මොකද අන්දරේ කිසිම දෙයක් කොරල තිබ්බේ නැ මේ ගනු ළමයට. අග මෙහෙසි උනාට පස්සේ මොනවහරි කරන්න ගිහින් බෙල්ල කපාගන්න බැනේ,එත් chance එකක් අවොත් දෙන්නම් වැඩේ කියල අන්දරේ හිටියේ.

දවසක් අන්දරේ ,රජා,අගමහෙසි තුන්දෙනා රජාගේ උද්‍යානෙ ගමනක් යනවා.ඔහොම යනකොට රජා දැක්ක පැණි වරක ගෙඩියක් හොදට ඉදිලා තියෙනවා ගහේ..රජ එකෙන්ම අන්දරේට අණ කල වහාම වරක ගෙඩිය කඩලා තමන්ට ගෙනත් දෙන්න කියල.අන්දරේත් හිතෙන බැන බැන ගහ ලගට ගිහින් අමාරුවෙන් ගහට නැග්ග..නග්ගල වරක ගෙඩිය කඩනකොට පොරට රජා and අග මෙහෙසි පේනවා.මේ වෙලාවේ අන්දරේට ගණදෙවි නුවන පහල උනා ..පොර වරක ගෙඩිය කඩන එක පැත්තකින් තියල හිනා වෙන්න පටන් ගත්ත සද්දෙන් ..රජාට මල, මේක වරක කඩන්න යැව්වම මගුල් නටනවා කියල.අන්දරේ හිනා වෙලා හිනා වෙලා ඉවර වෙලා වරක ගෙඩිය කඩාගෙන පල්ලෙහට බැස්ස.රජා මල පැනල කිවා.”බෝල අන්දරේ,තෝ උඩ ඉඳගෙන මටද බෝල හිනා උනේ ?? ” කියල..එතකොට අන්දරේ කිවා, “පස්වහන් දහසකට බුදුවෙන්න රජ තුමනි..මම අර ගහ උඩට නැග්ගම දැක්ක රජතුමා අගමෙහෙසි එක්ක අහවල් වැඩේ කරනවා මේ මහා දවල්” කියල …රජාට යකා නැග්ග.”තොට විකාරද යකෝ.මම දෙවිය එක්ක මුකුත් කලේ නැ බෝල මෙතන.තෝව මරනවා බොරු කතා කියනවට” කියල කිවා .අන්දරේ කිව ” එහෙනම් රජ තුමනි ඔබතුමාම උඩට නැගල බලන්න.මම දෙවිය එක්ක අහවල් වැඩේ කරනවා පෙනේව සුරේ එකටම.දැක්කේ නැත්නම් මාව උල තියන්න” කියල.රජට පිස්සු හදුනා.යකෝ මු ජිවිතේ පරදුවට තියෙල කියන්නේ මොකක් හරි ඇති කියල නැග්ග ගහ උඩට …ටික වෙලාවකින් ගහෙන් බැස්ස රජ ඇවිත් කියපි නැතේ ..”ඇත්තනේ බන් අන්දරේ .එක පුදුම ගහක්නේ..මම ගහ උඩදී දැක්කනේ උබ දේවිය එක්ක අහවල් වැඩේ කරනවා” කියල …….
:lol::lol:
F.B එකෙන් ඉස්සුවේ

patta,, Bravo-02 REP dunna...