රටේ තැන තැන කියවන කතා නැතුව, තවත් වසර 4ක් බලාසිටින්නේ නැතුව, වැඩ කරන්න හැකිනම් ඇවිත් ඒ ඒ ශේෂ්ත්‍ර වල උප ඇමතිකම් ලබාගෙන ජනතාවට සේවයක් කිරීමට පැමිණෙන්නැයි ජ.වී.පෙ අයට ආරාධනාවක් ආණ්ඩුවෙන් කර තිබේ.
රටේ මහජනතාව පාර්ලිමේන්තුවට යවන 225 වසර 5ක් විපක්ෂේ සිට කුණු කුණු නොගා මහජන සේවයට කැපවී සිටින බව ඔප්පු කිරීමට එකට එකතුවී මහජනයා වෙනුවෙන් වැඩකිරීමට දැන් කාලය පැමිණ තිබෙන බව ආණ්ඩුවෙන් ආරාධනාවක් කරමින් කියා සිටි.
මේ අනුව විපක්ෂයේ සියලු අයවලුන්ට මහජනයා වෙනුවෙන් වැඩකිරීමට ඉදිරිපත් වෙන්නැයි යෝජනා වී තිබේ.
සියලු අමාත්‍යංශ වල පවතින ඇමති සමග එක්ව ඒ සමාන බලතල සහිතව කටයුතු කිරීම මහජනයාට කරන උපරිම සේවයකි.
අපි බලමු මහජනයාට මෙතරම් ලැදි විපක්ෂයේ අය මේ කටයුත්තට එකතුවෙන ආකාරය.
හඳුන්නේතිගේ මුදල් ඇමතිකම සහ විදේශ ඩොලර් මහජනයා වෙනුවෙන් අවශ්‍ය කාලයේ ලබාදීම මිස තවත් අවුරුදු 4කින් ඇති අවශ්‍යතාවයක් තිබේද?
හර්ෂ සිල්වාගේ ආර්ථික හැකියාව ට්විටර් ගිණුමේ පමණක් නොතබා මහජනයා වෙනුවෙන් අවශ්‍ය කාලයේ ලබාදීම මිස තවත් වසර 4කින් ආණ්ඩුවක් ලැබෙනතුරු සිට කිරීම මහජන සේවයක් ද?
තැන තැන කියන කතා නවතා ආණ්ඩුව සමග තමන් වෙනත් ක්‍රමයක් දන්නේනම් එකතු වී කොට 225 ම රට වෙනුවෙන් සෑම වසර 5ක්ම් කිරීම රටටද වටිනවබ පැවසේ.
මේ ආරාධනාව විවුර්තව කරන බව රජය පවසා ඇත.