North korea කරන්නද බන් යන්නේඕයේ.. ඒක නං හරිම සද්බාවයෙන් කරන එකක් බවට විශ්වාසයි. VPN ත් block කිව්වම තමයි හරියටම තේරුණේ. Facebook, WhatsApp එහෙමත් අනර්ථකාරී නිසා ඊළඟ ගේම දෙන්න කලින් ඒවත් බ්ලොක් වෙයි.✌✌
![]()

Torrent, Warezඅපි එතකොට බ්ලූ එකක් බලන්න ඕනෙ ස්කෝලෙ කාලේ වගේ පෙන් වල දාන් මාරු කරගෙනද
ada dawassata dakapu lokuma vihiluwa.Bluecoat firewall එක මේ වන විට ස්ලාම් රටවල් විසින් භාවිතා කරනු ලබයි. මෙමගින් සියලුම VPN / Proxy සර්වර්ස් පවා අවහිර වේ. නැතහොත් VPN හරහා පිවිසීමේදී අන්තර්ජාය 512 Kbps වලට වඩා අඩු වේ.
මූ හිතලා ටයිප් කරලා දාලා තියෙන්නෙ
රට යන්න වෙන්නෙEthakota Pornhub yannath barida? pornhub entrepreneurs lata moko wenne?![]()
athey gahanna welak balanna kiwwama visa dei da?රට යන්න වෙන්නෙ
ඇයි බං උසාවියෙන් astra margarine තහනම් කරන්න කියලා නියෝගයක් දීලා තියෙද්දි තාම ඔය ලස්සනට ඇඩ්වටීස්මන්ට් දදා විකුනන්නෙතාම තහනම් කරලද දන්නේ නෑ. හෑබෑයි නියෝගය දීලා තියෙන්නේ උසාවියෙන්...
අඩේ මාත් කරන්න හිතන් ඉන්නෙ ඒක xrdp දැම්ම ගානට වැඩේ ගොඩ හොයන්නත් බෑනෙVPN වලින් Porn බලපු කාලේ ඉවරයි. VPS භාවිතයෙන් Porn බලමු. Zoom පංතිය ලගදීම. ගාස්තුව චූටිම රුපියල් 500 ක් පමණයි.