රජයට මල් මිටක්‌ - සභ්‍ය සයිට් මින් පස්සේ නැහැ.

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මේ රජය ගත්ත එකම සහ හොඳම කාර්ය තමයි අසභ්‍ය වෙබ් අඩවි අවහිර කිරීමට නියෝග කිරීම. මේ වෙනුවෙන් සියලුම අන්තර්ජාල සපයන්නන් විසින් Bluecoat firewall එක පාවිච්චි කිරීමට සුදානම් වන බව දැනගන්නට ලැබී ඇත. Bluecoat firewall එක මේ වන විට ස්ලාම් රටවල් විසින් භාවිතා කරනු ලබයි. මෙමගින් සියලුම VPN / Proxy සර්වර්ස් පවා අවහිර වේ. නැතහොත් VPN හරහා පිවිසීමේදී අන්තර්ජාය 512 Kbps වලට වඩා අඩු වේ.

    එමෙන්ම අසභ්‍ය වෙබ් අඩවි වරණය කිරීම මගින් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල තදබදයට තවත් එක විසඳුමකි. මල්වන් ළමා පරපුර රැකගැනීම දේශපාලන බේදයකින් තොරව අගය කලයුතුය.

    ඔන්න ඔය දේ විතරයි හොඳකට මේ පකේ ආණ්ඩුව කරලා තියෙන්නේ. වෙන දෙයක් නැහැ.
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::

    අසහනකරයෝ, රේපිස්ට්ලා, නොසිතූ ලෙස වැඩි වීමට නියමිතයි! :D
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    ඕයේ.. ඒක නං හරිම සද්බාවයෙන් කරන එකක් බවට විශ්වාසයි. VPN ත් block කිව්වම තමයි හරියටම තේරුණේ. Facebook, WhatsApp එහෙමත් අනර්ථකාරී නිසා ඊළඟ ගේම දෙන්න කලින් ඒවත් බ්ලොක් වෙයි. 👌✌✌🖖🤟😍😍
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Oka hoda wadak nemeyi. child and other illegal content track karanam hari, ewata daduwam dunna nam,.
    krama haduwa nam.
    Ape wade sexual freedom ekak nathi rataka, oka hena case ekak wenawa. Ekko sex kiyana eka normalize weyi. mokada ada sanskurhthiyata thanak na. oya iwula oluwe thiyagena hitiyata wadakuth na.
    enisa alternatives walata minissu pelabenawa.
    kalin mahinda ge kaleth ohoima karanna gihin nawaththuwe oya hethuwa nisa.
     
    • Like
    Reactions: War Fighter

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    ඕයේ.. ඒක නං හරිම සද්බාවයෙන් කරන එකක් බවට විශ්වාසයි. VPN ත් block කිව්වම තමයි හරියටම තේරුණේ. Facebook, WhatsApp එහෙමත් අනර්ථකාරී නිසා ඊළඟ ගේම දෙන්න කලින් ඒවත් බ්ලොක් වෙයි. 👌✌✌🖖🤟😍😍
    menna meka thamai ultimate goal eka..
     
    • Like
    Reactions: shenat