රජයට මල් මිටක්‌ - සභ්‍ය සයිට් මින් පස්සේ නැහැ.

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    සිරාවටද පුතූ කිව්වෙ. මේක හොඳ වැඩක් කියල හිතන ගජං සපෝර්ටර්ස්ලගෙ කර උඩින් ආපු එකම තමයි මේ ආන්ඩුවෙ දුර්වලකම. උබලම පකේ ආන්ඩුව කියද්දි තියෙන අයිරනිය 😁
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    වැලක් බලලා අතේ පාරක් ගහලා අසහනේ පිටකරගත්ත එවුන් ඉස්සරහට පාරේ යන ගෑනුන්ගෙන් අසහනේ පිට කරන්න හදයි
    :yes::yes::yes::yes:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    හරියට නීතිය ක‍්‍රියාත්මක කරානම් ඔය මොන ප‍්‍රශ්නයක්වත් නෑ. කෙල්ලෙක්ව දූෂණය කළාම ඒකිට ළමය හම්බවෙලා ඒ ලෙවල් ලියනකම් ම නඩු අහනව. එහෙම නැතුව ඉක්මණට ම වැරදි කාරය හොයල දැනෙන්ඩ දඩුවම් දුන්නනම් හරි.

    මට මතකයි බන්ධනාගාර කොමසාරිස්තුමා කිවුව ‘‘එල්ලුම් ගහට අලුතෙන් කඹයක් ගෙනාපු දවසේ බන්ධනාගාරෙ ෂෙල් බරගානක් හෝදන්න උනා කියල ඇතුලෙ ඉන්න උන්ට බඩ ගිහිල්ල ම.’’ හරියට නීතිය ක‍්‍රියාත්මක වෙනවනම් මිණිස්සු වැරදි කරන්න බය වෙනව. ඉස්සර 18+ ඉංග්ලිෂ් ෆිල්ම්ස් නිතරම හෝල්වල පෙන්නුව. එක ආණ්ඩුවකින් ඒකත් තහනම් කළා ඔය වගේ ප‍්‍රශ්න වෙනව කියල. ඒත් කෝ දූෂණ අපයෝජන අඩු උනාද. ඒවා තවත් වැඩි උනා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,389
    1
    101,278
    113
    34
    Kalutara
    දැන් ඉතින් සිරි ලංකාව සුඛිත මුදිත වෙලා සෞභාග්‍යේ දැක්ම උදාවෙන එක කාටවත් නවත්තන්න බෑ. 🥴
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මොන ගොන් කතාවක්ද යකෝ මේ. කරන්න පුලුවන් රෙද්දක් කියන්න ඔන්න එක්කෝ. :lol:
    proxy, VPN නැතුව අපි ජොබ් කරන්නෙ අහවල් මගුලෙන් ද? ලන්කාවෙ software company ටික වහන්න වෙන්නේ.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    VPN නැති උනාම ගෙවල් වල ඉඳන් වැඩ කරන උන් උඹේ මෑණියන්ගේ වස්තරේද යකෝ පාවිච්චි කරන්නේ?
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ පිලිබද ඇති අනික් මතය නම් අසබ්ය වෙබ් අඩවි වලට වඩා අනීතික අසම්මත ලින්ගිකත්ව රුචියකට පවුලේ සීයා මාමා බාප්පා හා තාත්තා බලන සීමාවෙන් ඔබ්බට යන ටෙලිනාට්ටි හා රියලිටි කලාවයි. සම්පූර්න නග්නත්වයට වඩා නිවෙස් වල සිටින වැඩිහිටි පිරිමින්ගේ සිත් චන්චල කර කාමුකත්වයට ඇද්දා ගන්නේ මේ නිලලත් අසබ්ය රුපවාහිනි නාලිකා බව ඒ මතයයි. බොහෝ ලමා අපචාර කර ඇත්තේ ඒ පවුලතුලම සිටින සාමාජිකයෙක් වීම හේතුවයිFB
     

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    651
    603
    93
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අපි එතකොට බ්ලූ එකක් බලන්න ඕනෙ ස්කෝලෙ කාලේ වගේ පෙන් වල දාන් මාරු කරගෙනද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    අපි එතකොට බ්ලූ එකක් බලන්න ඕනෙ ස්කෝලෙ කාලේ වගේ පෙන් වල දාන් මාරු කරගෙනද
    peer to peer නෙ නෙට්වර්ක් එකේ මීඩියම් එක තමා වෙනස් වෙන්නෙ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    අසහනකරයෝ, රේපිස්ට්ලා, නොසිතූ ලෙස වැඩි වීමට නියමිතයි! :D
    මමත් ඕකම තමා කියන්න හැදුවේ... දැන් අත බාවිතා කර හැගීම් නිදහස් කරගත්තත් ඉස්සරහට බස් වැල ජැක්, අනවශ්‍ය ඇතිල්ලීම වැඩි වෙයි. මොකෝ මේකේ ඒවා අරාබියේ වගේ කොන්ට්‍රෝල් කරන්නේ නැහැ නේ. මිනිස්සු, හැගීම් දැනීම් පිටකරන්න වෙන වෙන ක්‍රම හොයාගනියි.....
    මම කියන්නේ නම් සල්ලි දීලා කැමති කට්ටියට ගන්න පුළුවන් ගුණාත්මක සේවාවක් හැදෙන්න ඕනා.
    මේක දැකලා අපේ අම්මා නංගි එහෙම උනොත් මොකද කරන්නේ කියලා ටිපර් වෙච්ච එව්වෝ එයි කෙළගෙන. අහන්න තියෙන්නේ rape වෙන එකද, කැමති අය විතරක් කැමැත්තෙන් යන එකද හොද කියලා තමා අහන්න තියෙන්නේ.... මොකද ඔහොම කන්ට්‍රෝල් කරන්න පුළුවන් නම් බුදුන්ගේ කාලයේ ඉදන් ඔය රස්සාව තියෙන්නෙත් නැහැ. අරාබියේ බලන්න දුන්නේ නැහැ කියලා 100% නැවතිලාත් නැහැ. උනුත් බලනවා. rape කරනවා. ඔක්කොම වෙනවා. අහුවෙච්ච එකා විතරක් මරනවා....