රජයට බැරි නම් IMF සාකච්චාවට කේසර සිංහයා එයි.. ඒ බව දන්වයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට ආණ්ඩුවට හැකියාවක් නැති නම් ඒ සඳහා මැදිහත් වී සාකච්ඡා කිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

    රටට ගැළපෙන ආකාරයේ ගනුදෙනුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කලේ නම් එය රටේ වාසියට යොදා ගැනීමට තිබූ බවද හෙතෙම පැවසීය.

    නමුත් රජය මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට එකවර එකඟ වීමෙන් වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසක් පීඩාවට පත්ව ඇති බව විපක්ෂ නායකයා කියා සිටියේය.

    ඔහු මේ බව කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති සාකච්ඡාවකදීය.

    විපක්‍ෂ නායකවරයා මීට පෙර ද අවස්ථාවන්වල කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි එක්වර පිළිනොගත යුතු බවත් තම රජයක් යටතේ කේසර සිංහයෙකු ලෙසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගණුදෙනු කිරීමට කටයුතු කරන බවත් ය.

    ane manda ban, mu dan athal denawa wedi wela
     
    • Haha
    Reactions: ලොකු bhai

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    oya thread walin @2osama ponnaya gu nala uththara nathuwa hangune
    එරෝ අයියා 8000 දීලා මූව එවනවා. මූ පුක්ෂණය වෙනවා. අම්ම මතක් කරගෙන අඩාගෙන යනවා. 8000ට හරියන්න එරෝ අයිය ආයෙත් මූව පුක්ෂණය කරනවා :lol: :lol: :lol: neda @2osama

    පවු කියලත් හිතෙනව අප්පා :sorry:
     
    • Haha
    Reactions: shenat and SLK_sri

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට ආණ්ඩුවට හැකියාවක් නැති නම් ඒ සඳහා මැදිහත් වී සාකච්ඡා කිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

    රටට ගැළපෙන ආකාරයේ ගනුදෙනුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කලේ නම් එය රටේ වාසියට යොදා ගැනීමට තිබූ බවද හෙතෙම පැවසීය.

    නමුත් රජය මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට එකවර එකඟ වීමෙන් වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසක් පීඩාවට පත්ව ඇති බව විපක්ෂ නායකයා කියා සිටියේය.

    ඔහු මේ බව කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති සාකච්ඡාවකදීය.

    විපක්‍ෂ නායකවරයා මීට පෙර ද අවස්ථාවන්වල කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි එක්වර පිළිනොගත යුතු බවත් තම රජයක් යටතේ කේසර සිංහයෙකු ලෙසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගණුදෙනු කිරීමට කටයුතු කරන බවත් ය.

    ane manda ban, mu dan athal denawa wedi wela
    Saji koluwata hamuta kiyanna kiyapan election thiyanna kiyala, itapasse sinhayo balanna puluwan kiyala...
    We need an election
     
    • Haha
    Reactions: SLK_sri

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    Happy Big Brother GIF by MOODMAN