මේ රජය ගත්ත එකම සහ හොඳම කාර්ය තමයි අසභ්‍ය වෙබ් අඩවි අවහිර කිරීමට නියෝග කිරීම. මේ වෙනුවෙන් සියලුම අන්තර්ජාල සපයන්නන් විසින් Bluecoat firewall එක පාවිච්චි කිරීමට සුදානම් වන බව දැනගන්නට ලැබී ඇත. Bluecoat firewall එක මේ වන විට ස්ලාම් රටවල් විසින් භාවිතා කරනු ලබයි. මෙමගින් සියලුම VPN / Proxy සර්වර්ස් පවා අවහිර වේ. නැතහොත් VPN හරහා පිවිසීමේදී අන්තර්ජාය 512 Kbps වලට වඩා අඩු වේ.
එමෙන්ම අසභ්‍ය වෙබ් අඩවි වරණය කිරීම මගින් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල තදබදයට තවත් එක විසඳුමකි. මල්වන් ළමා පරපුර රැකගැනීම දේශපාලන බේදයකින් තොරව අගය කලයුතුය.
ඔන්න ඔය දේ විතරයි හොඳකට මේ පකේ ආණ්ඩුව කරලා තියෙන්නේ. වෙන දෙයක් නැහැ.